ත්‍රීවීල් පදවන්න ගාස්තුව රු. 2,000 යි. 35 ට අඩු නම්

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම දකින එකක් විතරක් නෙමෙයි. ඕක සමාජ සමීක්ෂණයකින් ගත්තු තීරණයක්.

    වුර්තීය පුහුණුවකට එන්නේ නැත්තේ කම්මැලි කමට. අපේ උන් කොහොමත් නිකන් කකා බිබී ඉන්න තියෙනවනම් කැමතියිනේ.

    ඉතින් බන් අඩු මහන්සියකින් වැඩි මුදලක් උපයන්න අකමැති කවුද? :lol::lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    මේ ත්‍රේඩ් එක පුරාම වඩුබාස්ලා ගැන කතා කරලා තියෙන නිසාත් මගේ ෆීල්ඩ් එකක් නිසාත් මන් දෙයක් කියන්නම්. .
    වඩුබාස්ලගේ හිගයක් නැහැ. . මොරටුවේ කොහෙත්ම නැහැ. . ඉන්න වඩුබාස්ලටත් ජොබ් නෑ. . ලී බඩු වයාපාර සේරටම කෙලවෙලා තියෙන්නේ. .
    දැන් එකින් එක වඩු මඩු සහ ලී බඩු වයාපාර වැහෙනවා. . ලංකාවේ ජොබ්ස් නැතිනිසා මොරටුවේ වඩුබාස්ලගෙන් බහුතරයක් පිටරටවලට යනවා. .
    ජොබ් එක නැතිවුනාම වඩුබාස් කෙනෙක් මුලින්ම කරන්න බලන්නේ ලොරියක් හයර් කරන්න බලන එක. .

    මේ තියෙන්නේ කෙලවීමේ ප්‍රතිපලය. . අවුරුදු 18ක් ඉදපු ෆීල්ඩ් එක අතැරියා. . වයාපාරේ වහලා තියෙන්නේ. . හෙට ප්‍රදේශියලේකම් එකට බාරදෙනවා. .

    apJJpbp.jpg
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔය ළමයි නැත්තේ ඇයි කියන එකට තමයි බන් මේ පිලියමක් අරන් තියෙන්නේ.

    පත්තර වල ඕනේ තරම් යනවා ඇඩ්.

    ඔව් ත්‍රී වීල් තහනමට සමගාමීව පාසල් වලට ඇවිත් දැනුවත් කිරීම් කරන්නම ඕනේ.

    ටෙක් වලට එන්නේ නැති ප්‍රදාන හේතුව මිනිස්සු දැනුවත් නෑ.ඔය ටෙක් වලින් එක පත්තරේක ඇඩ් එකක් දානවද?එක ටීවි ඇඩ් එකක්?තාමත් කෝස් වලට ලමයි ගන්නේ ගැසට් එකේ ඇඩ් එක දාලා.අද කාලේ කොල්ලො ගැසට් බලනවද?ඉස්සෙල්ලාම මිනිස්සුන්ට ප්‍රචාරනයක් දෙන්න ඕනි.

    ටෙක් වල උන් ඔක්කෝටම හපන්.ඕනි නම් කෝස් එකකට ඇප්ලිකේශන් ඊ-මේල් කරන්න පුලුවන්.හැබැයි එක බලන්න බල්ලෙක්වත් නෑ.මේල් දාන උන්ට කෝස් එක කරගන්න විදියක් නෑ.මේවා මම අත්දැකීමෙන් දන්න දේවල්.

    මමත් ටෙක් එකකින් ඉගෙන ගත්තේ.මිලියන ගනන් වල මැශින් තියෙන වුඩ් වර්ක් සෙක්ශන් එක වහලා දාලා ලමයි නෑ කියලා.ලේත් සෙක්ශන් එක වහලා.ළමයි නෑ කියලා බැන බැන ඉන්නවා මිසක් ළමයි ටිකක් ගෙන්න ගන්න විදියක් බලන්නේ නෑ.අඩුම ගානේ සා.පේ/උ.පේ ඉවර වෙනකොට ඉස්කෝල වලට ගිහින් පොඩි හැඳින්වීමක් කරලා දාපන්කො.ලොකු වැඩ නෙමෙයිනේ ඕවා.එහෙමවත් දෙයක් කරන්නේ නෑ.නැත්නම් ඉස්කෝල වලට ලීෆ්ලට් ටිකක් බෙදලා දෙන්න.ඒ එකක්වත් නෑ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,647
    87,013
    113
    ආශ්චර්යමත් රටක
    පිස්සුද බන් උන් කැමති නෑ. අම්මෝ මනම් නිකමටවත් අහන්නේ නෑ. ඕකුන් අපිට නෑ මේ ඉන්න විදිය හොදයි කියලා ගෙදර ගිහින් කල්පනා කරලා කරලා කරලා උන්ගේ ළමයිට උගන්නන්න ටෙක් යවන්න හිතුවොත් ඉවරයි. එතකොට අර රට ඉදන් ආපු & එන්න බලන් ඉන්න චයිනිස් මේසන් (පඩිය දවසකට 2300 + ot , එන්න යන්න air ටිකට්, විසා ගාස්තු + මෙඩිකල්, ඉන්න , කන්න දීල), ඉන්දියාවේ කම්බි බදින එකා (පඩිය 3200 ++ ot, එන්න යන්න air ටිකට්, විසා ගාස්තු + මෙඩිකල් , ඉන්න කන්න දීල), සිවිලින් ගහන, හින්දි දන්න බංගලි එකා (පඩිය 2500-2800+ ot, එන්න යන්න air ටිකට්, විසා ගාස්තු + මෙඩිකල්, ඉන්න, කන්න දීල) පව් නැද්ද. උබල මහා සවුත්තු මිනිස්සු බන්. පොඩ්ඩක් ඒ අහිංසක උන් ගැනත් හිතපල්ලකො. ලංකාවේ සල්ලි පිටරට යවන්නේ කොහොමද උන් වෙනුවට අපේ උන් අරන් .මගුලක් කතා කරනවා

    200_d.gif

    chinese,indian unta gewana ganama lankawe untat gewana wada? :shocked:

    කාටද කොහේද බන් ඔය ගානේ පඩි ගෙවන්නේ?මම යනවා මේසන් වැඩට එහෙනම්.

    api danne natiunata lankawe construction wala padi gewanne ehema wenna ati. mama weda karanna atte ekko wena rataka. nattan wena field ekaka.. :(:(:(

    port city, krish project, ITC project.. :)

    mama ewannam skilled labour set ekak. weda balala oya project walata dala denawada ehenam.. :):) anith eka mata kiyapan weda karana conditions, weda tiyena welawa, mseta tiyena niwadu gana ehemath. nikan danaganna ahanne. :)

    දැන් අපි හැමෝටම වේකන්සි තියේද? අනික ඉතින් ප්‍රොජෙක්ට් වල හිටියා කියලා බෑන්ක් ලෝන් එකක්වත් ගන්න බෑ නේහ්.

    :lol::lol: bank loan pattaka tiyapan. udin watila marunat ganan ganne na.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පබ්ලිසිටි ගැන කියලා වැඩක් නෑ බන් ලංකාවේ... අවශ්‍ය කෙනා වැඩේ කරගන්නවා... 2014 මුල්ම ඇප්ලිකේශන් කෝල් කරපුවම ඇප්ලිකන්ට්ලා කැපෑසිටි වගෙ පස් හය ගුණයක් ඉල්ලලා තිබිලා තියෙනවා... ආණ්ඩු මාරුවත් එක්ක අලුතෙන් ආයතන කොලේජ් හැදිල්ල නතර වෙලා පවතින කැලෑ වැදුණු ආයතන රෙනොවේට් හෝ මොඩිෆයි කරලා කැපෑසිටි වැඩි කරන්න පටන් අරන් තියෙනවා... කලින් අය කරපු කෝස් වලට කිසිම මුදලක් අය නොකරන්න ඩිසයිඩ් කලා මේ ආන්ඪුවෙන්... කලින් ගෙවීමේ ක්‍රමයට තිබ්බ කෝසස් අලුත් ඇමති ෆ්‍රී කලා...
    ඒ ඒ යුනිවසිටි කොලේජස් වෙනම සෝෂල් මීඩියා වලින් පබ්ලිසිටි. උවමනාවක් තියෙන එකා කරගන්නවා. යුනිවොටෙක් දක්වාම හැමෝටම යන්න බෑ තමා... ඒක ඉතින් එහෙමනේ..

    මම ඔය ගැන යමක් දන්න නිසා ටීවි ඇඩ් යනකොට, රේඩියෝ ඇඩ් යනකොට ක්ලික් වෙනවා... ත්‍රීවීල් එකක් අරන් දෙන්න හිතන අම්මා තාත්තට ඕවා ක්ලික් වෙන්නේ නෑ

    ඔව් ඔව් ඔක්කෝම ඉබේ පහල වේනව හරිම සරලයි පොන්නයගෙ තියෙනව ඒවට වැඩ පිලිවෙලවත් නලුවෙක් නොව මොලයක්නෙ..ත්‍රීවිල් තහනම් කරල කොල්ලො කෙල්ලො ඔක්කොටම වෘර්තීය පුහුනුව දෙනව පොන්නය ..පොන්නය කරනවනම් ඔක්කොම හරි යනව...නියම වහල උබනම් රියල් වහල...

    කලින් අය කරල පන්ති කාබරේ තියාගෙන එන එකාට තියරිය ඉගැන්නුව...දැන් අය නොකර කෙලින්ම දානව ජොබ් එකකට මාසෙකට රුපියල් 9000 හෙ පඩියට උබ උපුල් මට කියන්ඩ එන්ඩ එපා පොන්නය වෘර්තීය පුහුනුව දෙන හැටි නම්..පොන්නය වෘර්තීය පුහුනුව විනාශ කරල තියෙන්නෙ ආන්න ඒක දැනගනින්...සම හර තැන්වල 9000ත් නැ දෙන්නෙ 5000යි ඔකයි වෘර්තීය පුහුනුවේ දුක්කිත ඇත්ත..ඕක කොලබ පිට පලාත්වල ඕකත් නැ...

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඇත්ත. නමුත් ඒක රටට සමාජයට ප්‍රශ්නයක් වෙනවා නම් අනිවාර්යෙන් රජයක් තීරණයක් ගත යුතුයි. එහෙම තමයි ආර්ථිකයක් කළමනාකරණය කරන්නේ.

    ඉතින් බන් අඩු මහන්සියකින් වැඩි මුදලක් උපයන්න අකමැති කවුද? :lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    https://www.elakiri.com/forum/showthread.php?t=1818747

    https://www.elakiri.com/forum/showthread.php?t=1655800

    ශමින්ද ඔබේ අවධානයට...

    මේ මගේ ත්‍රෙඩ් දෙකක්
    ඔය උඹත් කොමෙන්ට් දාලා තියෙන්නේ.. :baffled:

    https://www.elakiri.com/forum/showpost.php?p=17737292&postcount=6

    මේවාට බම්ප් නොවැටුනු එක මගේ වැරැද්දක් නෙවෙයි. මම හෙන බිසී කාලෙක දාපු ත්‍රෙඩ් මේ
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ළමයි නැත්තේ ඇයි කියන එකට තමයි බන් මේ පිලියමක් අරන් තියෙන්නේ.

    පත්තර වල ඕනේ තරම් යනවා ඇඩ්.

    ඔව් ත්‍රී වීල් තහනමට සමගාමීව පාසල් වලට ඇවිත් දැනුවත් කිරීම් කරන්නම ඕනේ.

    ඔව් ඔව් උබ පාසල් වලට ගිහින් දැනුවත් කරපන්... පොර ටෝක් දෙන්ඩ එපා බන් වහල්කමට පොර ටෝක්..කොහොමත් මේව උනොත් වෙන්නෙ මාස 14කට ඒක නිසා හොදයි..උබල හිතන පතන විදිහනම් අමු පාහරයි ආන්න ඒක මතක තියා ගනින්...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් ඔව් ඔක්කෝම ඉබේ පහල වේනව හරිම සරලයි පොන්නයගෙ තියෙනව ඒවට වැඩ පිලිවෙලවත් නලුවෙක් නොව මොලයක්නෙ..ත්‍රීවිල් තහනම් කරල කොල්ලො කෙල්ලො ඔක්කොටම වෘර්තීය පුහුනුව දෙනව පොන්නය ..පොන්නය කරනවනම් ඔක්කොම හරි යනව...නියම වහල උබනම් රියල් වහල...

    කලින් අය කරල පන්ති කාබරේ තියාගෙන එන එකාට තියරිය ඉගැන්නුව...දැන් අය නොකර කෙලින්ම දානව ජොබ් එකකට මාසෙකට රුපියල් 9000 හෙ පඩියට උබ උපුල් මට කියන්ඩ එන්ඩ එපා පොන්නය වෘර්තීය පුහුනුව දෙන හැටි නම්..පොන්නය වෘර්තීය පුහුනුව විනාශ කරල තියෙන්නෙ ආන්න ඒක දැනගනින්...සම හර තැන්වල 9000ත් නැ දෙන්නෙ 5000යි ඔකයි වෘර්තීය පුහුනුවේ දුක්කිත ඇත්ත..ඕක කොලබ පිට පලාත්වල ඕකත් නැ...

    පලයන් බල්ලෝ යන්න බොරු නොකියා ... උඹ දන්න මඟුලක් නෑ.. කුරුණෑගල කොට් එකේ විතරක්ම ස්ටුඩන්ට්ලා 1000 කට වැඩිය ඉන්නවා :lol::lol:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    බලෙන් ගෙන්වන එක ප්ප්‍රජාතන්ත්රවාදී නැහැනේ. සමාජයක් උනහම කුණු අදින එකාගේ ඉඳල හැම එකාම ඉන්න ඕනේ. එක ශේස්ත්‍රයක් අනවශ්‍ය විදියට වැඩි වෙනවා නම්, ඒක රටට සමාජයට ප්‍රශ්නයක් නම් රජය ඒකට තීන්දු තීරණ ගත යුතුයි. අන්න එහෙම එකක් තමයි. (දැන් කියපන් මේ හරක් ට කඩේ යනවා කියල, හරක උනත් හරි නම් හරි)

    මොන සමාජ සමික්ශකයද ඔය වගේ ගොන් තීන්දුවක් දීල තියෙන්නෙ....එන්නෙ නැත්තන් මොකෑ බලෙන් ගේන්ඩද ..???? කොහෙ හරි තියෙනව මේසන් බාස් කමට වෘර්තීය පුහුනුව දෙන, උබ යනවද????? පොර ටෝක් දුන්නට උබ යන්නෙ නැනෙ, ඒකනෙ ඇත්ත...උබ නොයන එකට අනිත් උන් යවන්ඩ හදන්නෙ ඇයි ?????????????
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් ඔව් උබ පාසල් වලට ගිහින් දැනුවත් කරපන්... පොර ටෝක් දෙන්ඩ එපා බන් වහල්කමට පොර ටෝක්..කොහොමත් මේව උනොත් වෙන්නෙ මාස 14කට ඒක නිසා හොදයි..උබල හිතන පතන විදිහනම් අමු පාහරයි ආන්න ඒක මතක තියා ගනින්...

    :lol::lol::lol:මෙහෙමත් උන් ඉන්නවනෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්ත. නමුත් ඒක රටට සමාජයට ප්‍රශ්නයක් වෙනවා නම් අනිවාර්යෙන් රජයක් තීරණයක් ගත යුතුයි. එහෙම තමයි ආර්ථිකයක් කළමනාකරණය කරන්නේ.

    එතකොට පොන්න රනිල මහ බැකුව කඩල බිලියන 30ක් හොරා කෑවෙත් ආර්ථිකයක් කළමනාකරණය කරන්නද???? මහ බැකුව හොරා කාපු පරය රටේ ළමයින්ගෙ අනාගතය ගැන හිතයිද...විහිලු සපයන්ඩ එපා මිනිහො විහිලු...අද කොහෙද ආණ්ඩුවක් තියෙන්නෙ පොන්නයගෙ තීන්නෙ පාන්ඩුවක්...මෙච්චර දැන දැනත් වහල්ලු වෙන්ඩ එපා..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,647
    87,013
    113
    ආශ්චර්යමත් රටක
    මේ ත්‍රේඩ් එක පුරාම වඩුබාස්ලා ගැන කතා කරලා තියෙන නිසාත් මගේ ෆීල්ඩ් එකක් නිසාත් මන් දෙයක් කියන්නම්. .
    වඩුබාස්ලගේ හිගයක් නැහැ. . මොරටුවේ කොහෙත්ම නැහැ. . ඉන්න වඩුබාස්ලටත් ජොබ් නෑ. . ලී බඩු වයාපාර සේරටම කෙලවෙලා තියෙන්නේ. .
    දැන් එකින් එක වඩු මඩු සහ ලී බඩු වයාපාර වැහෙනවා. . ලංකාවේ ජොබ්ස් නැතිනිසා මොරටුවේ වඩුබාස්ලගෙන් බහුතරයක් පිටරටවලට යනවා. .
    ජොබ් එක නැතිවුනාම වඩුබාස් කෙනෙක් මුලින්ම කරන්න බලන්නේ ලොරියක් හයර් කරන්න බලන එක. .

    මේ තියෙන්නේ කෙලවීමේ ප්‍රතිපලය. . අවුරුදු 18ක් ඉදපු ෆීල්ඩ් එක අතැරියා. . වයාපාරේ වහලා තියෙන්නේ. . හෙට ප්‍රදේශියලේකම් එකට බාරදෙනවා. .

    apJJpbp.jpg

    :yes::yes::yes:

    hama ekama kamathiy adu mahansiyakin wadi gain ekak ganna.
    eka neethi wirodi nattan ekata bada karanna kisima sadacharathmaka aythiyak na. mama wadu bass lata gewana ganan nam danne na. namuth anith skilled labourers la ta gewana gana/ weda karana conditions ekka un me raten yana ekata kisi waraddak kiyanna ba. lokuma awula mama nam dakala tiyena widiyata padiyata wada weda karana conditions wenna ati.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    https://www.elakiri.com/forum/showthread.php?t=1818747

    https://www.elakiri.com/forum/showthread.php?t=1655800

    ශමින්ද ඔබේ අවධානයට...

    මේ මගේ ත්‍රෙඩ් දෙකක්
    ඔය උඹත් කොමෙන්ට් දාලා තියෙන්නේ.. :baffled:

    මේවාට බම්ප් නොවැටුනු එක මගේ වැරැද්දක් නෙවෙයි. මම හෙන බිසී කාලෙක දාපු ත්‍රෙඩ් මේ

    එකට යන්න උ.පේ නෑ.දෙක හොයලා බැලුවා.සෑහෙන කාලයක් යන කිසිම ප්‍රැක්ටිකල් නැති වැඩක්.ඕකේ විදියට මැරෙන්න ඔන්න මෙන්න තියලා ඩිග්‍රී එක ගන්න පුලුවන්.හරියට ඕපන් යුනිවර්සිටි එකේ වගේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පලයන් බල්ලෝ යන්න බොරු නොකියා ... උඹ දන්න මඟුලක් නෑ.. කුරුණෑගල කොට් එකේ විතරක්ම ස්ටුඩන්ට්ලා 1000 කට වැඩිය ඉන්නවා :lol::lol:

    හරි 1000ක් ඉන්නව කියමුකො 16+, 18+ උන් කුරුනෑගල ඉන්නෙ 1000 ????ද උබේ වහල් මනසට තේරෙන්නෙම නැද්ද 1000 යි කියද්දි අවුලක් තියෙනව කියල..උබ හිතන්නෙ මාසෙට රුපියල් 9000 කතාව බොරු කියලද...එහෙනම් උබ වෘර්තිය පුහුනුව ගැන මෝලෝකෙ දෙයක් දන්නෙ නැ...නිකන්ම නිකන් වහලෙක් විතරයි..
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඕක තමා අපේ රටේ හෙනේ.

    එක ආණ්ඩුවක් ගන්න හරි තීන්දු තව ආණ්ඩුවක් දේශපාලන වාසියට මාරු කරනවා.

    උඹල මෙතන රටට ආදරේ වගේ කෑ ගැහුවට උඹල තමයි මාර යටි කූට්ටු ගේම් කාරයෝ. උඹලගේ උවමනාව මේ රටේ කාර්මික ශේස්ත්‍රයේ ශ්‍රමිකයෝ අඩු වෙනකොට පිට රටින් skilled labors ගෙන්වන්න. එහෙම කරලා රට වනසන්න.

    ඔව් ඔව් උබ පාසල් වලට ගිහින් දැනුවත් කරපන්... පොර ටෝක් දෙන්ඩ එපා බන් වහල්කමට පොර ටෝක්..කොහොමත් මේව උනොත් වෙන්නෙ මාස 14කට ඒක නිසා හොදයි..උබල හිතන පතන විදිහනම් අමු පාහරයි ආන්න ඒක මතක තියා ගනින්...
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    පලයන් බල්ලෝ යන්න බොරු නොකියා ... උඹ දන්න මඟුලක් නෑ.. කුරුණෑගල කොට් එකේ විතරක්ම ස්ටුඩන්ට්ලා 1000 කට වැඩිය ඉන්නවා :lol::lol:

    උබට මතකද ek මෙම්බර් කෙනෙක් හිටිය dilwaale කියන.. 2013, 14, 15 කාලෙ මහින්ද, මහින්ද කිය කියා ඇවිද්ද.. අන්න ඌ වගේමයි මේ erozan..
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,979
    1,237
    113
    නුවර
    chinese,indian unta gewana ganama lankawe untat gewana wada? :shocked:
    බේසික් ඔය ගානම එන්නේ නැති වෙයි. උන්ට වැඩියෙන් ගෙවන්න වෙලා තියෙන්නේ උන්ගේ වැඩ හොදයි, කම්මැලි නෑ, අනික අපේ උන් වගේ අද එනවා හෙට නැති සීන් නෑ. අනික උන් එන්නේ ලොට් එකක්. ඒ නිසා ගාන වැඩි.

    කෝ මොකුත් ආවේ නෑනේ
    බැලුවනම්, කිව්වනම්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලෙන් ගෙන්වන එක ප්ප්‍රජාතන්ත්රවාදී නැහැනේ. සමාජයක් උනහම කුණු අදින එකාගේ ඉඳල හැම එකාම ඉන්න ඕනේ. එක ශේස්ත්‍රයක් අනවශ්‍ය විදියට වැඩි වෙනවා නම්, ඒක රටට සමාජයට ප්‍රශ්නයක් නම් රජය ඒකට තීන්දු තීරණ ගත යුතුයි. අන්න එහෙම එකක් තමයි. (දැන් කියපන් මේ හරක් ට කඩේ යනවා කියල, හරක උනත් හරි නම් හරි)

    කඩේ යනව තමයි නැත්තන් මොකක්ද ???? තමන් කැමති ජොබ් එකක් කරන්ඩ අයිතිය නැති කරනවනම් ඒක කොහොමද බන් ආණ්ඩුවක් වෙන්නෙ ඒක ඇවිත් පාන්ඩුවක්..මට කියපන්කො ලෝකෙ මොන රටේද මෙහෙම බලු නීති දාල තියෙන්නෙ කියල ..පුලුවන්නම් එකම එක උදාහරනයක් දීපන් එකක්..උබල දේශපාලන වහල්ලු විතරයි බන් වහල්ලු...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එකට යන්න උ.පේ නෑ.දෙක හොයලා බැලුවා.සෑහෙන කාලයක් යන කිසිම ප්‍රැක්ටිකල් නැති වැඩක්.ඕකේ විදියට මැරෙන්න ඔන්න මෙන්න තියලා ඩිග්‍රී එක ගන්න පුලුවන්.හරියට ඕපන් යුනිවර්සිටි එකේ වගේ

    හා එහෙනම් අවුරුද්දේන් වීකෙන්ඩ් ක්ලාස් කරලා ඩිග්‍රී ගන්න ආයතන හැදෙනකම් ඉන්න.
    :dull: