අනිත් කාරනේ තමයි මේ උබල කියන වෘර්තීය පුහුනුව ...මට කියපන්කො කොහෙන්ද ඔය වෘර්තීය පුදුනුව ගන්ඩ පුලුවන් කියල..පොඩ්ඩක් ඔලුව තියෙනවනම් කල්පනා කරල කියපන් ඔය ජාත්යෙ ආයතන කීයක් ලකාවෙ හරියට ක්රියාත්මක වෙනවද..උබල ඔය කියන හරුප ප්රායෝගිකද කියල?????
ලැප් එකක් ඉස්සරහ වාඩිවෙලා පොර ටෝක් එකට වෘර්තීය පුහුනුව වගේ ටෝක් එකක් දෙන්ඩ ලේසියි...හැබැයි ඉතින් ඉගෙන ගන්නෙ අහවල් තැනින්ද ඇහුවොත් දෙන්ඩ උත්තර කාටවත් නැ..![]()
ලංකාවේ තියෙන වෘත්තීය පුහුණු ආයතන
1. College of Technical COT, Technical Colleges
ලංකාවෙ තුන්සීයකට වඩා තියෙනවා
2. යුනිවසිටි කොලේජස් 5ක් , යුනිවොටෙක් එකෙන් ඩිග්රී
3. යූත් සෙන්ටර්ස් NYC
4. යූත් කෝප්ස්
5. NAITA
6 NIFNE - Ocean Universities
7. Vocational training Authority - more than 300 centers
8. ගාමිණී දිසානායක පදනම හා ලලිත් ඇතුලත්මුදලි පදනම
9. ජර්මන් ටෙක්
ලංකාවේ ආයතන අඩුපාඩුවක් නෑ.. කෝසස් පවා යම්තාක් හොඳප්රමාණයකට අප්ඩේට් වෙමින් යනවා.. හැබැයි තාම එන්.වී.කිව්. සහතිකය ඉක්මනින් ලබාදීමේ ප්රමාදයක් තියෙනවා ආයතනක අඩුපාඩු නිසා...


gasthu awla nan hodatama tiyenawa. ekata meter fix karana eka aniwarya karanna ona. ekama criteria ekak denna ona gasthu walata. ehema tibunama ekath hariyanawa. ehema karanne nati unwa report karala nawattala danna puluwan wenna ona. 
mamath construction field eke contracts karala tiyenawa. minissu hoya ganna patta amarui dawasata min rs. 2000 ta aduwen. eeta wada wadi ganak deela construction karanna ganna ba mokekta wath. padui. eka me mulu ratema hadichcha system eke waradda. eka wenas karanna tani minihekuta ba. eke waradda labour job eka dala threewheel padina ekage newei. anduwa atulu rate hamaekagema. ekata labours la wena duppath ewungen paliaran wedak na. system eka wenas karanawa misak. lankawe construction site ekaka supervisor kenek hari una ekek dannawa ra dawal awwe karawewi, made bahan labour wade karana un thiya civil eng. , supervisor un kana katta. ehema eke labour job eka minissu atharina eka patta sadaranai.




