ත්‍රීවීල් පදවන්න ගාස්තුව රු. 2,000 යි. 35 ට අඩු නම්

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    රටක දැනට ප්‍රශ්නයකට තමයි උත්තර දෙන්න ඕනේ. උඹ ඔය කියන විදියේ IT කාරයෝ නම් නැහැ ලංකාවේ. කොමියුනිකේෂන් එකේ ටයිපින් කෙල්ලත් IT පැත්තට දාල වගේ උඹ.

    හැම එකාම නැනෝ අරන් දිව්වොත්?.... ඔව් එහෙම උනොත් නැනෝ වලටත් නීති දාන්න වෙයි. අද අපි දකින නීති රීති බහුතරයක් ඔය වගේ ඇති වෙච්ච ප්‍රශ්න වලට උත්තර හොයපුව තමයි.

    IT professionals ල උඹ කියන විදියට බිහි උනොත්?...... ඔව් අනිත් ශේස්ත්‍ර වලට ඉන්දියාවෙන් තමයි ගේන්න වෙන්නේ. ඒක නිසා දැනට තියෙන ප්‍රශ්නයකට ආණ්ඩුව ගන්න සාදනීය පියවරක් ගැන ගොන් කතා නොකිය ඉඳින්.

    දැන් ඔය 35ට අඩු උන්ට වීල් හයර් කරන්න දුන්නේ නැති උනාම රටේ පුහුණු ශිල්පීන්ගේ ප්‍රස්නෙට විසඳුම් ලැබෙනවද?35ට අඩු උන් නැනෝ එකක් වගේ අරන් හයර් දුවන්න ගත්තොත් එදාට මොකද කරන්නේ.ප්‍රස්නේ විසඳිලා නෑ නේද.හරියට නිකන් අතීසාරෙට අමුඩෙ ගැහුවා වගේ වැඩක් ඔය කරන්නේ.

    අයිටී කරයෝ ගැන කිව්වොත් සා.පේ ෆේල් උන් වීල් හයර් කරනවා වගේ උ.පේ ෆේල් උන් සාතිශය බහුතරය අයිටී කරන්නේ.දැන් පඳුරකට පයින් ගැහුවත් අයිටි කරපු උන් 10-15ක් හොයාගන්න පුලුවන්.උ.පේ ෆේල් වෙන හැම එකාම අයිටී කරන්න ගියාම රටේ අනිත් ක්ෂේත්‍ර වල වැඩ කරන්න ඉන්දියාවෙන් ගෙන්නන්නද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    oya tika terenne na unta tama.. nano ekak hire karala diwwama unge prashne wisadei mama hitanne... :lol: madi paduwata kudu tikakauth wikuna ganna bariya unta.. :lol::lol: threewheel wasangathe madiwata nano wasangathekuth hadaganna puluwan etakota..

    mama danna part time threewheeler drivers la innawa 35 ta adu. etakota unta mokada danne na wenne? me wage gon minissu inna ratak tawat tiyeida manda me loke... :dull::dull::dull:

    කතාව ඇත්ත වෙන ජොබ් එකක් කරන ගමන් රෑට හරි සති අන්තයේ හරි ත්‍රීවිල් දුවන උන් ඔනෙ තරන් ඉන්නව ..කවුරුවත් ආසාවට දුවන්නෙ නැ දුවන්නෙ බඩ පුරෝ ගන්ඩ..ඕක තේරුම් ගන්ඩ බැරිනම් මනුස්සයො වෙලා ජීවත් වෙලා වැඩකුත් නැ..
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේ ලෝකේ කොහෙවත් 100% ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. විවිද අදහස් උදහස් ඇති මිනිස්සු එක්ක සුපිරි ප්‍රජාතත්රවාදයක් තියෙන්න බැහැ.

    උදාහරණයක්: ලෝකේ රටවල් කිහිපයක් දැනටම UBER තහනම් කරලා. හේතුව නිවැරදි පිළිවෙලට රජයට tax ගෙවල කරන taxi සේවාවන්ට ඒක ප්‍රශ්නයක් නිසා. උඹේ ගොන් ලොජික් අනුව නම්, කාර් එක මගේ නම්, මම කැමති කෙනෙක්ව හයර් එකට දාගෙන ගියාම මොකද වෙන්නේ ??? වගේ ගොන් තර්ක නේ උඹ දාන්නේ. ඒක එහෙම වෙන්නේ නැහැ ප්‍රායෝගිකව.

    ප්‍රායෝගික ලෝකයක් හිතන්න බැරි උඹල වගේ පොත් වල න්‍යායාත්මක ලෝක වල ජීවත් වෙන උන්ට කතා කරන්න ලේසියි. හැබැයි ඒවා සැබෑ ලෝකයේ කරන්න බැහැ .

    මම රනිලට කඩේ යනවද කියල මගේ මෑත කාලීම පොස්ට් වලින් බලා ගනින්.

    ලොල් තමයි ..තමන් කරන්ඩ ඔනෙ රස්සාව කොහොමද ආණ්ඩුවෙන් තීරනය කරන්නෙ..ඒකටද කියන්නෙ ප්‍රජාත්‍රන්ත්‍රවාදය කියල.???

    දැන් 18 වැඩි a/l o/l ෆේල් උන් උබලයි ,උබලගෙ පොන්න රනිලයි කියන විදිහට ඉන්ඩ ඔනෙ, මේක හරි කෙලියක්නෙ..මේක වහල් යුගය නෙමේ කාටවත් කාවුරුවත් කරන්ඩ ඔනෙ ජොබ් එක තෝරල දෙන්ඩ බැ.:no::no:. ඔය ජොබ් තෝරල වහල් යුගය හදන්ඩ පුලුවන් උපරිම කාලය මාස 14 යි , ඕවට වැඩි ආයුශ නැ පොන්නයට ගල් ගහල එලෝනව ..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,647
    87,013
    113
    ආශ්චර්යමත් රටක
    ගොඩක් අයට සමාජ අත්දැකීම් අඩුයි ඒකයි ඔය සීන් එක. .
    ත්‍රීවීල් හයර් කරන අවම වයස 35 කලාට මන් කැමතී හැබැයි 35ට අඩු ත්‍රීවීල් එලවපු මිනිස්සු මේසන් බාස්ලා, වඩු බාස්ලා, ගැරෑජ් බාස්ලා වෙන්න ඕනා කියන එකට මන් කොහෙත්ම කැමති නෑ. .
    ත්‍රීවීල් එලවලා දවසට 2000 නම් හොයන්නේ අනිවා ඊට වඩා හොයන්න පුලුවන් ජොබකට හෝ ස්වයන් රැකියාවකට ඒ අය යන්න ඕනා. .
    අනින්දේ ත්‍රීවීල් වලට මීටර් එකක් අනිවාර්ය කරලා කිලෝමීටරයට අයකරන ගානක් නීතියක් විදියට දාන්න ඕනා. . දැන් 35ට අඩු සෙට් එක අඩුවුනාම ත්‍රීවීල් අඩු නිසා අනිත් සෙට් එක අස්ප ගනන් ගනියි. .

    තව පික්මී, උබර් වගේ ඒවටත් ස්තීර මිලක් රජයෙන් නියම කරන්න ඕනා. . එහෙම නොකලොත් ලගදිම ටුවරිසම් ෆීල් එකේ වාහන වලටත් කෙලවෙන සීන් එකක් තියෙනවා. .

    aniwa..

    meter eka aniwarya karanna ona threewheeler walata.
    e meter eka gov. wagakiwayuthu ayathanekin anumatha karapu ekak wenna ona.
    randomly meter check karana system ekak tiyenna ona ara bus walata tikko paninawa wage.
    e wage ayata thorathuru denna hadisi amathum anshayak wage ekak tiyenna ona. maha loku ekak newei eka.
    meter ekak nathuwa duwala ahuwena unta loku dadayk gahanna ona ara uda wiyadam okkoma cover karanna puluwan wenna.

    danata inna meter nathi awrudu 35 ta wadi musala threewheel karayo aniwa tawa gana wadiyen kiyanawa oka nisa. unuth kamathi wei oya gena ekata.

    marga neethi walata awanatha nowena threewheel karayanta(saha anikuth hama wahanayakatama) haminenna dada gahanna ona. nikan lapai sipai rs. 200 wal hariyanne na.
    policiya pagaa nogena dade hariyata gahana widiyata system eka tiyenna ona.

    oya okkotama mula puranna puluwan aluthen ganapu dada system eken mama nam hitanne. but eka karanna ona dewal walin 0.1% k wenna puluwan. bus karayontai, threewhel karayontai nawila eka ayin karanna hoda naha. mokada eka waradi karayanta witarak apply wena ekak. niwaradikarayanta kagahanna hetuwak na.

    oya monawath natuwa me mongal neeti genawa mongal andu. :dull:
    e madiwata ara mongal ranila tawa threewheel promote karanawa.. :dull::dull:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,647
    87,013
    113
    ආශ්චර්යමත් රටක
    මේකෙ ගත යුත්තක් තියෙනව .. මොකෝ අයිටි කරන උන්ගෙ අතපය කොර වෙලා නැනෙ..උන්ටත් පුලුවන්නෙ බදාම අනන්ඩ, බදාම ඇනුවම මාසෙට ලක්ශයක් දෙනවලුනෙ ඒක නිසා ආදායමේ අවුලකිත් නැ..ඇයි නොකරන්නෙ..

    eka aththa. maseta 100 000 ta wada padi ganna IT karana puthala tamai okkoma atte. :shocked:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රටක දැනට ප්‍රශ්නයකට තමයි උත්තර දෙන්න ඕනේ. උඹ ඔය කියන විදියේ IT කාරයෝ නම් නැහැ ලංකාවේ. කොමියුනිකේෂන් එකේ ටයිපින් කෙල්ලත් IT පැත්තට දාල වගේ උඹ.

    හැම එකාම නැනෝ අරන් දිව්වොත්?.... ඔව් එහෙම උනොත් නැනෝ වලටත් නීති දාන්න වෙයි. අද අපි දකින නීති රීති බහුතරයක් ඔය වගේ ඇති වෙච්ච ප්‍රශ්න වලට උත්තර හොයපුව තමයි.

    IT professionals ල උඹ කියන විදියට බිහි උනොත්?...... ඔව් අනිත් ශේස්ත්‍ර වලට ඉන්දියාවෙන් තමයි ගේන්න වෙන්නේ. ඒක නිසා දැනට තියෙන ප්‍රශ්නයකට ආණ්ඩුව ගන්න සාදනීය පියවරක් ගැන ගොන් කතා නොකිය ඉඳින්.

    ඔය විදියට හැම එකටම නීති දදා රටක් දුවන්න පුලුවන්ද බන්.හයර් කරන්න තහනම් කරලා ස්කිල් ලේබස්ලා හදන්න පුලුවන් නම් මොනා කරන්න බැරිද.ප්‍රශ්නවලට ප්‍රායෝගික විසඳුමක් ඕනි.නැතිව මේ වගේ පැලස්තර විසඳුම් නෙමේ.මේ වගේ පැලස්තර විසඳුම් වල විපාක තමා මේ ගෙවන්නේ.

    හෙට අනිද්දාට කොල්ලෝ ගෙවල් වලට වෙලා ෆයිවර්,ඔඩෙක්ස් කරනවා ශ්‍රම බලකාය ගෙවල් වලට වෙලා කියලා ඒකටත් කෙලියි මේ විදියට ගියොත්.

    මිනිස්සුන්ව බලෙන් රස්සාවල්ට තල්ලු කරන්න බෑ.හයර් කරන එක නීති විරෝදී වැඩක් නෙමෙයි.නීති විරෝදී නොවන තමන් කැමති රැකියාවක නිරත වෙන්න මිනිස්ස්නුට අයිතියක් තියෙනවා.ඔය වගේ ගොන් බූරු නීති ගෙනල්ලා රටවල් හදන්න බෑ

    ස්කිල් ලේබර්ස්ලා නැති එකට ත්‍රීවිල් හයර් කරන උන්ව බලෙන් ලේබර්ස්ලා කරන එක කොහෙත්ම සාදනීය පියවරක් නෙමෙයි.ඔන්න ටෙක්නිකල් කොලේජ් ටික හදලා,හරි හමන් පුහුනුවක් දීලා ශ්‍රමයට ,ජීවත් වෙන්න පුලුවන් වැටුපක් ලබාගන්න පුලුවන් ක්‍රමවේදයක් හදන්න.ස්කිල් ලේබර්ස්ලා නැති එකට අන්න ඒක සාදනීය පියවරක්.

    මෙහේ අච්චරක් ටෙක් තියනවා මෙච්චරක් තියෙනවා කිවුවට මදි.කෝ මිනිස්සු ඒවා ගැන දැනුවත්ද?කෝස් තියෙනවා කියලා ගැසට් නම් කරනවා.අද කාලේ කවුද ගැසට් බලන්නේ.එක පත්තරේක ඇඩ් එකක් දැම්මද ලමයි ගන්නවා කියලා?එක ටීවි ඇඩ් එකක්?ඉස්සෙල්ලාම අන්න ඒවා හදන්න ඕනි.මිනිස්සු දැනුවත් කරන්න ඕනි.එතකොට ස්වාභාවිකවම ඕවා ගානට බැලන්ස් වෙනවා.නැතුව කෘතිමව කරන්න බෑ.කෘතිමව කරන්න ගියාම වෙන්නේ නැති ප්‍රස්න ඇතිවෙන එක
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    තවත් ගොන් ආතල් එකක්.. හරිනම් කරන්න ඕනේ ත්‍රිවිල් පදින වයස වෙනස් කරන්න කලින් ත්‍රිවිල් වලට විකල්පයක් ගෙනල්ල ඊට පස්සේ නීති හදන එකයි. මේකෙන් වෙන්නේ ත්‍රිවිල් වලින් හම්බ කරන් කන මිනිස්සු අමාරුවේ වැටෙන එක

    කොහේද ඉතින් මුන්ට ඕක තේරෙන්නේ නැති එකන ප්‍රස්නේ
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මේක වෙනව නම් හොඳයි. යන්තම් ඉස්කෝලෙ ගිහින් ඉවර වෙන කජුකිරි කොල්ලො ගන්නෙම වීල් එකක්. අරන් හයර් යන්න. ඔය අතර සහමර උන් තක්කඩි වැඩ කරනව, හොරකම් කරනව, නීතියට නෙවෙයි පාරෙ යන්නෙ, ටවුන් එකක වාහන නවත්තන්න ඉඩක් නෑ හැමතැනම වීල් පාක්, අසාදාරණ විදියට ගාස්තු අය කරනව, එහෙන් මෙහෙන් දාල හප්පලා ගේම ඉල්ලන්න හදනව උගෙ වරද තියෙද්දිත්. වැරදි එකක් නෙවෙයි. 35ට වැඩි වුනාම වගකීමක් තියෙන අය කොටසක් තමයි ඉතුරු වෙන්නෙ. අනික ගොඩක්ම ඉස්කෝලෙන් අයින් වෙන උන්ට වීල් එලවන්න නැති වෙද්දි වෙන මොනවහරි දෙයකට යොමු වෙන්න වෙනව ජීවත් වෙන්න. ඒකට දැන් ගොඩක් පාඨමාලා අරව මේව තියෙනව. අවුරුදු 25ක් 28ක් වෙද්දි හොඳ රස්සාවක් කරල හොඳ පඩියක් අරන් ගරු නම්බු ඇතුව ජීවත් වෙන්න පුළුවන් එහෙම ට්‍රැක් එකකට වැටෙනව නම් ඉස්කෝලෙන් අයින් වුන ගමන්. අද රටේ රස්සා වලට ලොකු හිඟයක් තියෙන්නෙ. පරණම අය ඒ රස්සා වලින් අයින් වෙද්දි සමහර රස්සා වලට අළුත් අය නෑ සුදුසුකම් තියෙන. වැඩියෙ ඕන නෑ අද වාහනයකට ඩ්‍රයිවර් කෙනෙක් හොයාගන්න, ගරාජ් එකකට ගෝලයෙක්, ආයතනයට සේවකයෙක් හොයාගන්න කොච්චර නම් අමාරුද කියල දන්න උන් දන්නවා. වැඩ තිබ්බට අවශ්‍ය තරම් ශ්‍රම බලකායක් නෑ.

    ඔකුන් ස්ට්‍රයික් කරන්නෑ. කෙරුවත් සතියක් කරන්නෙ නෑ. මේකෙන් ටවුන් වල ට්‍රැෆික් එක අඩු වෙලා නීතියට යන ත්‍රීවීලර් ඩ්‍රයිවර්ස්ල ටිකක් හැදෙනව නම් හොඳයි.
    :yes::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කොහේද ඉතින් මුන්ට ඕක තේරෙන්නේ නැති එකන ප්‍රස්නේ

    ආවේ වොක්සාවැගන් දෙන්න දැන් මිනිස්සුන්ට ත්‍රිවිල් එකකින්වත් හම්බ කරන් කන්න බැරි වෙන තත්වයක් තියෙන්නේ :growl:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,647
    87,013
    113
    ආශ්චර්යමත් රටක
    ඔය විදියට හැම එකටම නීති දදා රටක් දුවන්න පුලුවන්ද බන්.හයර් කරන්න තහනම් කරලා ස්කිල් ලේබස්ලා හදන්න පුලුවන් නම් මොනා කරන්න බැරිද.ප්‍රශ්නවලට ප්‍රායෝගික විසඳුමක් ඕනි.නැතිව මේ වගේ පැලස්තර විසඳුම් නෙමේ.මේ වගේ පැලස්තර විසඳුම් වල විපාක තමා මේ ගෙවන්නේ.

    හෙට අනිද්දාට කොල්ලෝ ගෙවල් වලට වෙලා ෆයිවර්,ඔඩෙක්ස් කරනවා ශ්‍රම බලකාය ගෙවල් වලට වෙලා කියලා ඒකටත් කෙලියි මේ විදියට ගියොත්.

    මිනිස්සුන්ව බලෙන් රස්සාවල්ට තල්ලු කරන්න බෑ.හයර් කරන එක නීති විරෝදී වැඩක් නෙමෙයි.නීති විරෝදී නොවන තමන් කැමති රැකියාවක නිරත වෙන්න මිනිස්ස්නුට අයිතියක් තියෙනවා.ඔය වගේ ගොන් බූරු නීති ගෙනල්ලා රටවල් හදන්න බෑ

    ස්කිල් ලේබර්ස්ලා නැති එකට ත්‍රීවිල් හයර් කරන උන්ව බලෙන් ලේබර්ස්ලා කරන එක කොහෙත්ම සාදනීය පියවරක් නෙමෙයි.ඔන්න ටෙක්නිකල් කොලේජ් ටික හදලා,හරි හමන් පුහුනුවක් දීලා ශ්‍රමයට ,ජීවත් වෙන්න පුලුවන් වැටුපක් ලබාගන්න පුලුවන් ක්‍රමවේදයක් හදන්න.ස්කිල් ලේබර්ස්ලා නැති එකට අන්න ඒක සාදනීය පියවරක්.

    මෙහේ අච්චරක් ටෙක් තියනවා මෙච්චරක් තියෙනවා කිවුවට මදි.කෝ මිනිස්සු ඒවා ගැන දැනුවත්ද?කෝස් තියෙනවා කියලා ගැසට් නම් කරනවා.අද කාලේ කවුද ගැසට් බලන්නේ.එක පත්තරේක ඇඩ් එකක් දැම්මද ලමයි ගන්නවා කියලා?එක ටීවි ඇඩ් එකක්?ඉස්සෙල්ලාම අන්න ඒවා හදන්න ඕනි.මිනිස්සු දැනුවත් කරන්න ඕනි.එතකොට ස්වාභාවිකවම ඕවා ගානට බැලන්ස් වෙනවා.නැතුව කෘතිමව කරන්න බෑ.කෘතිමව කරන්න ගියාම වෙන්නේ නැති ප්‍රස්න ඇතිවෙන එක

    :yes::yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ලෝකේ කොහෙවත් 100% ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. විවිද අදහස් උදහස් ඇති මිනිස්සු එක්ක සුපිරි ප්‍රජාතත්රවාදයක් තියෙන්න බැහැ.

    උදාහරණයක්: ලෝකේ රටවල් කිහිපයක් දැනටම UBER තහනම් කරලා. හේතුව නිවැරදි පිළිවෙලට රජයට tax ගෙවල කරන taxi සේවාවන්ට ඒක ප්‍රශ්නයක් නිසා. උඹේ ගොන් ලොජික් අනුව නම්, කාර් එක මගේ නම්, මම කැමති කෙනෙක්ව හයර් එකට දාගෙන ගියාම මොකද වෙන්නේ ??? වගේ ගොන් තර්ක නේ උඹ දාන්නේ. ඒක එහෙම වෙන්නේ නැහැ ප්‍රායෝගිකව.

    ප්‍රායෝගික ලෝකයක් හිතන්න බැරි උඹල වගේ පොත් වල න්‍යායාත්මක ලෝක වල ජීවත් වෙන උන්ට කතා කරන්න ලේසියි. හැබැයි ඒවා සැබෑ ලෝකයේ කරන්න බැහැ .

    මම රනිලට කඩේ යනවද කියල මගේ මෑත කාලීම පොස්ට් වලින් බලා ගනින්.

    100%ක් ප්‍රජාත්‍රන්තවාදය නැ කියල දැන්ද මතක් උනේ එතකොටා උබල කෑගගහ උන්නෙ ප්‍රජාත්‍රන්තවාදය නැ යහපාලනයා ගේන්ඩ ඔනෙ අරක මේක අනික ඔනෙ කියල..දැන් කියපන් යහපාලනය කියල දේකුත් නැ ඒකත් නරිවාදම විතරයි කියල..

    උදාහරනය වැරදුයි uber Tax සහ ප්‍රජාත්‍රන්තවාදය කියන්නෙ දෙකක් ..මට කියපන්කො ලෝකෙ මොන රටේද 18 වැඩි උන්ට ත්‍රීවිල් එලවන්ඩ හෝ ටක්සි එලවන්ඩ එපා කියල තහනම් කරල තියෙන්නෙ කියල????එක රටක් කියපන් පුලුවන් නම් ඔට්ටුයි බැ..පොන්න රනිලගෙ පාදඩ නීති ලෝකෙ කොහෙවත් නැ..පොන්නයට ඔනෙ රටේ වහල් යුගයක් හදන්ඩ උබල ඒකට මීහරක් වගේ උල්පන්දන් දෙනව..

    උබ රනිලට ඒ කාලෙ රෙදි ගලෝගෙන කඩේ ගිහින් යහපාලනේ උදාකර ගත්ත එකානෙ.. දැන් විලි ලැජ්ජාවට හැoගි හැoගි රනිලට අල්ලන එකනෙ කරන්නෙ.උබ හිතන්නෙ අමතකයි කියලද??.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ ලෝකේ කොහෙවත් 100% ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. විවිද අදහස් උදහස් ඇති මිනිස්සු එක්ක සුපිරි ප්‍රජාතත්රවාදයක් තියෙන්න බැහැ.

    උදාහරණයක්: ලෝකේ රටවල් කිහිපයක් දැනටම UBER තහනම් කරලා. හේතුව නිවැරදි පිළිවෙලට රජයට tax ගෙවල කරන taxi සේවාවන්ට ඒක ප්‍රශ්නයක් නිසා. උඹේ ගොන් ලොජික් අනුව නම්, කාර් එක මගේ නම්, මම කැමති කෙනෙක්ව හයර් එකට දාගෙන ගියාම මොකද වෙන්නේ ??? වගේ ගොන් තර්ක නේ උඹ දාන්නේ. ඒක එහෙම වෙන්නේ නැහැ ප්‍රායෝගිකව.

    ප්‍රායෝගික ලෝකයක් හිතන්න බැරි උඹල වගේ පොත් වල න්‍යායාත්මක ලෝක වල ජීවත් වෙන උන්ට කතා කරන්න ලේසියි. හැබැයි ඒවා සැබෑ ලෝකයේ කරන්න බැහැ .

    මම රනිලට කඩේ යනවද කියල මගේ මෑත කාලීම පොස්ට් වලින් බලා ගනින්.

    මිනිහෙක් කරකර ඉන්න රස්සාව එකපාරම කරන්න බැරි තත්වෙකට පත් කරලා ඒ මිනිහව වෙන රස්සාවකට තල්ලු කරන්නේ උඹලා මොන ප්‍රායෝගික න්‍යායක ඉඳන්ද?

    ඌබර් කාරයත් ඒ රටේ සිස්ටම් එකට අනුව ටැක්ස් ගෙවලා බිස්නස් එක කලානම් ඌට අවුලක් නෑනේ.සිස්ටම් එකට අනුගත වෙන්න එපැයි.අනික ඒ රටවල් වල ඌබර් දුවන්න බැරි කරලා තියෙන්නේ දැනට ටැක්සි දුවන උන්ගේ ව්‍යාපාරය කරගෙන යන්න බැරි නිසා.බලපන් ඒ රටවල් කොච්චර ප්‍රජාතන්ත්‍රවාදීද කියලා.උන් ඉස්සෙල්ලාම කරලා තියෙන්නේ තමන්ගේ රටේ වෘත්තියන් සහ ව්‍යාපාර ටික ආරක්ශා කරගන්න එක.ඒකට මෙහේ
     
    Pitihum

    Well-known member
  • Nov 16, 2016
    1,298
    542
    113
    :love::love::love::love:
    මේක වෙනව නම් හොඳයි. යන්තම් ඉස්කෝලෙ ගිහින් ඉවර වෙන කජුකිරි කොල්ලො ගන්නෙම වීල් එකක්. අරන් හයර් යන්න. ඔය අතර සහමර උන් තක්කඩි වැඩ කරනව, හොරකම් කරනව, නීතියට නෙවෙයි පාරෙ යන්නෙ, ටවුන් එකක වාහන නවත්තන්න ඉඩක් නෑ හැමතැනම වීල් පාක්, අසාදාරණ විදියට ගාස්තු අය කරනව, එහෙන් මෙහෙන් දාල හප්පලා ගේම ඉල්ලන්න හදනව උගෙ වරද තියෙද්දිත්. වැරදි එකක් නෙවෙයි. 35ට වැඩි වුනාම වගකීමක් තියෙන අය කොටසක් තමයි ඉතුරු වෙන්නෙ. අනික ගොඩක්ම ඉස්කෝලෙන් අයින් වෙන උන්ට වීල් එලවන්න නැති වෙද්දි වෙන මොනවහරි දෙයකට යොමු වෙන්න වෙනව ජීවත් වෙන්න. ඒකට දැන් ගොඩක් පාඨමාලා අරව මේව තියෙනව. අවුරුදු 25ක් 28ක් වෙද්දි හොඳ රස්සාවක් කරල හොඳ පඩියක් අරන් ගරු නම්බු ඇතුව ජීවත් වෙන්න පුළුවන් එහෙම ට්‍රැක් එකකට වැටෙනව නම් ඉස්කෝලෙන් අයින් වුන ගමන්. අද රටේ රස්සා වලට ලොකු හිඟයක් තියෙන්නෙ. පරණම අය ඒ රස්සා වලින් අයින් වෙද්දි සමහර රස්සා වලට අළුත් අය නෑ සුදුසුකම් තියෙන. වැඩියෙ ඕන නෑ අද වාහනයකට ඩ්‍රයිවර් කෙනෙක් හොයාගන්න, ගරාජ් එකකට ගෝලයෙක්, ආයතනයට සේවකයෙක් හොයාගන්න කොච්චර නම් අමාරුද කියල දන්න උන් දන්නවා. වැඩ තිබ්බට අවශ්‍ය තරම් ශ්‍රම බලකායක් නෑ.

    ඔකුන් ස්ට්‍රයික් කරන්නෑ. කෙරුවත් සතියක් කරන්නෙ නෑ. මේකෙන් ටවුන් වල ට්‍රැෆික් එක අඩු වෙලා නීතියට යන ත්‍රීවීලර් ඩ්‍රයිවර්ස්ල ටිකක් හැදෙනව නම් හොඳයි.
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    me nithiya pattai kiyana un poddak kiyapallako me weddi finance dala weel aran duwana unta mokadda karanne kiyala santhaketama thiyena wahane finance eken ussan giyama wena rassawak puruwenna yannada kiyanne machan ubala.
    nithi hodai machan habai kriyathmaka karaddi thamai wade thiyenne

    ekko rajayen finance gewala wahane clear karala denna ona (ehema nathnam meka hodai kiyla loku talk dena un gewanna ona)

    nathnam dan inna un okkoma register karala ayeth aluthin duwanna bari karanna ona

    anith de thamai machan ubala kamathida gini awwe meshan wada karanna li kudu nagena wadu wada karanna koi kollath piliwelakata inna gaman kiyak hari hoya ganna
     
    මුන්ට ඕක කොච්චර කීවත් තේරෙන්නේ නෑ.මුන්ට ඕනි පල්ලෙහා එකාව කොහොමහරි පාගගෙන ඉන්න සමාජ ක්‍රමයක්.
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    චන්ද ගැන නොහිතා ඉක්මනින් ක්‍රියාත්මක කරනවානම් හොඳයි.
    මේ යෝජනාව ගොඩක් පරණයි. යුනිවසිටීස් වලින් ගොඩක් ඇනලිටිකල් සර්වේස් කරලා කිව්වා ත්‍රීවීල් රියදුරා කියලා තරුණයින්ව මුලදිම කොටු වෙන සංස්කෘතිය නවත්වන්න ඔඒනේ කම. ඕලෙවල්/ඒ ලෙවල් ලීවර්ස්ලව වෘත්තීය පුහුණුවකින් ශිල්පීයන් බිහි කරන්න යොමුකරවන්නත්.

    ලංකාවේ ශිල්පීන් (මේසන්, ප්ලම්බර්, වඩු, ඉලෙක්ට්‍රීෂියන්, HVAC වගේ) බිහි කරන්න අඩු වෙන්න හේතුව සමාජ පිළිගැනීම. මෙන්ටලි සීන් එකක්. මගේ පුතා මේසන් කියන්න කොහොමටවත් අම්මා තාත්තා කැමති නෑ...
    කොල්ලා රස්තියාදු වෙනකොට අපිට ලැජ්ජා නොකර ත්‍රීවීල් පැදපන් කියලා අරන් දෙනවා ජීවිතේ එක තැනකදි.

    2012 දි වගේ ව්‍යාපෘති යෝජනාවක් යවලා තිබුණා අර මම කිව්ව ශිල්පීන්ට සමාජ තත්වයක් ලබාදීමත් එමගින් සමාජ චින්තන පරිවර්තනයක් ඇති කිරීමේ යෝජනාවක්.
    ලොකු වියදම් ව්‍යාපෘතියක් නෙවෙයි.
    රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ යටතේ තියෙන සියලු ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල වල ඒ ශිල්පීන් රෙජිස්ටර් කරගන්න එක ( ඒ ඒ ප්‍රදේශ වල එන්.වී.කිව්. සහතික ලාභීන් අදාල පුහුණු ආයතනයෙන් ඉවත් වෙනකොටම මේ රෙජිස්ට්‍රේශන් කරන එක, ඒ අයට රජයෙන් නිල ඇඳුමක් සහ අයිඩෙන්ටිට් කාඩ් එකක් නිකුත් කිරීම, රේන්බෝ වගේ ඔන්ලයින් ශිල්පී ලිස්ට් එකක් පවත්වාගෙන යාම සහ එමගින් ජනතාවට අවශ්‍ය පරිදි ශිල්පීන් ඕඩර් කිරීම....
    විමල් නේ ඉතින් ඉංජිනේරු ඇමටි. මිනිහට හිතෙන්න ඇති අනිත් අමාත්‍යාංශ එක්ක එකතුවෙලා මෙහෙම වැඩක් කරන්න ගියාම මදි පුංචිකමක් වගේ කියලා.. තව ගොඩක් දේ අහලා තියේ..

    දැන් ඉන්න ත්‍රීවීල් රියදුරන්ට හැබැයි විශේෂ රැකියා අවස්තා ටිකක් හදලා නොදුන්නොත් තමා සාධාරණ...
    machan nikamata ahanne uba kamathida gini awwe wali wali mason wada karanna.nathnam li kudu nagena wadu wada karanna gini awwe wali wali thattu ganan uda wahalawal gahanna
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,647
    87,013
    113
    ආශ්චර්යමත් රටක
    ශිල්පීන් නැත්තේ ත්‍රීවිල් නිසා නෙමෙයි.ශිල්පියෙකුගේ ශ්‍රමයට වටිනාකමක් නැති නිසා.කම්පැනියක වැඩ් කරන මේසන් බාස් කෙනෙක්ගේ පඩිය කීයහ? දවසට 1700-1800යි.වීල් හයර් කරන එකෙක් දවසට 3000කට වඩා ලේසියෙන් හොයනවා. ශිල්පියෙක් මහන්සිවෙනවට වඩා අඩු මහන්සියකින් ත්‍රීවිල් එකක් හයර් කරලා හම්බකරන්න පුලුවන් නිසා.පොඩ්ඩක් බලන්න මේ වෙනකොට මේසන් බාස්ලා,වඩු බාස්ලා කී දෙනෙක් රස්සාව අතෑරලා ත්‍රීවිල් හයර් කරනවද කියලා.නීති දාලා මේවා හදන්න බෑ. මේකෙන් වෙන්නේ තියෙන ප්‍රස්න තවත් වැඩිවෙන එක.35න් නම් ලයිසන් එක දෙන්නේ දැනට වීල් හයර් කරන,35 ට අඩු උන්ට මොකද වෙන්නේ?උන් වෙනුවෙන් රජය ගන්න තීරණය මොකක්ද?

    වීල් පදින උන් විතරක් නෙමේ ඩොක්ටර්ස්ලා ඉන්ජිනියර්ලත් ඉන්නවා මත් ද්‍රව්‍ය පාවිච්චි කරන.රස්සාවෙන් කියන්න බෑ කුඩු ගහනවද ගංජා ගහනවද කියලා.

    වීල් එලවන්න වයස 35ක් කලාම 35ට අඩු උන් පොඩි කාර් එකක් හයර් කරන්න ගත්තොත් එදාට ඒකටත් වයස් සීමාවක් දානවද?ප්‍රස්නේ එතනින් ඉවර වෙයිද?

    :yes::yes::yes:
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    මුන්ට ඕක කොච්චර කීවත් තේරෙන්නේ නෑ.මුන්ට ඕනි පල්ලෙහා එකාව කොහොමහරි පාගගෙන ඉන්න සමාජ ක්‍රමයක්.
    ekane ban un Ac room wala job karana gaman anith un gini awwe katta kanna ona mara un ban inne .:lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,647
    87,013
    113
    ආශ්චර්යමත් රටක
    ekane ban un Ac room wala job karana gaman anith un gini awwe katta kanna ona mara un ban inne .:lol:

    :yes::yes::yes:

    unta attatama rate shrama balakaya madi kiyala kakkumak tiyenawa nam kiyana unma yanna ona e job walata.. anith un wa balen danna newei.

    wadiya ona na.dawasak dekak construction site ekaka,garage ekaka,electrician kenek widiyata weda karana kota terei..

    wadiya amaru ewa ona na mama ma meke thread dala tiyenawa supervisor job denna maseta 100 000 unath hoyanna puluwan. oya metana kagahana ekekwath awe na 100 000 kata wada hoyanna. mama hitanne un 100 000 ka ta wada gannawa ati.. :lol::lol: oya IT 40000 ta aduwen padi ganna wena job karana aya tika issellama rate shrama balakayata badunoth hoda nadda? maseta 100 000 + ekka hoda gawrawaneeya job ekakuth karanna puluwan ne.. :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුන්ට ඕක කොච්චර කීවත් තේරෙන්නේ නෑ.මුන්ට ඕනි පල්ලෙහා එකාව කොහොමහරි පාගගෙන ඉන්න සමාජ ක්‍රමයක්.

    මේක තමයි ඇත්ත මුන්ට ඔනෙ වහල් සමාජ ක්‍රමයක්...තමන් ඉගෙන ගත්තනම් අනිත් උන් තමාගෙ වහල්ලු වෙලා පක්කිලි වැඩ කරන්ඩ ඔනෙ කියලයි ඔය සමහරක් කියන්නෙ..අනිත් මිනිස්සුන්ව තලල උන්ගෙන් හූරන් කන්ඩ හිතන උන් ඇත්තටම ඉගෙනගෙනද නැත්තන් තිරිසනුන්ද කියල හිතන්ඩ වෙනව..