අඩෝ. මේ වගේ සීන් ඔය පේජ් එකේ මම 5ක් විතර දැකලා තියනවා. ඇයි බන් ඕවා කැඩෙන්නේ?
උඩින් කියලා තියනව වගේ බම් හරි කාලෙදි හරි ආකාරව maintain කරන්නේ නැති වාහනයයි තමයි ඔය ත්‍රීවීල් එක කියන්නේ. අයිතිකාරයාගේ ඇති හැකි මට්ටම සහ වාහනේ පිළිබඳ දැනුම මත තමයි ඔය ත්‍රීවීල් නඩත්තු වෙන්නේ හෝ නොවෙන්නේ.
ඒදා වේල පිරිමහගන්න වීල් දුවලා රෝලක් ගහන්න හදන උන්ට අමාරුයි තමයි එහෙම කියලා උන්ට බැනලාත් බෑ, හැබැයි එහෙම කියලා උන්ට බනින්නේ නැතුවත් බෑ, වීල් පදින උන් බහුතරය සක්කිලි තමයි ඉතින්
පිටින් ඔපේ තිබ්බට ඇතුලේ බඩු හරි ආකාරව maintain වෙලා නැති ත්‍රීවීල් එමට තියනවා. අපේ මහ උන් දෑ පන්සලකට ත්‍රීවීල් එකක් අරන් දීල තියනවා එකේ service කටයුතු කරවන නිසා අහලා කරලා තියන නිසා දන්නේ ත්‍රීවීල් ඕනි තරම් තිබ්බට හරියට maintain කරන උන් සෑහෙන අඩුයි බොරු නම් හොයලා බලපන්
