ත්‍රීවීල් පදවන්න ගාස්තුව රු. 2,000 යි. 35 ට අඩු නම්

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනිත් කාරනේ තමයි මේ උබල කියන වෘර්තීය පුහුනුව ...මට කියපන්කො කොහෙන්ද ඔය වෘර්තීය පුදුනුව ගන්ඩ පුලුවන් කියල..පොඩ්ඩක් ඔලුව තියෙනවනම් කල්පනා කරල කියපන් ඔය ජාත්යෙ ආයතන කීයක් ලකාවෙ හරියට ක්‍රියාත්මක වෙනවද..උබල ඔය කියන හරුප ප්‍රායෝගිකද කියල?????

    ලැප් එකක් ඉස්සරහ වාඩිවෙලා පොර ටෝක් එකට වෘර්තීය පුහුනුව වගේ ටෝක් එකක් දෙන්ඩ ලේසියි...හැබැයි ඉතින් ඉගෙන ගන්නෙ අහවල් තැනින්ද ඇහුවොත් දෙන්ඩ උත්තර කාටවත් නැ.. :no::no:

    ලංකාවේ තියෙන වෘත්තීය පුහුණු ආයතන

    1. College of Technical COT, Technical Colleges
    ලංකාවෙ තුන්සීයකට වඩා තියෙනවා

    2. යුනිවසිටි කොලේජස් 5ක් , යුනිවොටෙක් එකෙන් ඩිග්‍රී

    3. ‍යූත් සෙන්ටර්ස් NYC

    4. යූත් කෝප්ස්

    5. NAITA

    6 NIFNE - Ocean Universities

    7. Vocational training Authority - more than 300 centers

    8. ගාමිණී දිසානායක පදනම හා ලලිත් ඇතුලත්මුදලි පදනම

    9. ජර්මන් ටෙක්

    ලංකාවේ ආයතන අඩුපාඩුවක් නෑ.. කෝසස් පවා යම්තාක් හොඳප්‍රමාණයකට අප්ඩේට් වෙමින් යනවා.. හැබැයි තාම එන්.වී.කිව්. සහතිකය ඉක්මනින් ලබාදීමේ ප්‍රමාදයක් තියෙනවා ආයතනක අඩුපාඩු නිසා...

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :yes::yes: ඔය ඔක්කොම ඉන්ටනෙට් එකේ නම් තියෙනව... මට කියපන්කො අම්පාර මඩකලපුවෙ කාත්තන්කුඩි වැලිඔය කොකාවිල් කන්කසන්තුරේ මුලතිවු ගල්ගමුවෙ පිලිමතලාවෙ වීරවිල අමපාරෙ ඔය වගේ එකි නොකි මෙකි දුශ්කර පාලාත්වල තියෙන එකම එක වෘර්තිය පුහුනු ආයතනයක්..ඉනටනෙට් එකේ හරි කොලබ හරි තියෙන ඒවගෙන් වැඩක් නැ රටම ආවරනය වෙන්ඩ ඔනෙ කොලබ දිස්තීක්කයෙ නෙමේ 18වැඩි උන් ඉන්නෙ නිකන් වහල් ටෝක් දෙන්ඩ එපා...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    මේක වෙනව නම් හොඳයි. යන්තම් ඉස්කෝලෙ ගිහින් ඉවර වෙන කජුකිරි කොල්ලො ගන්නෙම වීල් එකක්. අරන් හයර් යන්න. ඔය අතර සහමර උන් තක්කඩි වැඩ කරනව, හොරකම් කරනව, නීතියට නෙවෙයි පාරෙ යන්නෙ, ටවුන් එකක වාහන නවත්තන්න ඉඩක් නෑ හැමතැනම වීල් පාක්, අසාදාරණ විදියට ගාස්තු අය කරනව, එහෙන් මෙහෙන් දාල හප්පලා ගේම ඉල්ලන්න හදනව උගෙ වරද තියෙද්දිත්. වැරදි එකක් නෙවෙයි. 35ට වැඩි වුනාම වගකීමක් තියෙන අය කොටසක් තමයි ඉතුරු වෙන්නෙ. අනික ගොඩක්ම ඉස්කෝලෙන් අයින් වෙන උන්ට වීල් එලවන්න නැති වෙද්දි වෙන මොනවහරි දෙයකට යොමු වෙන්න වෙනව ජීවත් වෙන්න.

    uba uda kiyala tiyena okkoma aththa. eth ekata wisaduma oka newei. oya okkoma hariyata neetiyak natikama/ neetiya hariyata kriyathmaka wenne natikama. neetiyata anuwa pare yanne nati unta tamai ara dada system ekak dala tiyenne. balapan oka hariyata karoth hariyata pare yana un wadiwenne nadda kiyala. :D gasthu awla nan hodatama tiyenawa. ekata meter fix karana eka aniwarya karanna ona. ekama criteria ekak denna ona gasthu walata. ehema tibunama ekath hariyanawa. ehema karanne nati unwa report karala nawattala danna puluwan wenna ona.

    nattan meka hisaradeta kotta maru karanawa wage wedak.

    ඒකට දැන් ගොඩක් පාඨමාලා අරව මේව තියෙනව. අවුරුදු 25ක් 28ක් වෙද්දි හොඳ රස්සාවක් කරල හොඳ පඩියක් අරන් ගරු නම්බු ඇතුව ජීවත් වෙන්න පුළුවන් එහෙම ට්‍රැක් එකකට වැටෙනව නම් ඉස්කෝලෙන් අයින් වුන ගමන්. අද රටේ රස්සා වලට ලොකු හිඟයක් තියෙන්නෙ. පරණම අය ඒ රස්සා වලින් අයින් වෙද්දි සමහර රස්සා වලට අළුත් අය නෑ සුදුසුකම් තියෙන. වැඩියෙ ඕන නෑ අද වාහනයකට ඩ්‍රයිවර් කෙනෙක් හොයාගන්න, ගරාජ් එකකට ගෝලයෙක්, ආයතනයට සේවකයෙක් හොයාගන්න කොච්චර නම් අමාරුද කියල දන්න උන් දන්නවා. වැඩ තිබ්බට අවශ්‍ය තරම් ශ්‍රම බලකායක් නෑ.

    ඔකුන් ස්ට්‍රයික් කරන්නෑ. කෙරුවත් සතියක් කරන්නෙ නෑ. මේකෙන් ටවුන් වල ට්‍රැෆික් එක අඩු වෙලා නීතියට යන ත්‍රීවීලර් ඩ්‍රයිවර්ස්ල ටිකක් හැදෙනව නම් හොඳයි.

    hoda padiyak aran garu naambu athuwa jeewath wenna puluwan nam ahawal magulatada ban threewheel katu elawanne? income eka hoda nisa ne ehema karanne. rassa walata higayak tibuna kiyala balen minissu ekata danna hadana eka harida? hoda reward ekak tiyenawa nam minissu yai ekata. ehema nowenne ewain wedak nati nisa. dan etakota wahanekata driver kenek wenna, wena ayathaneka sochcham padiyakata sewakayek wenna, garage ekaka majan nagatta golayek wenna balen adala danna ona minissunwa?? ehemada kiyanne? :nerd::nerd: shrama balakaya nattte geweem adu nisa. mahansiyata hariyana geweemak /niwaduwak nati nisa. eka threewheel elawana unge waradak newei. rate hama kenama wagakiyanna ona deyak.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :yes::yes: ඔය ඔක්කොම ඉන්ටනෙට් එකේ නම් තියෙනව... මට කියපන්කො අම්පාර මඩකලපුවෙ කාත්තන්කුඩි වැලිඔය කොකාවිල් කන්කසන්තුරේ මුලතිවු ගල්ගමුවෙ පිලිමතලාවෙ වීරවිල අමපාරෙ ඔය වගේ එකි නොකි මෙකි දුශ්කර පාලාත්වල තියෙන එකම එක වෘර්තිය පුහුනු ආයතනයක්..ඉනටනෙට් එකේ හරි කොලබ හරි තියෙන ඒවගෙන් වැඩක් නැ රටම ආවරනය වෙන්ඩ ඔනෙ කොලබ දිස්තීක්කයෙ නෙමේ 18වැඩි උන් ඉන්නෙ නිකන් වහල් ටෝක් දෙන්ඩ එපා...
    යකෝ මෙච්චර ප්‍රසිද්ධියේ ගොනෙක් වෙන්න එපා... 🤣🤣🤣🤣😂😂😂

    ඉන්ටනෙට් එකේ තියෙන ඒවා මම ලිව්වා කියලද හිතුවේ? වෘත්තීය පුහුණු අධිකාරිය සහ ටෙක්නිකල් කොලේජස් ඒ ඒ ප්‍රදේශවල අවශ්‍යතාව අනූව කෝසස් ඩිසයින් කරලා දැනටමත් කෝස් යනවා... උඹ අහලත් නෑ 360 ගානක වීටීඒ සෙන්ටර්ස් තියෙන ගම් වල නම්.
    උඹ ඔය ලියලා තියෙන පැතිවල NYC,NYSC,VTA තුනෙන් එකක් හෝ දෙකක් තියෙනවා...

    සයින්දු මරුන්දු වල සෙන්ටර් එක ගැන හොයලා බලපන්.. ලොල්.

    ට්‍රින්කෝ වල නිෆ්නි සෙන්ටර් ගැන දන්නවද?

    මොට්ටයෝ, හැම දිස්ත්‍රික්කයකම හැම ප්‍රධාන නගරයකම අනිවා සෙන්ටර් එකක් තියෙනවා...

    සමහර රූරල් පැතිවල ලංගම බස් එකක් යනවා ස්ටුඩන්ට් කලෙක්ට් කරගෙන යන්නත්.

    උඹ දන්න මඟුලක් නෑ
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    meka aththakda?? mewa mita kalin karanna thibuna wada. 3wl kiyanne wasangathayak. pare yanna ba. saththu wage. samaja parihaniya, aparada, dushan, badu deal, kudu deal okkotama hethuwak oya magula
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    මම ළඟදී දැක්ක paper article තියෙනවා ලංකාවේ දැනට construction වැඩ කරන කම්කරුවන්ගෙන් 80%ක් විතර ඉන්නේ ඉන්දියානු සහ චීන කම්කරුවන් කියල. එකේ හැටියට මාස දෙකින් දෙකට හෝ තුනෙන් තුනට අලුත් සෙට් එකක් වැඩට බහිනවා පරණ සෙට් එක අයින් වෙලා.

    අනික ගොඩක් පොඩි උන් බලන්නේ ඉස්කෝලේ ඉවර වෙච්ච ගමන් 3 වීල් එකක් එලවලා ගානක් හොයා ගන්න. මේක ඇත්තටම අපරාධයක්.

    වැඩේ වෙනවනම් මම නම් 500% කැමතී.

    construction kiyanne lankawe tiyena jarama field walin palaweni eka.

    minissu marawala weda gannawa witarai. kisima diyunuwak na. adayama sochchamak.
    adugane unta unge life eka daru malloth ekka innawath widiyak na. maseta dawas 27k 28 k weda ra dawal natuwa. attatama dukai e minissu gana. un oya jara field eken ayin wela threewheel karayek wenne ai kiyala molayak tiyena ona ekekta terenna ona. unta karanna puluwan hodama de tamai eka anith dewal ekka compare karaddi. eke waradak mama dakinne na. tamange wahanayak tiyan hoda adayamak ekka,thamange daru pawul lagin idan karanna job ekak tiyeddi ahawal magulatada eka ekata wahalkam karanne? dan etakota uber,pick me walata wahana lease karala aran duwana unuth waradida? me theory ekata anuwa unuth weradi wenna ona.

    tamange pudgalika laba proyojana natuwa minissu ganath hitapan. :dull: mamath construction field eke contracts karala tiyenawa. minissu hoya ganna patta amarui dawasata min rs. 2000 ta aduwen. eeta wada wadi ganak deela construction karanna ganna ba mokekta wath. padui. eka me mulu ratema hadichcha system eke waradda. eka wenas karanna tani minihekuta ba. eke waradda labour job eka dala threewheel padina ekage newei. anduwa atulu rate hamaekagema. ekata labours la wena duppath ewungen paliaran wedak na. system eka wenas karanawa misak. lankawe construction site ekaka supervisor kenek hari una ekek dannawa ra dawal awwe karawewi, made bahan labour wade karana un thiya civil eng. , supervisor un kana katta. ehema eke labour job eka minissu atharina eka patta sadaranai.

    mama inneth e field eke nisa e field eke nathi ayyala mata upades denna nam enna epa. :frown:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ මෙච්චර ප්‍රසිද්ධියේ ගොනෙක් වෙන්න එපා... 🤣🤣🤣🤣😂😂😂

    ඉන්ටනෙට් එකේ තියෙන ඒවා මම ලිව්වා කියලද හිතුවේ? වෘත්තීය පුහුණු අධිකාරිය සහ ටෙක්නිකල් කොලේජස් ඒ ඒ ප්‍රදේශවල අවශ්‍යතාව අනූව කෝසස් ඩිසයින් කරලා දැනටමත් කෝස් යනවා... උඹ අහලත් නෑ 360 ගානක වීටීඒ සෙන්ටර්ස් තියෙන ගම් වල නම්.
    උඹ ඔය ලියලා තියෙන පැතිවල NYC,NYSC,VTA තුනෙන් එකක් හෝ දෙකක් තියෙනවා...

    සයින්දු මරුන්දු වල සෙන්ටර් එක ගැන හොයලා බලපන්.. ලොල්.

    ට්‍රින්කෝ වල නිෆ්නි සෙන්ටර් ගැන දන්නවද?

    මොට්ටයෝ, හැම දිස්ත්‍රික්කයකම හැම ප්‍රධාන නගරයකම අනිවා සෙන්ටර් එකක් තියෙනවා...

    සමහර රූරල් පැතිවල ලංගම බස් එකක් යනවා ස්ටුඩන්ට් කලෙක්ට් කරගෙන යන්නත්.

    උඹ දන්න මඟුලක් නෑ

    තියෙනව සෙන්ටර් පක..පොන්න රනිලගෙ වහල්ලුන්ට ඇති සෙන්ටර් නැතුව අනිත් උන්ට වෘර්තිය පුහුනුව ලබන්ඩ තැන් හැම දිස්ත්‍රික්කෙකම නැ..:no::no: අනික දිස්ත්‍රීක්කෙකට 1ක් තියෙනවමයි කියමුකො ඒ ඇද්ද?? ඔක්කොටම ප්‍රමානවත්ද??? වෘර්තීය පුහුනුව දෙන්ඩ ගුරුවරු ඉන්නව ඔක්කොටම??? අඩුම ගානෙ පාසල්වල ගුරුවරුවත් නැති රටේ ..:dull: නිකන් වහල්කම ප්‍රදර්ශනය කරන්ඩ එපා බන් උබල රියල් වහල්ලු ලැජ්ජාවක් කියල දෙයක් නැද්ද..:dull::dull: පොන්න රනිලගෙ අශුචි හෝදන්ඩ එපා ඔහොම වහල්කමේ සීමා තියාගනින්..:dull::dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තියෙනව සෙන්ටර් පක..පොන්න රනිලගෙ වහල්ලුන්ට ඇති සෙන්ටර් නැතුව අනිත් උන්ට වෘර්තිය පුහුනුව ලබන්ඩ තැන් හැම දිස්ත්‍රික්කෙකම නැ..:no::no: අනික දිස්ත්‍රීක්කෙකට 1ක් තියෙනවමයි කියමුකො ඒ ඇද්ද?? ඔක්කොටම ප්‍රමානවත්ද??? වෘර්තීය පුහුනුව දෙන්ඩ ගුරුවරු ඉන්නව ඔක්කොටම??? අඩුම ගානෙ පාසල්වල ගුරුවරුවත් නැති රටේ ..:dull: නිකන් වහල්කම ප්‍රදර්ශනය කරන්ඩ එපා බන් උබල රියල් වහල්ලු ලැජ්ජාවක් කියල දෙයක් නැද්ද..:dull::dull: පොන්න රනිලගෙ අශුචි හෝදන්ඩ එපා ඔහොම වහල්කමේ සීමා තියාගනින්..:dull::dull:

    ගොන්පොසාන් කියන්නේ නිකන්‍ නෙවෙයිනේ...

    දිස්ත්‍රික්කෙට එකක් තිබ්බොත් 600 ක් සෙන්ටර්ස් තියෙන්න දිස්ත්‍රික්ක කීයක් තියෙන්න ඕනෙද බූරුවෝ

    රනිලා ඉන්න කාලේ නෙවෙයි ඩලස් සහ ගමගේ ඉන්න කාලේ ගෙනාපු ව්‍යාපෘතිවලින් තමා වෘත්තීය පුහුණු අධිකාරිය, ටෙක් වලට එහෙම ගොඩක් ලොකු වටිනාකමින් යුතු ලේටස්ට් මැශින් ඇපරේටස් ගෙනල්ලා සෑහෙන්න ලොකු උද්දීපනයක් කලේ... විමලයා බාල්දි ඇද්ද එකෙන් ලොකු පාඩුවක් උනා
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොන්පොසාන් කියන්නේ නිකන්‍ නෙවෙයිනේ...

    දිස්ත්‍රික්කෙට එකක් තිබ්බොත් 600 ක් සෙන්ටර්ස් තියෙන්න දිස්ත්‍රික්ක කීයක් තියෙන්න ඕනෙද බූරුවෝ

    රනිලා ඉන්න කාලේ නෙවෙයි ඩලස් සහ ගමගේ ඉන්න කාලේ ගෙනාපු ව්‍යාපෘතිවලින් තමා වෘත්තීය පුහුණු අධිකාරිය, ටෙක් වලට එහෙම ගොඩක් ලොකු වටිනාකමින් යුතු ලේටස්ට් මැශින් ඇපරේටස් ගෙනල්ලා සෑහෙන්න ලොකු උද්දීපනයක් කලේ... විමලයා බාල්දි ඇද්ද එකෙන් ලොකු පාඩුවක් උනා

    ඒ ගමන් සෙන්ටර් 600ක් අහසින් පාත් වෙලා.:lol::lol:.මේ වගේ පච කලින්ඩ තොපිට ලැජ්ජාව කියල දෙයක් නැද්ද වහලුනේ..යකෝ පොන්න රනිලගෙ වහල කියල මෙහෙම පච කෙලින්ඩ පුලුවන්ද මනුස්සයෙක්ට..600ක් තියෙනව පක තොපි නම් නියම වහල්ලු පොන්න රනිලගෙ අශුචි සුද්ද කරන්ඩ පනින්නෙ කිසිම හිරිගිතයක් නැතුව තූ මෙහෙමත් වහල්ලු..
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    අනිව ඔය ත්‍රීවිල් කාරයො නැත්තටම නැති කරලම දාන්ඩ ඔනෙ..එතකොටයි රටටම යහපාලනය උදා වෙන්නෙ..ත්‍රීව්ල් කාරයො ඒකට බාදාවක් එදාවේල හොයාගෙන කන උන්ව සාගතේ තියල මරල රනිල්ට සතුට උදාකරවමු..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ ගමන් සෙන්ටර් 600ක් අහසින් පාත් වෙලා.:lol::lol:.මේ වගේ පච කලින්ඩ තොපිට ලැජ්ජාව කියල දෙයක් නැද්ද වහලුනේ..යකෝ පොන්න රනිලගෙ වහල කියල මෙහෙම පච කෙලින්ඩ පුලුවන්ද මනුස්සයෙක්ට..600ක් තියෙනව පක තොපි නම් නියම වහල්ලු පොන්න රනිලගෙ අශුචි සුද්ද කරන්ඩ පනින්නෙ කිසිම හිරිගිතයක් නැතුව තූ මෙහෙමත් වහල්ලු..

    ගොන්පොසාන්... තුන්සිය ගණන් දෙකක් එකතු කලාම හයසිය ගානක්
    :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොන්පොසාන්... තුන්සිය ගණන් දෙකක් එකතු කලාම හයසිය ගානක්
    :lol:

    පොන්න රනිලගෙ රියල් වහල නියමෙනට තමන්ගෙ වහල්කම පෙන්නනව..උබල වගේ වහල්ලු දැක ගන්ඩ ලැබුන එකත් ලොකු දෙයක්..:yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Pissuda ban eda wela tours wageda den baas ge dawase padiya - 2500/- Golayata 2000/-

    Maseta Balapanko Padiya

    ඒකනෙ බන් පඩිය දවසට 2000ක් හම්බෙන එකේ උබ පලයන්කො ගෝලය විදිහට..මේ තෙර්ඩ් එකේම ඉන්නව බදාම් අනන්ඩ ආස පොන්න රනිලගෙ වහල්ලු ටිකකුත් උන්වත් අඩගහ ගනින්.. :yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    ඒකනෙ බන් පඩිය දවසට 2000ක් හම්බෙන එකේ උබ පලයන්කො ගෝලය විදිහට..මේ තෙර්ඩ් එකේම ඉන්නව බදාම් අනන්ඩ ආස පොන්න රනිලගෙ වහල්ලු ටිකකුත් උන්වත් අඩගහ ගනින්.. :yes:

    :yes::D:D:D

    dan mun hitanne dawasata 2500 gane hama ekatama maseta 75000 k witara hambawenawa kiyala..

    rate shrama balakaya gana ochchcara worry wena ewun 25000, 30000 sochcham padiya dala 75000 padiyata mason or golaya wenna yanne natte ai kiyana ekai mata tiyena prashne..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::D:D:D

    dan mun hitanne dawasata 2500 gane hama ekatama maseta 75000 k witara hambawenawa kiyala..

    rate shrama balakaya gana ochchcara worry wena ewun 25000, 30000 sochcham padiya dala 75000 padiyata mason or golaya wenna yanne natte ai kiyana ekai mata tiyena prashne..

    :yes::yes: මුන්ට තියෙන්නෙ කයිවාරුවයි වහල්කමයි විතරයි..කොරලම බලන්ඩ ඔනෙ රගේ ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    He hate young people.

    :yes::yes::yes::yes: ඔව් ඒක තමයි මෙහෙම කරන්නෙ පොන්න රනිලට ඔනෙ වෙලා තියෙන්නෙ තරුණ පරපුර කාගෙ හරි වහලෙක් කරවන්ඩ...
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හරිශෝයි...:love::love:

    දැන් ට්‍රිවිල් පදින 35 ට අඩු කොල්ලෝ රොබරියක් මංකොල්ලයක් එහෙම දීල තමයි ජීවත්වෙන්න තියෙන්නේ .මොකද උන් ට්‍රිවිල් ජොබ් එක නැතිවුනාම උන්ට රස්සා දෙන්න පොනිලගේ අම්ම ලාස්තිවෙලා ඉන්නවනේ රෙද්ද උස්සන් :angry::angry:

    පයබරවයට පිටිකර බෙහෙත් බැදීම අතිසාරේට අමුඩ ගහනවා වගේ කියමන් තියෙන්නේ මෙන්න මේවට :rofl: