පිටරට මිනිස්සු මෙහෙ ජොබ් කරනවට, මෙහෙ රැකියා අවස්තා ලබාගන්නවට විරුද්ධයි කියලා තමා මට නම් කිරියේම පෝස්ට් දැක්කම හිතුනේ...
කමක් නෑ නම් කමක් නෑ.
නීතිය එහෙනම් හදන්නයි තියෙන්නේ...
පිටරට උන් මෙහේ ජොබ් කරනවට එදත් අදත් විරුද්දයි.හැබැයි මෙහේ උන්ට ඔච්චර ගෙවන්නේ නෑ.අනික බල්ලන්ට බලල්ලුන්ට වගේ සලකන්නේ.ඒවත් හේතු මිනිස්සු සයිට් වලට හොයාගන්න නැතිවෙන්න.



මොකද කොල්ලෙක්ට අවුරුදු 35 වෙනකල් ත්‍රී වීල් එලවන්න බලාගෙන ඉන්න බැරි නිසා ඌ පුරුදු වෙනවා පෙර කියපු වැඩක වුර්තීය පුහුණුවකට යන්න. හැබැයි ඔය කියනවා වගේ ඔය දේවල් ඉක්මනට ක්‍රියාත්මක කරනවනම් තමයි ඒකෙ වටිනාකම තියෙන්නේ 




. mama mechchrakal hitan hitiye 3wheel duwana aya dawasama duwanawa athi kiyala, sirawata