මෙක මගේ අදහස.. මෙක හරිද වැරදිද කියලා ඔයාලම හිතලා බලන්න පොඩ්ඩක්...
ගොඩාක් අය වීල් විකුනනවා නේ.. විල් එකෙ පෙන් එක පොඩ්ඩක් අව්ල් නම් ඔන්න පේන්ට් එකත් ගහලා ටිකක් ලොකු ගානක් කියනවා.. එත් මෙහෙමයි. එහෙම පේන්ට් කරපුවා ගන්න කැමති අය ඉන්නේ ටික දෙනයි. ගොඩාක් අය කැමති වැඩ තියෙන වීල් එකක් ගන්න. මොකද එහෙම අරන් තමන් කැමති විදිහට හදගෙන පදින්න නේ ගොඩාක් අය හොයන්නේ. එත් වෙන්නෙ එකෙ අනිත් පැත්ත. සමහර අය කැට්ලෝ පුරවලා වහලා කරලා කොල තිය පෙන්ට් එක ගහල රත්රන් වටින ගනන් කියනවා. හදලා වහනයක් දුන්නට කමක් නැ . අන්දලා නොදි හදන එකත් හොදට හදලා. එත් වෙන්නෙ වාහනේ වැඩ තියෙද්දි 1.50 කියමුකෝ ගාන. ඔන්න ඉතින් ඒ ගාන අතට ගන්න මදි නිසා පෙන්ට් එකක් ගහනවා 50-60ක් දිලා. එකත් හරියට ජැක් කරලා එහෙම නෙවෙයි. පහත්වෙලා. විකුනගන්න තියෙන හදිස්සියට ඉක්මනට වැඩේ ගොඩ දලා දෙනවා. පෙන්ට් කරන කෙනත් එහෙන් මෙහෙන් ගොඩින් කරලා දෙනවා. ඉට පස්සෙ රෙදි ගහලා එකටත් 10-15ක් වගේ යනවා. ඉට පස්සෙ ඉතින් රත්තරන් ගලා පේන්ට් කරා වගේ බර ගනන් කියනවා. 2.80-3.20 මෙ වගේ. එච්චර වටින්නෙත් නෑ. අන්තිමට ගාන වැඩි නිසා විකුනගන්නත් බෑ. (සමහර අය ඉන්නවා වැඩිය හොයන්නේ බලන්නේ නැතුව පිට ඔපේට රැවටෙන අය. ඉතින් එහෙමඑක්කෙනෙක් සෙට් උනොත් ගොඩ. )
එක නිසා ඔයලා වාහන විකුනවා නම් විකුනන්න හදිස්සියට පෙන්ට් කරලා ගානක් කියන්න එපා. තෙරුමක් නෑ. මොකද ගන්න අයට සැටිස් නෑ. ඉතින් අඩු ගානට ඉල්ලනවා. ඉට පස්සෙ ඉතින් මාස 6ක් වගෙ යනකොට අර අලුත් පෙන්ට් එක ටිකක් නෝර්මල් වෙනවා. ඉට පස්සෙ තව ගාන බහිනවා. අපරාදයක් නෙවෙයිද?
මගේ මතය නම් ඔයාලග වාහනයක් තියෙනවා නම් ඒ වහානේ තියෙන කොලිටියටම දෙන්න. අරන් හදාගන්න.. එකට සාදාරන ගානක් කියන්න. එතකොට ඔයාට මහසියකුත් නෑ. වැඩෙත් කෙරිලා. (මහන්සියක් නෑ කියලා මං අදහස් කරේ පේන්ට් එකට දැම්මහම සැරෙන් සැරේ ගිහින් බලන්න ඔනේ. හරියට වැඩේ කරනවද? කොහෝමද වැඩේ වෙන්න. එකෙන් ඔයට කාලයත් අපරාදේ. )
තව දෙයක්.මෙකනම් අදාල වෙන්නේ පරන වාහන වලට තමයි. කට්ටිය 3පෝර්ට් එක 5පෝර්ට් කරනවා මාර්කට් එක වැඩි කරගන්න. එකත් හරියටම කරන්න ඔනේ. සමහර අයට 5පෝර්ට් සයිලන්සරෙක විතරක් දානවා. බාගේට කරලා වැඩක් නෑ. කරනවා නම් හරියට කරන්න.
අනිත් එක උඩා පැටල් එක. එක නමට උඩ පැටල් කරනවා. ලොකු පොර්ක් එකත් දලා ඉසාරහටත් බ්රේක් ලයින් එක දෙන්න ඔනේ. එහෙම නෑ ගොඩාක් අය විකුනකොට දානේ 5පෝර්ට්. උඩ පැටල් කියලා. එත් ඉසරහට ලයින් එක දිලා නෑ. මේන්න
මේ හෙතු නිසා තමයි මට මේ ටික කියන්න ඔනේ කියලා හිතුනේ. මෙක මගේ අදහස. මං වීල් රෙපයාර් ගැන ලොකු දැනුමක් නෑ. එත් මං විල් එකක් හොයන්න ගියහම මට ආපු ප්රශ්න තමයි මේ.
අහ් කියන්න බැරි උනා. තව දෙයක් කියන්න ඔනේ. දැන් කට්ටිය පරන වාහන අරන් හදවා.(එක ඇත්තටම හොදයි) එත් එකේ ගාන Q අකුරුවලටත් වඩා වැඩි. එහෙම උනහාම කව්ද කැමති වෙන්නේ මේ වගේ පරන වාහනයක් ගන්න? පරන අවුරුදුවල පරන වාහන වට හදිස්සියකට ෆිනෑන්ස් එකක් වත් ගන්න බැරි එකේ එහෙම ගනන් වලට වහාන ගන්න ගොඩාක් අය කැමති නෑ. (මෙකත් මං කිව්වෙ මං අංතර්ජාලයේ එහෙමෙහෙ යනකොට දැකපු වාහන සහා එවා වල ගනන් දැකලා. )
කියන්න ආපු දේ කියන්න බැරි උනා නේ ඒත්.. මෙකයි කාරනේ. දැන් ඔය ලොකු ගනන් කියන වාහන තියෙන අය අද හෙටම විකුන ගන්න. මොකද ඉස්සරහට ටැක්ස් අඩු කරලා අලුතෙන් වාහන ගෙන්නන්න හදනනේ. එතකොට ඉතින් මිනිස්සු වැඩි ගානක් දිලා මෙවා ගන්නේ නෑ. තව පොඩි ගානක් දිලා අලුතෙන්ම එකක් ගන්නවා. සමහර වීල් තියෙනවා කාර් වලටත් වඩා ගනන් වැඩි.
මෙක කලාවක් තමයි. මාත් වීල් වලට ආදරේ පිස්සු වැටුන කෙනෙක් තමයි. එතෙ මට තෙරුන දෙවල් තමයි මං මෙකෙන් කිව්වෙ. පොඩ්ඩක් මේවා ගැන හිතලා බලන්න. එච්චරයි.. පස්සෙ හම්බෙමු...