ත්‍රීවීල් වල යන ඵකත් හෙන භයානකයිනේ...😦😦

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,019
    15,510
    113
    New Zealand
    අඩෝ. මේ වගේ සීන් ඔය පේජ් එකේ මම 5ක් විතර දැකලා තියනවා. ඇයි බන් ඕවා කැඩෙන්නේ? :-(
     
    • Sad
    Reactions: MR.YOLO

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,240
    12,271
    113
    Ohio, USA
    දැන් සිරිලංකාවේ නීතියට අනුව අර වෑන් එකේ හිටපු පොර වරදකරුවෙක් වෙනවද?
    Ow Baudda Raju Kakille Rajun gay Aithihaasika Teenduwata Anuwa Van Karaya Waradi...
    Wan Eke Happuna Nisai Peralune.. Nath nam compression wave effect eke issarahatama Yanwa Kiyala Kiyai...
     
    • Wow
    Reactions: nalin0001

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,113
    1
    28,661
    113
    දැන් සිරිලංකාවේ නීතියට අනුව අර වෑන් එකේ හිටපු පොර වරදකරුවෙක් වෙනවද?
    අර උට්ටේ නීතියක් තියෙනවා අනතුරක් වළක්වා නොගැනීම කියලා. ඒ නිසා උසාවි දාලා කට්ට කන්න වෙනවා
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    අඩෝ. මේ වගේ සීන් ඔය පේජ් එකේ මම 5ක් විතර දැකලා තියනවා. ඇයි බන් ඕවා කැඩෙන්නේ? :-(
    උඩින් කියලා තියනව වගේ බම් හරි කාලෙදි හරි ආකාරව maintain කරන්නේ නැති වාහනයයි තමයි ඔය ත්‍රීවීල් එක කියන්නේ. අයිතිකාරයාගේ ඇති හැකි මට්ටම සහ වාහනේ පිළිබඳ දැනුම මත තමයි ඔය ත්‍රීවීල් නඩත්තු වෙන්නේ හෝ නොවෙන්නේ.

    ඒදා වේල පිරිමහගන්න වීල් දුවලා රෝලක් ගහන්න හදන උන්ට අමාරුයි තමයි එහෙම කියලා උන්ට බැනලාත් බෑ, හැබැයි එහෙම කියලා උන්ට බනින්නේ නැතුවත් බෑ, වීල් පදින උන් බහුතරය සක්කිලි තමයි ඉතින් 😐

    පිටින් ඔපේ තිබ්බට ඇතුලේ බඩු හරි ආකාරව maintain වෙලා නැති ත්‍රීවීල් එමට තියනවා. අපේ මහ උන් දෑ පන්සලකට ත්‍රීවීල් එකක් අරන් දීල තියනවා එකේ service කටයුතු කරවන නිසා අහලා කරලා තියන නිසා දන්නේ ත්‍රීවීල් ඕනි තරම් තිබ්බට හරියට maintain කරන උන් සෑහෙන අඩුයි බොරු නම් හොයලා බලපන් 😐