රටක දැනට ප්රශ්නයකට තමයි උත්තර දෙන්න ඕනේ. උඹ ඔය කියන විදියේ IT කාරයෝ නම් නැහැ ලංකාවේ. කොමියුනිකේෂන් එකේ ටයිපින් කෙල්ලත් IT පැත්තට දාල වගේ උඹ.
හැම එකාම නැනෝ අරන් දිව්වොත්?.... ඔව් එහෙම උනොත් නැනෝ වලටත් නීති දාන්න වෙයි. අද අපි දකින නීති රීති බහුතරයක් ඔය වගේ ඇති වෙච්ච ප්රශ්න වලට උත්තර හොයපුව තමයි.
IT professionals ල උඹ කියන විදියට බිහි උනොත්?...... ඔව් අනිත් ශේස්ත්ර වලට ඉන්දියාවෙන් තමයි ගේන්න වෙන්නේ. ඒක නිසා දැනට තියෙන ප්රශ්නයකට ආණ්ඩුව ගන්න සාදනීය පියවරක් ගැන ගොන් කතා නොකිය ඉඳින්.

දැන් ඔය 35ට අඩු උන්ට වීල් හයර් කරන්න දුන්නේ නැති උනාම රටේ පුහුණු ශිල්පීන්ගේ ප්රස්නෙට විසඳුම් ලැබෙනවද?35ට අඩු උන් නැනෝ එකක් වගේ අරන් හයර් දුවන්න ගත්තොත් එදාට මොකද කරන්නේ.ප්රස්නේ විසඳිලා නෑ නේද.හරියට නිකන් අතීසාරෙට අමුඩෙ ගැහුවා වගේ වැඩක් ඔය කරන්නේ.
අයිටී කරයෝ ගැන කිව්වොත් සා.පේ ෆේල් උන් වීල් හයර් කරනවා වගේ උ.පේ ෆේල් උන් සාතිශය බහුතරය අයිටී කරන්නේ.දැන් පඳුරකට පයින් ගැහුවත් අයිටි කරපු උන් 10-15ක් හොයාගන්න පුලුවන්.උ.පේ ෆේල් වෙන හැම එකාම අයිටී කරන්න ගියාම රටේ අනිත් ක්ෂේත්ර වල වැඩ කරන්න ඉන්දියාවෙන් ගෙන්නන්නද?
madi paduwata kudu tikakauth wikuna ganna bariya unta.. 