ත්‍රීවීලර් මිලදී ගැනිම සහා විකිණීම

ecashlkpro

Well-known member
  • Feb 8, 2018
    1,067
    437
    83
    මෙක මගේ අදහස.. මෙක හරිද වැරදිද කියලා ඔයාලම හිතලා බලන්න පොඩ්ඩක්...

    ගොඩාක් අය වීල් විකුනනවා නේ.. විල් එකෙ පෙන් එක පොඩ්ඩක් අව්ල් නම් ඔන්න පේන්ට් එකත් ගහලා ටිකක් ලොකු ගානක් කියනවා.. එත් මෙහෙමයි. එහෙම පේන්ට් කරපුවා ගන්න කැමති අය ඉන්නේ ටික දෙනයි. ගොඩාක් අය කැමති වැඩ තියෙන වීල් එකක් ගන්න. මොකද එහෙම අරන් තමන් කැමති විදිහට හදගෙන පදින්න නේ ගොඩාක් අය හොයන්නේ. එත් වෙන්නෙ එකෙ අනිත් පැත්ත. සමහර අය කැට්ලෝ පුරවලා වහලා කරලා කොල තිය පෙන්ට් එක ගහල රත්‍රන් වටින ගනන් කියනවා. හදලා වහනයක් දුන්නට කමක් නැ . අන්දලා නොදි හදන එකත් හොදට හදලා. එත් වෙන්නෙ වාහනේ වැඩ තියෙද්දි 1.50 කියමුකෝ ගාන. ඔන්න ඉතින් ඒ ගාන අතට ගන්න මදි නිසා පෙන්ට් එකක් ගහනවා 50-60ක් දිලා. එකත් හරියට ජැක් කරලා එහෙම නෙවෙයි. පහත්වෙලා. විකුනගන්න තියෙන හදිස්සියට ඉක්මනට වැඩේ ගොඩ දලා දෙනවා. පෙන්ට් කරන කෙනත් එහෙන් මෙහෙන් ගොඩින් කරලා දෙනවා. ඉට පස්සෙ රෙදි ගහලා එකටත් 10-15ක් වගේ යනවා. ඉට පස්සෙ ඉතින් රත්තරන් ගලා පේන්ට් කරා වගේ බර ගනන් කියනවා. 2.80-3.20 මෙ වගේ. එච්චර වටින්නෙත් නෑ. අන්තිමට ගාන වැඩි නිසා විකුනගන්නත් බෑ. (සමහර අය ඉන්නවා වැඩිය හොයන්නේ බලන්නේ නැතුව පිට ඔපේට රැවටෙන අය. ඉතින් එහෙමඑක්කෙනෙක් සෙට් උනොත් ගොඩ. )

    එක නිසා ඔයලා වාහන විකුනවා නම් විකුනන්න හදිස්සියට පෙන්ට් කරලා ගානක් කියන්න එපා. තෙරුමක් නෑ. මොකද ගන්න අයට සැටිස් නෑ. ඉතින් අඩු ගානට ඉල්ලනවා. ඉට පස්සෙ ඉතින් මාස 6ක් වගෙ යනකොට අර අලුත් පෙන්ට් එක ටිකක් නෝර්මල් වෙනවා. ඉට පස්සෙ තව ගාන බහිනවා. අපරාදයක් නෙවෙයිද?

    මගේ මතය නම් ඔයාලග වාහනයක් තියෙනවා නම් ඒ වහානේ තියෙන කොලිටියටම දෙන්න. අරන් හදාගන්න.. එකට සාදාරන ගානක් කියන්න. එතකොට ඔයාට මහසියකුත් නෑ. වැඩෙත් කෙරිලා. (මහන්සියක් නෑ කියලා මං අදහස් කරේ පේන්ට් එකට දැම්මහම සැරෙන් සැරේ ගිහින් බලන්න ඔනේ. හරියට වැඩේ කරනවද? කොහෝමද වැඩේ වෙන්න. එකෙන් ඔයට කාලයත් අපරාදේ. )

    තව දෙයක්.මෙකනම් අදාල වෙන්නේ පරන වාහන වලට තමයි. කට්ටිය 3පෝර්ට් එක 5පෝර්ට් කරනවා මාර්කට් එක වැඩි කරගන්න. එකත් හරියටම කරන්න ඔනේ. සමහර අයට 5පෝර්ට් සයිලන්සරෙක විතරක් දානවා. බාගේට කරලා වැඩක් නෑ. කරනවා නම් හරියට කරන්න.
    අනිත් එක උඩා පැටල් එක. එක නමට උඩ පැටල් කරනවා. ලොකු පොර්ක් එකත් දලා ඉසාරහටත් බ්‍රේක් ලයින් එක දෙන්න ඔනේ. එහෙම නෑ ගොඩාක් අය විකුනකොට දානේ 5පෝර්ට්. උඩ පැටල් කියලා. එත් ඉසරහට ලයින් එක දිලා නෑ. මේන්න

    මේ හෙතු නිසා තමයි මට මේ ටික කියන්න ඔනේ කියලා හිතුනේ. මෙක මගේ අදහස. මං වීල් රෙපයාර් ගැන ලොකු දැනුමක් නෑ. එත් මං විල් එකක් හොයන්න ගියහම මට ආපු ප්‍රශ්න තමයි මේ.

    අහ් කියන්න බැරි උනා. තව දෙයක් කියන්න ඔනේ. දැන් කට්ටිය පරන වාහන අරන් හදවා.(එක ඇත්තටම හොදයි) එත් එකේ ගාන Q අකුරුවලටත් වඩා වැඩි. එහෙම උනහාම කව්ද කැමති වෙන්නේ මේ වගේ පරන වාහනයක් ගන්න? පරන අවුරුදුවල පරන වාහන වට හදිස්සියකට ෆිනෑන්ස් එකක් වත් ගන්න බැරි එකේ එහෙම ගනන් වලට වහාන ගන්න ගොඩාක් අය කැමති නෑ. (මෙකත් මං කිව්වෙ මං අංතර්ජාලයේ එහෙමෙහෙ යනකොට දැකපු වාහන සහා එවා වල ගනන් දැකලා. )

    කියන්න ආපු දේ කියන්න බැරි උනා නේ ඒත්.. මෙකයි කාරනේ. දැන් ඔය ලොකු ගනන් කියන වාහන තියෙන අය අද හෙටම විකුන ගන්න. මොකද ඉස්සරහට ටැක්ස් අඩු කරලා අලුතෙන් වාහන ගෙන්නන්න හදනනේ. එතකොට ඉතින් මිනිස්සු වැඩි ගානක් දිලා මෙවා ගන්නේ නෑ. තව පොඩි ගානක් දිලා අලුතෙන්ම එකක් ගන්නවා. සමහර වීල් තියෙනවා කාර් වලටත් වඩා ගනන් වැඩි.

    මෙක කලාවක් තමයි. මාත් වීල් වලට ආදරේ පිස්සු වැටුන කෙනෙක් තමයි. එතෙ මට තෙරුන දෙවල් තමයි මං මෙකෙන් කිව්වෙ. පොඩ්ඩක් මේවා ගැන හිතලා බලන්න. එච්චරයි.. පස්සෙ හම්බෙමු...👍
     
    • Like
    Reactions: D_Mad and TechnWeb

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Masa 6k three-wheel ekak sell wenne nathuwa thibunoth kiyapan.
    Pissuda bn wheel vikinenaawa one tharam Bajaj single light eka thamai dan market ma.

    Book eka case nathi / chassis number hodata thiyena onema wheel ekak sell wenava nikanma.
    Full finance denawa godak welavata dan.
     
    • Like
    Reactions: D_Mad

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Threeweel එකක් 1L වලින් කෝචර දුර යන්න පුළුවන් ද?
     
    • Like
    Reactions: D_Mad

    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,067
    437
    83
    three wheel ekak paint karanan 50-60 yanawda?. :unsure: :unsure: :unsure:
    අපේ පැත්තේ නම් ටික්නක් නැතුව 50-65 අතර ගානක් යනවා.

    Masa 6k three-wheel ekak sell wenne nathuwa thibunoth kiyapan.
    Pissuda bn wheel vikinenaawa one tharam Bajaj single light eka thamai dan market ma.

    Book eka case nathi / chassis number hodata thiyena onema wheel ekak sell wenava nikanma.
    Full finance denawa godak welavata dan.
    මන් ලග කලින් තිබ්බේ Q no ekak. එක දෙන්න හෙන කාලයක් ගියා. අන්තිමට සල්ලි හදිස්සි නිසා තව ගානක් අඩු කරලා දුන්නේ. කියන් කතා නෑ වැඩේ කරන්න ගියහාම. වහනෙත් හොදටම තිබ්බා බ්‍රෝ.

    දැන් තමයි මාර්කට් උනේ. ඒත් ඒ ගානට ගන්නවා අඩුයි. රත්තරම් වටින ගනන් නේ කියන්නෙ.

    Threeweel එකක් 1L වලින් කෝචර දුර යන්න පුළුවන් ද?
    23-28 අතර වගේ. 4ස්ට්‍රෝක් වල මිට වඩා වැඩි
     
    • Like
    Reactions: D_Mad

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මන් ලග කලින් තිබ්බේ Q no ekak. එක දෙන්න හෙන කාලයක් ගියා. අන්තිමට සල්ලි හදිස්සි නිසා තව ගානක් අඩු කරලා දුන්නේ. කියන් කතා නෑ වැඩේ කරන්න ගියහාම. වහනෙත් හොදටම තිබ්බා බ්‍රෝ.

    දැන් තමයි මාර්කට් උනේ. ඒත් ඒ ගානට ගන්නවා අඩුයි. රත්තරම් වටින ගනන් නේ කියන්නෙ.

    Q numbers vikunanna amarui machan.
    ekai case eka naththam unu kaum wage sell wenne.
    3Wheel ekak aduwata thiya vadiyen dilavath ganna na me dawas wala.

    Mama seen eka danne mage massina sale ekak karanawa. Ekai.
     
    • Like
    Reactions: D_Mad

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,450
    5,562

    Ai Q nunbers wikunanna amaru bn?

    @ecashlkpro
    Uda petal yata petal 3port 5port wala wenasa mokadda?
    Self start enne Q numbers idan neda(4 stroke)?
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,067
    437
    83
    Q numbers vikunanna amarui machan.
    ekai case eka naththam unu kaum wage sell wenne.
    3Wheel ekak aduwata thiya vadiyen dilavath ganna na me dawas wala.

    Mama seen eka danne mage massina sale ekak karanawa. Ekai.
    එක නම් බොරු කතාවක්. ඔය ඔන තරම් රියසෙවනේ එහෙම හමදම එකම ඇඩ් ද්දා තියෙන්නෙ. වැඩි ගානට ගන්නවා නම් එවා විකිනෙන්න එපැයි . එක බොරු කතාවක්. හදිස්සිම කෙනෙක්. සල්ලි අව්ලක් නැති අය නමරන් යනවා. Qනම්බර් ඇයි දෙන්න බැරි . Q no කොහොමත් මාර්කට්. එත් එකෙ ගාන නිසයි ගොඩාක් අයට ගන්න බැරි වෙලා තියෙන්නෙ. එක නිසා තමයි පරන වාහන මාර්කට් කරන්නේ . නැතුව වෙන අව්ලක් නෑනෑ

    Ai Q nunbers wikunanna amaru bn?

    @ecashlkpro
    Uda petal yata petal 3port 5port wala wenasa mokadda?
    Self start enne Q numbers idan neda(4 stroke)?
    Q no ගාන වැඩි නිසා තමයි. දැන් 5ගනන්. මං දිලා මාසයක් වගෙ වෙනවා. දුන්නට පස්සෙ තමයි ගාන වැඩි උනේ.

    මං දන්න තරමින් H no වලින් පස්සෙ වගේ තමයි උඩ පැටල් ඇවිත් තියෙන්නෙ. පරන එවා යට පටල්. යට පැටල් එකේ බ්‍රේක් හරියට සෙට්බ්වෙන්නෙ නෑ. බයානකයි ටිකක්. උඩ පැටල් කරහම රෝද 3ටම බ්‍රේක් හදලා auto adjust වෙන්නවා.හැම රෝදෙටම සෙට් වෙලා. එකයි .සහා ඉස්සරහා පෝර්ක් එක පරන එවා නම් එක අලුත් ලොකු පෝර්ක් එකක් දාන්න ඔනේ. නැතුව ඉස්සරහා බ්‍රේක් හදන්න බෑ.

    3 පෝර්ට් 205 වෙනකන් විතරයි ආවේ. ඉට පස්සේ ඉදලා 5පෝර්ට්. එකෙ වෙනස කදු අදින්නේ නැති අව්ල. බරක් දලා අදිනවා අමරුයි.

    Selfstart අවේ Q no 4strok වලින් පස්සෙ..
     
    • Like
    Reactions: D_Mad and TechnWeb

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,450
    5,562
    113
    එක නම් බොරු කතාවක්. ඔය ඔන තරම් රියසෙවනේ එහෙම හමදම එකම ඇඩ් ද්දා තියෙන්නෙ. වැඩි ගානට ගන්නවා නම් එවා විකිනෙන්න එපැයි . එක බොරු කතාවක්. හදිස්සිම කෙනෙක්. සල්ලි අව්ලක් නැති අය නමරන් යනවා. Qනම්බර් ඇයි දෙන්න බැරි . Q no කොහොමත් මාර්කට්. එත් එකෙ ගාන නිසයි ගොඩාක් අයට ගන්න බැරි වෙලා තියෙන්නෙ. එක නිසා තමයි පරන වාහන මාර්කට් කරන්නේ . නැතුව වෙන අව්ලක් නෑනෑ

    Q no ගාන වැඩි නිසා තමයි. දැන් 5ගනන්. මං දිලා මාසයක් වගෙ වෙනවා. දුන්නට පස්සෙ තමයි ගාන වැඩි උනේ.

    මං දන්න තරමින් H no වලින් පස්සෙ වගේ තමයි උඩ පැටල් ඇවිත් තියෙන්නෙ. පරන එවා යට පටල්. යට පැටල් එකේ බ්‍රේක් හරියට සෙට්බ්වෙන්නෙ නෑ. බයානකයි ටිකක්. උඩ පැටල් කරහම රෝද 3ටම බ්‍රේක් හදලා auto adjust වෙන්නවා.හැම රෝදෙටම සෙට් වෙලා. එකයි .සහා ඉස්සරහා පෝර්ක් එක පරන එවා නම් එක අලුත් ලොකු පෝර්ක් එකක් දාන්න ඔනේ. නැතුව ඉස්සරහා බ්‍රේක් හදන්න බෑ.

    3 පෝර්ට් 205 වෙනකන් විතරයි ආවේ. ඉට පස්සේ ඉදලා 5පෝර්ට්. එකෙ වෙනස කදු අදින්නේ නැති අව්ල. බරක් දලා අදිනවා අමරුයි.

    Selfstart අවේ Q no 4strok වලින් පස්සෙ..
    Thanks mcn dan nam ganan wadi thama car ganama wage
     
    • Like
    Reactions: D_Mad