ත්‍රීවීල් පදවන්න ගාස්තුව රු. 2,000 යි. 35 ට අඩු නම්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    construction kiyanne lankawe tiyena jarama field walin palaweni eka.

    minissu marawala weda gannawa witarai. kisima diyunuwak na. adayama sochchamak.
    adugane unta unge life eka daru malloth ekka innawath widiyak na. maseta dawas 27k 28 k weda ra dawal natuwa. attatama dukai e minissu gana. un oya jara field eken ayin wela threewheel karayek wenne ai kiyala molayak tiyena ona ekekta terenna ona. unta karanna puluwan hodama de tamai eka anith dewal ekka compare karaddi. eke waradak mama dakinne na. tamange wahanayak tiyan hoda adayamak ekka,thamange daru pawul lagin idan karanna job ekak tiyeddi ahawal magulatada eka ekata wahalkam karanne? dan etakota uber,pick me walata wahana lease karala aran duwana unuth waradida? me theory ekata anuwa unuth weradi wenna ona.

    tamange pudgalika laba proyojana natuwa minissu ganath hitapan. :dull: mamath construction field eke contracts karala tiyenawa. minissu hoya ganna patta amarui dawasata min rs. 2000 ta aduwen. eeta wada wadi ganak deela construction karanna ganna ba mokekta wath. padui. eka me mulu ratema hadichcha system eke waradda. eka wenas karanna tani minihekuta ba. eke waradda labour job eka dala threewheel padina ekage newei. anduwa atulu rate hamaekagema. ekata labours la wena duppath ewungen paliaran wedak na. system eka wenas karanawa misak. lankawe construction site ekaka supervisor kenek hari una ekek dannawa ra dawal awwe karawewi, made bahan labour wade karana un thiya civil eng. , supervisor un kana katta. ehema eke labour job eka minissu atharina eka patta sadaranai.

    mama inneth e field eke nisa e field eke nathi ayyala mata upades denna nam enna epa. :frown:

    :):):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Mehema wunata nam awulak ne, un pita rata gihin hondata hamba karaganiwi adu gane.

    කීයද බන් පිටරට මේසන් බාස් එකෙන්ගෙ පඩිය???ගෝලයට කීයක් විතර ගෙවනව කියලද හිතන්නෙ????? පොඩ්ඩක් කියපන්කො බලන්ඩ හම්බකරන් එන්ඩ පස්සෙ බැරියැයි..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,647
    87,013
    113
    ආශ්චර්යමත් රටක
    Mehema wunata nam awulak ne, un pita rata gihin hondata hamba karaganiwi adu gane.

    mehemai itin ehema yana ewun godak aya yanne kamatten newei. wena karanna deyak natikamata. mokatada itin ehema? ehema unama ape ratata wedak tiyenawada? pawul jeewitath awul wei unge. tamage rate taxi duwan hodin hitiya eka. podu prawahanaye awul, wahana tax wala wadikama nisa tamai me tatwe udawela tiyenne. natuwa threewheel karayage witarak waraddak newei.

    minissu job ekak karanna jeewath wenna. natuwa jeewath wenne job karannawath eka ekalage adupadu/horakam walata wandi gewannawath newei. dan oya neetiyen mata penne anna e deweni eka.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :):):)

    mun me IT job kattak karan AC office wala inna ewun kiyanawa wadi padi ganai, skilled labourers la wenna ona eka ganai. :dull::dull:

    ඔය අයිටී බූරුවන්ටත් කෙලවෙනව ලගදිම, ඉන්දියාවෙන් අයිටී කරන උන් රනිල ගෙනාපු ගමන් අපේ ගොයියලට බදාම අනන්ඩ තමයි වෙන්නෙ..:):):) මම ඔය අයිට් උන් වෙනුවෙන් ඔනෙ තරන් කතා කරල ඇති අදින් පස්සෙ මීක් කියන්නෙ නැ...ඉන්දියාවෙන් අයිටි කරන උන් ගෙනෙන් පොනිල් ..:yes::yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    :):):)

    mun me IT job kattak karan AC office wala inna ewun kiyanawa wadi padi ganai, skilled labourers la wenna ona eka ganai. :dull::dull:

    ගොඩක් අයට සමාජ අත්දැකීම් අඩුයි ඒකයි ඔය සීන් එක. .
    ත්‍රීවීල් හයර් කරන අවම වයස 35 කලාට මන් කැමතී හැබැයි 35ට අඩු ත්‍රීවීල් එලවපු මිනිස්සු මේසන් බාස්ලා, වඩු බාස්ලා, ගැරෑජ් බාස්ලා වෙන්න ඕනා කියන එකට මන් කොහෙත්ම කැමති නෑ. .
    ත්‍රීවීල් එලවලා දවසට 2000 නම් හොයන්නේ අනිවා ඊට වඩා හොයන්න පුලුවන් ජොබකට හෝ ස්වයන් රැකියාවකට ඒ අය යන්න ඕනා. .
    අනින්දේ ත්‍රීවීල් වලට මීටර් එකක් අනිවාර්ය කරලා කිලෝමීටරයට අයකරන ගානක් නීතියක් විදියට දාන්න ඕනා. . දැන් 35ට අඩු සෙට් එක අඩුවුනාම ත්‍රීවීල් අඩු නිසා අනිත් සෙට් එක අස්ප ගනන් ගනියි. .

    තව පික්මී, උබර් වගේ ඒවටත් ස්තීර මිලක් රජයෙන් නියම කරන්න ඕනා. . එහෙම නොකලොත් ලගදිම ටුවරිසම් ෆීල් එකේ වාහන වලටත් කෙලවෙන සීන් එකක් තියෙනවා. .
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    කීයද බන් පිටරට මේසන් බාස් එකෙන්ගෙ පඩිය???ගෝලයට කීයක් විතර ගෙවනව කියලද හිතන්නෙ????? පොඩ්ඩක් කියපන්කො බලන්ඩ හම්බකරන් එන්ඩ පස්සෙ බැරියැයි..

    Me kathawa kiwe Skilled Workers la gana.
    Example: https://www.payscale.com/research/AU/Job=Carpenter/Hourly_Rate

    Anika mama nemei Skilled workers la haduwama un rata yawi kiwe.

    Bas lata gewanne ne kiyanawa. Ape paththe dawas kuliyata weda karanna Mason bas kenekuta kemat dila 2500 denna ona dawasata.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113

    mata nikamata kiyapan ubata Rs.100 000 kata wada padiyak tiyenawada?

    nati unanan ubath okata yanawada?

    construction field eka gana kiyanna enna epa mahattayo. ekata yana ekek eka epawela threewheel karayek una kiwwoth ekata mama puduma wenne na. uuta baninneth na. etaram jara field ekak lankawe construction kiyanne..

    ubala oya othana dakina ganan hambawenne na etanata giyama. e gana ganna puluwan ubata maaseta dawas 31 ma ude 6 idan ra 12,1 wenakan weda keruwoth. samahara dawaswala eetath wadiyen. eka karana eka dannawa eka kochchara kattak da kiyala. ehema nahenne mokatada? ubala wenuwen da? ai anith un uge pawula gana balanawada?

    apith ohoma advertisement damma mahattayo. mamath construction field eke inne. boruwak newei e ad wala kiyanne. habai e conditions walata manussayekta weda karanna ba. labeta minissu hoyala natiunama eka unge waraddak newei. niwaduwak natuwa ballo wage weda karana ewun hadanna kiyalane ubala kiyanne..

    mechchara ka gahanna mata uwamanawak na oya minissu wenuwen. mamath me mohotheth bohoma pahasu thanaka idan meka liyanne. eth mama dannawa e site wala tatwe kohomada kiyala... api yatathe labourers la 100 ganak weda karanawa. matat hodai adu padiyata niwaduwak natuwa marena ewun innawa nam. habai minihek widiyata kalakirenawa ewa dakkama. mahansi una wage newei ekata hariyana geweemak or living conditions wala hodak na e minissunge. eeta wada 1000 gunayak hodai taxi job eka. eka laba nam.

    Man oya add eka damme nikan mata wena proof na ne pennanna, Baasma allan dagalanna one na man kiyanne Skilled workers la gena. Mage yaluwek innawa Germen tech laith machine operator german tech dan malasia wala. Thawa yaluwek innawa NCT karala civil karala Dubai wala, thawa motor machanic, Electrical, welder, Crain operator kattiyath innawa, me okkoma inne ratin pita. Man me kiyanne maka basla gena newi mage ge hadapu ekath 3500k gatta dawasata, u minissu dammala wena than wala weda karanawa. unta diyunu wenna bari unge kalakanni kama, kochchara hamba karath kalakanni bonawa nasthi karanawa. Basla one tharam innawa weda igena gena subcontract karana. Math gulf wala weda karala thiyenawa Skilled worker kenekta thiyena facilities mokuth nodanna ekekta thiyena facilities kiyanne dekak. man danna lankawe ekek electrician kenek widiyata awrudu ganakata kalin crusher ekaka wedata gihin dan site supervisor. me wage one tharam ex. thiyena nisai man kiyanne. thamange skills hadaganna bari un 3wheel giyata mata kamak ne. hadissiyakata gamanak yanna inne un ne.:lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැනට අවුරුදු 35ට අඩු, මේ වන විටත් ත්‍රීරෝදරැකියාවේ නියුතු වෙන අයටමොකද වෙන්නේ?ඔය 35ට අඩුයි කියන බහුතරය කසාද බැඳලා ළමයි ඉන්න මිනිස්සු.උන්ට ඇති වෘත්තීය පුහුනුවකුත් නෑ.

    අපි ප්‍රායෝගිකව ගත්තොත් මේසන් බාස් කෙනෙක්,ඉලෙක්ට්‍රික් බාස් කෙනෙක්ට වඩා ත්‍රීරෝද රථ රියදුරෙක් අඩු මහන්සියකින් වැඩි මුදලක් උපයනවා.ඉතින් මිනිස්සු පහසුවෙන් ලබන්න පුලුවන් ආදායමක් නිසා ත්‍රීරෝද රථ වලට යොමුවෙනව.

    හොඳයි හොඳයි ඔහොම කියන ගමන් ලංකාවේ ශිල්පීන් නෑ කියලා අඬ අඬ කමෙන්ටුත් දාන්න. රටින් ඇවිල්ලා මෙහෙ වැඩ කරන එකටත් විරුද්ධ වෙන්න. චීනෙන් ඉන්දියාවෙන් මෙහෙ ඇවිල්ලා මෙහෙ ඔපොචුනිටි ගන්නවා කියලත් කෑ ගහන්න...

    මත්ද්‍රව්‍ය , අසහනය, අපරාධ වගේ පැති වලින් අසරණ උනු මිනිස්සුන්ගේ දශකයක වාර්තා මොනවාද කියලා හොයලා බලන්න. ත්‍රීවීල් තහනම් කරලා නෑ... ත්‍රීවීල් ලයිසන් ලැබෙන්නේ නෑ 35ට අඩු නම්.
    තමන්ගේ හිතේ තියෙන බහුභූත වලට ගත්තු තීරණයක් නෙවෙයි මේක.

    බහුතරය ඉන්නේ අර ගොන්පොසාන් වගේ උන්ගේ බණ අහන උපාසකයෝ..
    විරුද්ධ වෙනවා හොඳ නරක ඕන දේකට. කන්ඩ්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ ඉන්න උන් දන්නවා මිනිස්සුන්ට තියෙන ඔපොචුනිටීස්. ඔඑනෑම දේකට ඉනීශියේට් වෙන්න එපැයි. අර ගොන් විමලා ඉංජිනේරු අමාත්‍යාංශය අරන් ගත යුතු හරි තීරණ නොගෙන හවුසින් සංදර්ශන කර කර ඉන්නකොට හුඟාක් උන්ට පට්ට වැඩ. දැනටමත් දශකයකට වඩා කලින් ගතයුතු තීරණ නොගෙන ඉන්න වලිකන එක ලැජ්ජාවක්.
    35 වෙනකම් ත්‍රීවීල් පදින්න ලයිසන් නැතිවෙනකොට රිදෙන්න දෙයක් නෑ..
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹේ ගොන් තර්කයට මට පුළුවන් උත්තර දෙන්න. මම මෙතන පෙන්නලා දුන්න හේතු දැනට රටට බලපාල තියෙන දේවල්.

    හැබැයි උඹේ IT තර්කය රටට සමාජයට බලපාන්නේ කොහොමද කියල පෙන්නලා දීපන්. මොකද ඒක මට පේන විදියට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි උනොත්.???? ඔව් පාලනය කල යුතුයි.

    ඒ වගේම මගේ අදහස දැනට ඉන්න උන්ව ඉවත් කරන්න කියන එක නම් නෙමෙයි. අලුතෙන් එන අයට අවුරුදු 35 සීමාව දාන්න කියන එක.

    මේ කෝස් වලට එන්නේ නැතිව මිනිස්සු ඇයි ත්‍රීවිල් එළවන්න යන්නේ?අන්න ඒකට හේතුව හොයලා පිළියමක් යෙදුවනම් මෙහෙම නීති පනවන්න ඕනි නෑ.

    මිනිස්සු වාහන ගන්නවා වැඩියි කියලා බදුගහන එකත් ඔය වගේ.මිනිස්සු වාහන ගන්න එක වැඩිනම් ඉස්සෙල්ලාම පබ්ලික් ට්‍රාන්ස්පෝට් එක පිලිවෙලකට හදන්න ඕනි.ඒක නොකර බදු ගහැහුවාම වෙන්නේ මිනිස්සු පීඩනයකට ලක්වෙනවා.

    රජයක් උනාම වැඩක් කරද්දී මීට වඩා දුරදිග බලන්න ඕනි

    දැන් උඹ කියන විදියට ඉස්සරහට රටේ අයිටී කාරයෝ වැඩියි කියලා උන්ගේ රස්සාවල් නැති කරලා උඹල වෙන මොකක් හරි කරපන් කිවුවොත් උඹලා කැමතිද?
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    පොදු සේවා මෝටර් ට්‍රයිසිකල් (ත්‍රීරෝද) පැදවීමට අදාළව විශේෂ නියෝග කිහිපයක් ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

    ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා විසින් එම කාර්ය උදෙසා රියදුරු බලපත්‍රය මත පිටසන් කරන ලද විශේෂ පිටසන හැර, එකී නියෝග අදාළ වන්නා වූ කිසිඳු තැනැත්තෙකු විසින් පොදු සේවා මෝටර් ට්‍රයිසිකලයක් (ත්‍රීවිල්) පැදවීම කළ නොහැකි වනවා.

    මෙම නියෝග යටතේ පිටසනක් ලබාගැනීම සඳහා ඉල්ලුම් කරන සෑම තැනැත්තෙක්ම අවුරුදු 35 ට නොඅඩු සහ අවුරුදු 70 ට නොවැඩි විය යුතු අතර, මෝටර් ට්‍රයිසිකල් ධාවනය සඳහා රියදුරු බලපත්‍රය ලබා ගැනීමෙන් පසු අවම වශයෙන් වසර දෙකක කාල සීමාවක රිය පැදවීමේ පළපුරුද්දක් තිබිය යුතු බවයි රජයේ නිල පුවත් පෙන්වා දෙන්නේ.

    පිටසනයක් ලබාගැනීම සඳහා වෛද්‍ය සහතිකයක්, මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා විසින් සැලසුම් කළ හෝ අනුමත කළ සහ මෙහෙයවන පුහුණු කිරීමේ පාඨමාලාවක් හෝ කොමසාරිස්වරයා විසින් බලය දෙන ලද ආයතනයක් විසින් මෙහෙයවන පුහුණු කිරීමේ පාඨමාලා සහතිකයක්, දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු ලෙස අදාළ තැනැත්තා ලියාපදිංචි වී නොමැති බවට තහවුරු කෙරෙන පොලිස් වාර්තාවක් සහ රුපියල් දෙදහසක ගාස්තුවක් සමඟ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වෙත ඉදිරිපත් කිරීමද අනිවාර්යය කර තිබෙනවා.

    මේ පිළිබඳව nethnews.lk අමාත්‍යවරයාගේ මාධ්‍ය අංශයෙන් කළ විමසීමකදී සඳහන් කෙරුණේ අදාළ නියෝග මෙම මස සිට ක්‍රියාත්මක වෙනු ඇති බවයි.
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,832
    1,447
    113
    ගෙදර
    මම රනිල්ට තදින්ම විරුද්ධ එකෙක්. මෙච්චර කල් රට හදන්න කිසිම දෙයක් කරපු නැති එකේ මෑත කාලිනව ගත්ත සෑහෙන්න හොඳ තීරණයක්. උඹ මේ කියලා තියෙන දේ වැරදියි. උඹලා වගේ හිතන එවුන් පාර්ලිමේන්තුවට ගිහින් රට පාලනය කරපු එකේ විපාක තමා අද මේ අපි ගෙවන්නේ. වැඩිය ඕනේ නෑ. 8 පාස් නැති විමලා ඉදිකිරිම් ඇමති වෙච්ච රටේ ස්කිල් ලේබර්ස් පිලිබඳ සංකල්පය මේවගේ එකක් කියලා කියන එක අහන්න දෙයක් නෙමෙයි :lol::lol:

    යකෝ වීල් එලවන්න එපා කියන්නේ ස්කිල් ලේබර්ස්ලා නැති වෙන නිසයි. බලපන් ස්කිල්ඩ් මේසන් කෙනෙක්, කාර්පෙන්ටර්(වඩු වැඩ) ප්ලම්බර්, කම්බි වැඩ කරන එකෙක් හොයා ගන්න නෑ. වහල්ලු කරගන්න නෙමෙයි, ඕනේ තරම් අද ඉන්නවා ෆිල්ඩ් එකට මේසන්ලා විදියට ඇවිල්ල දැන් සබ් කන්ට්‍රැක්ට කරන උදවිය. ඔය A/L pass/ BSc Degree අනන් මනන් තියෙන එවුන්ට වඩා ස්කිල්ඩ් ලේබර් කෙනෙක් හොයනවා සමහරුන්ට දවසට ඕටී එක්ක 4500ක් වගේ සෙට් වෙනවා දැන් රේට අනුව.

    ඔතනදි වෙන්නේ බං රටේ ශ්‍රම බලකාය ( උඹ කියන මේ කක්කුස්සි හෝදන එවුන් නෙමෙයි ස්කිල්ඩ් ලේබර්ස් :lol: ) නැත්තට නැති වෙනවා. ඊට පස්සේ චීනෙන්, ඉන්දියාවෙන් කට්ටිය ගේන්න වෙනව. දැනටත් ගේනවා :( යකෝ රටේ සල්ලි කෝටි ගනන් ඊට පස්සේ පිට රටට යන්නේ. ගොඩක් එවුන් වීල් එකක් ගන්න බලන්නේ ඉස්කෝකේ ඉවර වුන ගමන්. ඕක කොහොම කිව්වත් තේරෙන්නේ නැති එකාට තේරෙන්නේ නෑම තමා :no::no:

    ඕක කොහොමත් විශන් එකක් ඇති එකෙක්ට විතරයි තේරෙන්නේ. 8 පාස් වත් නැති එවුන් පාර්ලිමේන්තුවේ දාගෙන කරන රටකට සහ එහෙම එවුන් ඒක ඇතුලට දාන එවුන්ට ඕවා තේරෙන්නේ නෑ :(:(

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හොඳයි හොඳයි ඔහොම කියන ගමන් ලංකාවේ ශිල්පීන් නෑ කියලා අඬ අඬ කමෙන්ටුත් දාන්න. රටින් ඇවිල්ලා මෙහෙ වැඩ කරන එකටත් විරුද්ධ වෙන්න. චීනෙන් ඉන්දියාවෙන් මෙහෙ ඇවිල්ලා මෙහෙ ඔපොචුනිටි ගන්නවා කියලත් කෑ ගහන්න...

    මත්ද්‍රව්‍ය , අසහනය, අපරාධ වගේ පැති වලින් අසරණ උනු මිනිස්සුන්ගේ දශකයක වාර්තා මොනවාද කියලා හොයලා බලන්න. ත්‍රීවීල් තහනම් කරලා නෑ... ත්‍රීවීල් ලයිසන් ලැබෙන්නේ නෑ 35ට අඩු නම්.
    තමන්ගේ හිතේ තියෙන බහුභූත වලට ගත්තු තීරණයක් නෙවෙයි මේක.

    බහුතරය ඉන්නේ අර ගොන්පොසාන් වගේ උන්ගේ බණ අහන උපාසකයෝ..
    විරුද්ධ වෙනවා හොඳ නරක ඕන දේකට. කන්ඩ්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ ඉන්න උන් දන්නවා මිනිස්සුන්ට තියෙන ඔපොචුනිටීස්. ඔඑනෑම දේකට ඉනීශියේට් වෙන්න එපැයි. අර ගොන් විමලා ඉංජිනේරු අමාත්‍යාංශය අරන් ගත යුතු හරි තීරණ නොගෙන හවුසින් සංදර්ශන කර කර ඉන්නකොට හුඟාක් උන්ට පට්ට වැඩ. දැනටමත් දශකයකට වඩා කලින් ගතයුතු තීරණ නොගෙන ඉන්න වලිකන එක ලැජ්ජාවක්.
    35 වෙනකම් ත්‍රීවීල් පදින්න ලයිසන් නැතිවෙනකොට රිදෙන්න දෙයක් නෑ..

    ශිල්පීන් නැත්තේ ත්‍රීවිල් නිසා නෙමෙයි.ශිල්පියෙකුගේ ශ්‍රමයට වටිනාකමක් නැති නිසා.කම්පැනියක වැඩ් කරන මේසන් බාස් කෙනෙක්ගේ පඩිය කීයහ? දවසට 1700-1800යි.වීල් හයර් කරන එකෙක් දවසට 3000කට වඩා ලේසියෙන් හොයනවා. ශිල්පියෙක් මහන්සිවෙනවට වඩා අඩු මහන්සියකින් ත්‍රීවිල් එකක් හයර් කරලා හම්බකරන්න පුලුවන් නිසා.පොඩ්ඩක් බලන්න මේ වෙනකොට මේසන් බාස්ලා,වඩු බාස්ලා කී දෙනෙක් රස්සාව අතෑරලා ත්‍රීවිල් හයර් කරනවද කියලා.නීති දාලා මේවා හදන්න බෑ. මේකෙන් වෙන්නේ තියෙන ප්‍රස්න තවත් වැඩිවෙන එක.35න් නම් ලයිසන් එක දෙන්නේ දැනට වීල් හයර් කරන,35 ට අඩු උන්ට මොකද වෙන්නේ?උන් වෙනුවෙන් රජය ගන්න තීරණය මොකක්ද?

    වීල් පදින උන් විතරක් නෙමේ ඩොක්ටර්ස්ලා ඉන්ජිනියර්ලත් ඉන්නවා මත් ද්‍රව්‍ය පාවිච්චි කරන.රස්සාවෙන් කියන්න බෑ කුඩු ගහනවද ගංජා ගහනවද කියලා.

    වීල් එලවන්න වයස 35ක් කලාම 35ට අඩු උන් පොඩි කාර් එකක් හයර් කරන්න ගත්තොත් එදාට ඒකටත් වයස් සීමාවක් දානවද?ප්‍රස්නේ එතනින් ඉවර වෙයිද?
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    ඔය අයිටී බූරුවන්ටත් කෙලවෙනව ලගදිම, ඉන්දියාවෙන් අයිටී කරන උන් රනිල ගෙනාපු ගමන් අපේ ගොයියලට බදාම අනන්ඩ තමයි වෙන්නෙ..:):):) මම ඔය අයිට් උන් වෙනුවෙන් ඔනෙ තරන් කතා කරල ඇති අදින් පස්සෙ මීක් කියන්නෙ නැ...ඉන්දියාවෙන් අයිටි කරන උන් ගෙනෙන් පොනිල් ..:yes::yes:

    මල් පොන්සිය රනිල් එක්ක ඩීල දැම්ම නේද. මහ එකා යන පාරෙමන ගෝලයොත් යන්නෙ. හික්ස් :P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උඹේ ගොන් තර්කයට මට පුළුවන් උත්තර දෙන්න. මම මෙතන පෙන්නලා දුන්න හේතු දැනට රටට බලපාල තියෙන දේවල්.

    හැබැයි උඹේ IT තර්කය රටට සමාජයට බලපාන්නේ කොහොමද කියල පෙන්නලා දීපන්. මොකද ඒක මට පේන විදියට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි උනොත්.???? ඔව් පාලනය කල යුතුයි.

    ඒ වගේම මගේ අදහස දැනට ඉන්න උන්ව ඉවත් කරන්න කියන එක නම් නෙමෙයි. අලුතෙන් එන අයට අවුරුදු 35 සීමාව දාන්න කියන එක.

    දැන් ඔය 35ට අඩු උන්ට වීල් හයර් කරන්න දුන්නේ නැති උනාම රටේ පුහුණු ශිල්පීන්ගේ ප්‍රස්නෙට විසඳුම් ලැබෙනවද?35ට අඩු උන් නැනෝ එකක් වගේ අරන් හයර් දුවන්න ගත්තොත් එදාට මොකද කරන්නේ.ප්‍රස්නේ විසඳිලා නෑ නේද.හරියට නිකන් අතීසාරෙට අමුඩෙ ගැහුවා වගේ වැඩක් ඔය කරන්නේ.

    අයිටී කරයෝ ගැන කිව්වොත් සා.පේ ෆේල් උන් වීල් හයර් කරනවා වගේ උ.පේ ෆේල් උන් සාතිශය බහුතරය අයිටී කරන්නේ.දැන් පඳුරකට පයින් ගැහුවත් අයිටි කරපු උන් 10-15ක් හොයාගන්න පුලුවන්.උ.පේ ෆේල් වෙන හැම එකාම අයිටී කරන්න ගියාම රටේ අනිත් ක්ෂේත්‍ර වල වැඩ කරන්න ඉන්දියාවෙන් ගෙන්නන්නද?
     
    • Like
    Reactions: shenat

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹේ ගොන් තර්කයට මට පුළුවන් උත්තර දෙන්න. මම මෙතන පෙන්නලා දුන්න හේතු දැනට රටට බලපාල තියෙන දේවල්.

    හැබැයි උඹේ IT තර්කය රටට සමාජයට බලපාන්නේ කොහොමද කියල පෙන්නලා දීපන්. මොකද ඒක මට පේන විදියට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි උනොත්.???? ඔව් පාලනය කල යුතුයි.

    ඒ වගේම මගේ අදහස දැනට ඉන්න උන්ව ඉවත් කරන්න කියන එක නම් නෙමෙයි. අලුතෙන් එන අයට අවුරුදු 35 සීමාව දාන්න කියන එක.

    ලොල් තමයි ..තමන් කරන්ඩ ඔනෙ රස්සාව කොහොමද ආණ්ඩුවෙන් තීරනය කරන්නෙ..ඒකටද කියන්නෙ ප්‍රජාත්‍රන්ත්‍රවාදය කියල.???

    දැන් 18 වැඩි a/l o/l ෆේල් උන් උබලයි ,උබලගෙ පොන්න රනිලයි කියන විදිහට ඉන්ඩ ඔනෙ, මේක හරි කෙලියක්නෙ..මේක වහල් යුගය නෙමේ කාටවත් කාවුරුවත් කරන්ඩ ඔනෙ ජොබ් එක තෝරල දෙන්ඩ බැ.:no::no:. ඔය ජොබ් තෝරල වහල් යුගය හදන්ඩ පුලුවන් උපරිම කාලය මාස 14 යි , ඕවට වැඩි ආයුශ නැ පොන්නයට ගල් ගහල එලෝනව ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ඔය 35ට අඩු උන්ට වීල් හයර් කරන්න දුන්නේ නැති උනාම රටේ පුහුණු ශිල්පීන්ගේ ප්‍රස්නෙට විසඳුම් ලැබෙනවද?35ට අඩු උන් නැනෝ එකක් වගේ අරන් හයර් දුවන්න ගත්තොත් එදාට මොකද කරන්නේ.ප්‍රස්නේ විසඳිලා නෑ නේද.හරියට නිකන් අතීසාරෙට අමුඩෙ ගැහුවා වගේ වැඩක් ඔය කරන්නේ.

    අයිටී කරයෝ ගැන කිව්වොත් සා.පේ ෆේල් උන් වීල් හයර් කරනවා වගේ උ.පේ ෆේල් උන් සාතිශය බහුතරය අයිටී කරන්නේ.දැන් පඳුරකට පයින් ගැහුවත් අයිටි කරපු උන් 10-15ක් හොයාගන්න පුලුවන්.උ.පේ ෆේල් වෙන හැම එකාම අයිටී කරන්න ගියාම රටේ අනිත් ක්ෂේත්‍ර වල වැඩ කරන්න ඉන්දියාවෙන් ගෙන්නන්නද?

    මේකෙ ගත යුත්තක් තියෙනව .. මොකෝ අයිටි කරන උන්ගෙ අතපය කොර වෙලා නැනෙ..උන්ටත් පුලුවන්නෙ බදාම අනන්ඩ, බදාම ඇනුවම මාසෙට ලක්ශයක් දෙනවලුනෙ ඒක නිසා ආදායමේ අවුලකිත් නැ..ඇයි නොකරන්නෙ..

    තමන් කරන්ඩ අකමැති ජොබ් කොහොමද අනුන්ට අනිවාර්ය කරවන්නෙ??? කැමතීනම් කරයි අකමැතිනම් වෙන දෙයක් කරයි..අවසාන විග්‍රහයෙහි තමන් කරන්ඩ ඔනෙ රස්සාව තීරනය කරන්ඩ කාටවත් අයිතියක් නැ.. :no::no::no: මේක වහල් යුගය නෙමේ වහල්ලු හදාගෙන උන්ගෙන් වැඩ ගන්ඩ බැ දැන්..
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,647
    87,013
    113
    ආශ්චර්යමත් රටක
    දැන් ඔය 35ට අඩු උන්ට වීල් හයර් කරන්න දුන්නේ නැති උනාම රටේ පුහුණු ශිල්පීන්ගේ ප්‍රස්නෙට විසඳුම් ලැබෙනවද?35ට අඩු උන් නැනෝ එකක් වගේ අරන් හයර් දුවන්න ගත්තොත් එදාට මොකද කරන්නේ.ප්‍රස්නේ විසඳිලා නෑ නේද.හරියට නිකන් අතීසාරෙට අමුඩෙ ගැහුවා වගේ වැඩක් ඔය කරන්නේ.

    අයිටී කරයෝ ගැන කිව්වොත් සා.පේ ෆේල් උන් වීල් හයර් කරනවා වගේ උ.පේ ෆේල් උන් සාතිශය බහුතරය අයිටී කරන්නේ.දැන් පඳුරකට පයින් ගැහුවත් අයිටි කරපු උන් 10-15ක් හොයාගන්න පුලුවන්.උ.පේ ෆේල් වෙන හැම එකාම අයිටී කරන්න ගියාම රටේ අනිත් ක්ෂේත්‍ර වල වැඩ කරන්න ඉන්දියාවෙන් ගෙන්නන්නද?

    oya tika terenne na unta tama.. nano ekak hire karala diwwama unge prashne wisadei mama hitanne... :lol: madi paduwata kudu tikakauth wikuna ganna bariya unta.. :lol::lol: threewheel wasangathe madiwata nano wasangathekuth hadaganna puluwan etakota..

    mama danna part time threewheeler drivers la innawa 35 ta adu. etakota unta mokada danne na wenne? me wage gon minissu inna ratak tawat tiyeida manda me loke... :dull::dull::dull:
     
    • Like
    Reactions: shaminda peiris

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    තවත් ගොන් ආතල් එකක්.. හරිනම් කරන්න ඕනේ ත්‍රිවිල් පදින වයස වෙනස් කරන්න කලින් ත්‍රිවිල් වලට විකල්පයක් ගෙනල්ල ඊට පස්සේ නීති හදන එකයි. මේකෙන් වෙන්නේ ත්‍රිවිල් වලින් හම්බ කරන් කන මිනිස්සු අමාරුවේ වැටෙන එක