ත්රීවීල් හිගන්නෝ...
බලපන් මුන් හිතන් ඉන්නේ ඔය ත්රීවීල් බක්කරේ ගත්තා කියලා...උබලා හරි පාක්කු කියලද යකෝ..ඔය ත්රීවීල් එකක් නිසා අපේ කොල්ලෙක් මැරුණා ගිය සතියේ...සොයුර ඔබට නිවන් සුව...
ඉස්සරහින් එන බයික් එක පෙනී පෙනී U turn එක ගහලා ..බලපන් එක තප්පර 10ක් ඉදලා කරපන් ඕක...ඒ තප්පර 10 ට ජීවිතයක් නැති වෙනවනේ යකෝ...U turn ගැහුවා කියලා ඒ එන වාහනේ කොහොමත් ඉස්සර කරන් යනවනේ....
මටනම් පෙන්න බැ ඔය ත්රීවීල් එඋන් ...අනික් උන් තමයි ඔය piagio කාරයෝ..මලම කරදරේ සද්දේ...කාලකන්නි පාරේ යන්නේ පුදුම වේගෙන්..උන් තරම් උන් නේ වගේ හිතන්නේ.....