ත්‍රීවීල් පදවන්න ගාස්තුව රු. 2,000 යි. 35 ට අඩු නම්

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හරි 1000ක් ඉන්නව කියමුකො 16+, 18+ උන් කුරුනෑගල ඉන්නෙ 1000 ????ද උබේ වහල් මනසට තේරෙන්නෙම නැද්ද 1000 යි කියද්දි අවුලක් තියෙනව කියල..උබ හිතන්නෙ මාසෙට රුපියල් 9000 කතාව බොරු කියලද...එහෙනම් උබ වෘර්තිය පුහුනුව ගැන මෝලෝකෙ දෙයක් දන්නෙ නැ...නිකන්ම නිකන් වහලෙක් විතරයි..

    ගොනා කියලා මරන්නයෑ... ගොම දදා හිටපන්...
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Uber has been banned from or has voluntary pulled out of, due to legal restrictions, the following jurisdictions: Alaska, Oregon (except Portland) in the United States, Vancouver in Canada, Bulgaria, Denmark, Greece, Hungary, Italy, Germany, London, the Northern Territory in Australia, Japan, and Taiwan.

    කඩේ යනව තමයි නැත්තන් මොකක්ද ???? තමන් කැමති ජොබ් එකක් කරන්ඩ අයිතිය නැති කරනවනම් ඒක කොහොමද බන් ආණ්ඩුවක් වෙන්නෙ ඒක ඇවිත් පාන්ඩුවක්..මට කියපන්කො ලෝකෙ මොන රටේද මෙහෙම බලු නීති දාල තියෙන්නෙ කියල ..පුලුවන්නම් එකම එක උදාහරනයක් දීපන් එකක්..උබල දේශපාලන වහල්ලු විතරයි බන් වහල්ලු...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක තමා අපේ රටේ හෙනේ.

    එක ආණ්ඩුවක් ගන්න හරි තීන්දු තව ආණ්ඩුවක් දේශපාලන වාසියට මාරු කරනවා.

    උඹල මෙතන රටට ආදරේ වගේ කෑ ගැහුවට උඹල තමයි මාර යටි කූට්ටු ගේම් කාරයෝ. උඹලගේ උවමනාව මේ රටේ කාර්මික ශේස්ත්‍රයේ ශ්‍රමිකයෝ අඩු වෙනකොට පිට රටින් skilled labors ගෙන්වන්න. එහෙම කරලා රට වනසන්න.

    දේශපාලන වාසියක් නෙමේ තමන් කැමති රස්සාවක් කීරිම කියන්නෙ මානව හිමිකමක්...මානව හිමිකම් ගැන නේද උබල දොඩෝ දොඩෝ උන්න කෝ ඒ නරිවාදම මොකෝ උනේ ???????? ඇත්තටම උබලට ලැජ්ජාව කියන දේ ඇත්තෙම නැද්ද කොහොමද මෙහෙම දිව දෙකේ කතා කියන්නෙ???? තමන කැමති ජොබ් එකක් කරන්ඩ ඕනම කෙනෙක්ට සාධාරන අයිතියක් තියෙනවමයි ඒව මේ පොන්න රනිලට නීති දාල වෙනස් කරන්ඩ ඔනෙ නම් පුලුවන් වෙන්නෙ මාස 14කට විතරමයි,,,
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බේසික් ඔය ගානම එන්නේ නැති වෙයි. උන්ට වැඩියෙන් ගෙවන්න වෙලා තියෙන්නේ උන්ගේ වැඩ හොදයි, කම්මැලි නෑ, අනික අපේ උන් වගේ අද එනවා හෙට නැති සීන් නෑ. අනික උන් එන්නේ ලොට් එකක්. ඒ නිසා ගාන වැඩි.

    බැලුවනම්, කිව්වනම්

    ලංකාවේ එකෙක්ට ඔය ගාන ගෙවනවද

    මේකේ හැටියට එකෙක් දවසකට පැය 4ක් විතර ඕටී කරනවා නේද.උදේ 8ට වැඩ පටන් ගත්තොත් රෑ 8ට ට වැඩ ඉවරවෙන්නේ.ලංකාවේ උන් එච්චර වෙලා වැඩ කරන්නේ නෑ.

    ගොඩක් වෙලාවට උන් සතියේ දවස් 7ම වැඩ?ලංකාවේ අය එහෙම කරන්නෑ.උන් ගෙවල් වල යනවා.ඉතින් ඕවා බලද්දී වැඩි ගානක් අපේ උන්ට ගෙවන්න නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොනා කියලා මරන්නයෑ... ගොම දදා හිටපන්...

    පල වහලො යන්ඩ තොට දීගන්ඩ උත්තරයක් නැ ඒකයි වෙලා තියෙන්නෙ...වහල් මනස පැත්තකට දාල හිතපිය මේක සමාජ ප්‍රශ්නයක්... බයියන්ගෙ ලමයි විතරක් නෙමේ පොන්නයගෙ මේ හුත්තෙ නිති වලින් බැට කන්නෙ.. පොන්නයට චන්දෙ දුන්න 35 අඩු ත්‍රිවිල් කාරයො නැද්ද??? උන් කන්නෙ තණ කොලද මේ පොන්න රනිලගෙ අවලන් නීති ආවට පස්සෙ????? දීපන් උත්තර පුලුවන්නම්.....:dull::dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Uber has been banned from or has voluntary pulled out of, due to legal restrictions, the following jurisdictions: Alaska, Oregon (except Portland) in the United States, Vancouver in Canada, Bulgaria, Denmark, Greece, Hungary, Italy, Germany, London, the Northern Territory in Australia, Japan, and Taiwan.

    uber කියන්නෙ රස්සාවක්ද???????????? ඔච්චරම මෝඩයෙක්ද??? මොලේ කියන එක ඇත්තෙම නැද්ද???? :confused::confused::confused::confused:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හා එහෙනම් අවුරුද්දේන් වීකෙන්ඩ් ක්ලාස් කරලා ඩිග්‍රී ගන්න ආයතන හැදෙනකම් ඉන්න.
    :dull:

    ඉගෙන ගන්න එකටම අවුරුදු 10ක් විතර කැප කරන්න අපිට බෑ.මොකද අපි හම්බකලොත් විතරයි කන්න හම්බවෙන්නේ.එහෙම තත්වයක් තියාගෙන අඩු පඩියකට අවුරුදු 10ක් විතර යොදවනවා කියන්නේ අපිට ප්‍රායෝගික නැති දෙයක්.ලංකාවේ බහුතරයකට එහෙමයි.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දේශපාලන වාසියක් නෙමේ තමන් කැමති රස්සාවක් කීරිම කියන්නෙ මානව හිමිකමක්...මානව හිමිකම් ගැන නේද උබල දොඩෝ දොඩෝ උන්න කෝ ඒ නරිවාදම මොකෝ උනේ ???????? ඇත්තටම උබලට ලැජ්ජාව කියන දේ ඇත්තෙම නැද්ද කොහොමද මෙහෙම දිව දෙකේ කතා කියන්නෙ???? තමන කැමති ජොබ් එකක් කරන්ඩ ඕනම කෙනෙක්ට සාධාරන අයිතියක් තියෙනවමයි ඒව මේ පොන්න රනිලට නීති දාල වෙනස් කරන්ඩ ඔනෙ නම් පුලුවන් වෙන්නෙ මාස 14කට විතරමයි,,,

    කැමති රස්සාවක්, කසිප්පු විකුනන එක කුඩු ......... , :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉගෙන ගන්න එකටම අවුරුදු 10ක් විතර කැප කරන්න අපිට බෑ.මොකද අපි හම්බකලොත් විතරයි කන්න හම්බවෙන්නේ.එහෙම තත්වයක් තියාගෙන අඩු පඩියකට අවුරුදු 10ක් විතර යොදවනවා කියන්නේ අපිට ප්‍රායෝගික නැති දෙයක්.ලංකාවේ බහුතරයකට එහෙමයි.

    වහල්ලුන්ට මේවට දෙන්ඩ උත්තර මවන්ඩ වෙනව..එක්කො පාන් කන්ඩ බැරිනම් කේක් කාපන් ජාතියෙ එකක් තමයි කියන්ඩ වෙන්නෙ...:dull::dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    කැමති රස්සාවක්, කසිප්පු විකුනන එක කුඩු ......... , :rolleyes:

    මෝඩ කතා කියන්ඩ එපා බන්, ඔච්චරම මීහරක් කතා අහන්ඩ එපා.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,979
    1,237
    113
    නුවර
    ලංකාවේ එකෙක්ට ඔය ගාන ගෙවනවද

    මේකේ හැටියට එකෙක් දවසකට පැය 4ක් විතර ඕටී කරනවා නේද.උදේ 8ට වැඩ පටන් ගත්තොත් රෑ 8ට ට වැඩ ඉවරවෙන්නේ.ලංකාවේ උන් එච්චර වෙලා වැඩ කරන්නේ නෑ.

    ගොඩක් වෙලාවට උන් සතියේ දවස් 7ම වැඩ?ලංකාවේ අය එහෙම කරන්නෑ.උන් ගෙවල් වල යනවා.ඉතින් ඕවා බලද්දී වැඩි ගානක් අපේ උන්ට ගෙවන්න නෑ

    බේසික් බලන්න බේසික්. ....
    7.gif

    ඔව් බන් උබ හරි. මුන්ට පිස්සුනේ 8 ඉදන් රෑ 8 වෙනකන් දවස් 24 ක් වැඩ කරන්න. 3විල් එකක් ගත්තානම් 9am -5pm වෙනකන් දුවලා , හන්දියේ කඩේ ලග දාම් බෝඩ් එකේ සයින් කරලා off වෙලා, සතියට දවස් 5ක් දුවන්න තිබ්බා. උබ හරි. මොකට දුක් විදිනවද ..නේද
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉගෙන ගන්න එකටම අවුරුදු 10ක් විතර කැප කරන්න අපිට බෑ.මොකද අපි හම්බකලොත් විතරයි කන්න හම්බවෙන්නේ.එහෙම තත්වයක් තියාගෙන අඩු පඩියකට අවුරුදු 10ක් විතර යොදවනවා කියන්නේ අපිට ප්‍රායෝගික නැති දෙයක්.ලංකාවේ බහුතරයකට එහෙමයි.
    පස් හය අවුරුද්දක් ෆේල් උනොත්, කම්මැලිකමට ඉගෙන නොගෙන එක්සෑම් කලොත් අවුරුදු 10 ක් යයි. 20 ක් උනත් යයි.
    පාත් එක තියෙනවා... කවුරුවත් උඹට ලක්ෂයක් පඩි ගෙවලා ඩිග්‍රී කරවන්න හදන්නේ නෑ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බේසික් බලන්න බේසික්. ....
    7.gif

    ඔව් බන් උබ හරි. මුන්ට පිස්සුනේ 8 ඉදන් රෑ 8 වෙනකන් දවස් 24 ක් වැඩ කරන්න. 3විල් එකක් ගත්තානම් 9am -5pm වෙනකන් දුවලා , හන්දියේ කඩේ ලග දාම් බෝඩ් එකේ සයින් කරලා off වෙලා, සතියට දවස් 5ක් දුවන්න තිබ්බා. උබ හරි. මොකට දුක් විදිනවද ..නේද

    කවුරු හරි එහෙම ජීවත් වෙන්ඩ ආස නම් ඇයි උබල වේදනා විදින්නෙ ඒක නිසා???? :rolleyes::rolleyes: ත්‍රිවිල් එක උගෙ නම් දාම් අදින්නෙත් උන් නම් හයර් දුවන්නෙත් උන්නම් කාටවත් ඇයි රුදාවක්???????????????? :dull::dull:
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    පස් හය අවුරුද්දක් ෆේල් උනොත්, කම්මැලිකමට ඉගෙන නොගෙන එක්සෑම් කලොත් අවුරුදු 10 ක් යයි. 20 ක් උනත් යයි.
    පාත් එක තියෙනවා... කවුරුවත් උඹට ලක්ෂයක් පඩි ගෙවලා ඩිග්‍රී කරවන්න හදන්නේ නෑ..

    There was a Guy at Moratuwa Uni, who had done A/L after marrying and having two kids, he had another child while he was in UNI.
    But never gave up studies.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පස් හය අවුරුද්දක් ෆේල් උනොත්, කම්මැලිකමට ඉගෙන නොගෙන එක්සෑම් කලොත් අවුරුදු 10 ක් යයි. 20 ක් උනත් යයි.
    පාත් එක තියෙනවා... කවුරුවත් උඹට ලක්ෂයක් පඩි ගෙවලා ඩිග්‍රී කරවන්න හදන්නේ නෑ..

    අකුරු ලියන්ඩ කියන්ඩ නොදන්න උන් කොහොමද බන් උබේ ඔය ඩිග්‍රීය කොරන්නෙ????? :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පල වහලො යන්ඩ තොට දීගන්ඩ උත්තරයක් නැ ඒකයි වෙලා තියෙන්නෙ...වහල් මනස පැත්තකට දාල හිතපිය මේක සමාජ ප්‍රශ්නයක්... බයියන්ගෙ ලමයි විතරක් නෙමේ පොන්නයගෙ මේ හුත්තෙ නිති වලින් බැට කන්නෙ.. පොන්නයට චන්දෙ දුන්න 35 අඩු ත්‍රිවිල් කාරයො නැද්ද??? උන් කන්නෙ තණ කොලද මේ පොන්න රනිලගෙ අවලන් නීති ආවට පස්සෙ????? දීපන් උත්තර පුලුවන්නම්.....:dull::dull:
    දැන් උඹ කී පාරක් ගොන් කතා කිව්වද... හැදෙන බූරුවෙක් නෙවෙයිනේ...

    එක පාරක් කිව්වා ට්‍රින්කො වල අම්පාරේ පුහුණු ආයතන නෑ කොළඹ යි තියෙන්නේ කියලා. දිස්ත්‍රික්කෙට එකයි කිව්වා ආයෙත්..

    ඊට පස්සේ කිව්ව. එන්.වී.කි. 4,5 තියෙන්නේ මරදානේ විතරයි කියලා...
    සීමාවක් තියෙන්න එපැයි උත්තර දෙන එකෙත් බූරුවට :dull:
    ගොන්පොසාන්ම තමා.. හෙංචයියා
     
    :lol: