ත්‍රීවීල් හිගන්නෝ...

nimotac

Member
Feb 13, 2014
272
12
0
ත්‍රීවීල් හිගන්නෝ...

බලපන් මුන් හිතන් ඉන්නේ ඔය ත්‍රීවීල් බක්කරේ ගත්තා කියලා...උබලා හරි පාක්කු කියලද යකෝ..ඔය ත්‍රීවීල් එකක් නිසා අපේ කොල්ලෙක් මැරුණා ගිය සතියේ...සොයුර ඔබට නිවන් සුව...

ඉස්සරහින් එන බයික් එක පෙනී පෙනී U turn එක ගහලා ..බලපන් එක තප්පර 10ක් ඉදලා කරපන් ඕක...ඒ තප්පර 10 ට ජීවිතයක් නැති වෙනවනේ යකෝ...U turn ගැහුවා කියලා ඒ එන වාහනේ කොහොමත් ඉස්සර කරන් යනවනේ....

මටනම් පෙන්න බැ ඔය ත්‍රීවීල් එඋන් ...අනික් උන් තමයි ඔය piagio කාරයෝ..මලම කරදරේ සද්දේ...කාලකන්නි පාරේ යන්නේ පුදුම වේගෙන්..උන් තරම් උන් නේ වගේ හිතන්නේ.....:angry: :angry: :angry: :angry: :angry: :angry:

 

SanFx

Member
Jun 12, 2014
282
27
0
මටත් පෙන්න බැ බං..ත්‍රීවීල් වේස හැතිකරේ :angry::frown:
 

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ත්‍රීවීල් කාරයොයි ඩිමො බට්ටො එලවන උනුයි තමා ගොබ්බ විදිහට පාරෙ යන්නෙ
     

    nimotac

    Member
    Feb 13, 2014
    272
    12
    0
    ත්‍රීවීල් කාරයොයි ඩිමො බට්ටො එලවන උනුයි තමා ගොබ්බ විදිහට පාරෙ යන්නෙ

    apoo ow bn....jeewitheta loght dim karanne ne dimo paaakkkuuu...molee nathi harak....
     

    KK_86

    Member
    Jul 24, 2014
    141
    7
    0
    three wheel unge samahara un hondai.mokak hari paare karadarayak wunoth help ekata enne un thamai.mata penna bari bus kondalawa thamai.unge ammalata:angry::angry:
     

    nimotac

    Member
    Feb 13, 2014
    272
    12
    0
    3 wheel higanno dan hema thanama ban.....oya 3 wheel nawathwanne oone kaale hari dan.....jeewitheta signal ekak daanne ne bn un harawanakota......
     

    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    ත්‍රීවීල් කාරයොයි ඩිමො බට්ටො එලවන උනුයි තමා ගොබ්බ විදිහට පාරෙ යන්නෙ

    සිරාවට මචන්.මටනම් ඔය piagio නම් එපා වෙනවා.පාරෙන් එකයි.යන්න ඉඩ දෙන්නෙත් නෑ.:baffled:
     

    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    දුක දැනුණු හදවතක්

    වැඩිමහලු සොයුරිය බැලීම පිණිස රත්නපුරයට ගොස් සිටි මා මෑණියනුත්, සොහොයුරියත්, මමත් පෙරළා එමින් සිටියෙමු. අප කෑගල්ලට ළඟා වන විට රෑ 9.30 ද පසුව තිබිණි.

    කුරුණෑගල බලා ධාවනය කැරෙන බසයක් නොවී ය. අපි පැය කිහිපයක් බලා සිටියෙමු.

    තව තවත් රෑ විය. අපේ සිත් ද වඩ වඩාත් බියෙන් පිරෙන්නට විය. බසයක සේයාවක් හෝ නොවීය.

    මම අසලක වූ ත්‍රිරෝද රියක් වෙත ගියෙමි. එතුළ සිටි රියැදුරු මදෙස හොඳින් බැලුවේ ය.

    ‘මාමෙ, කුරුණෑගල බස් එක කීයට ද එන්නෙ?’ මම ඇසීමි.

    ‘අනේ පුතේ ඔයාල හුඟක් වෙලාවක හිටන් නේද ඔතන ඉන්නෙ? අන්තිම බස් එක ගියේ හයටනෙ. දැන් බස් එකක් නෑ.’ ඔහු දුක් වූයේ ය.

    මා පත්වූයේ කිසිවක් කරකියා ගත නොහැකි තත්ත්වයට ය. අප ආගියේ කොහේදැයි මම ඔහුට කීමි. අප කෙරෙහි අනුකම්පා කළ රියැදුරු තවත් එබඳු ම රියදුරකු හා කතිකා කරනවා මම දුටිමි.

    ‘පුතේ, ඔයාල බය වෙන්න එපා’ දැන් මෙතනින් කොළඹ බස් යනවා. මම ඔයාල ඒ බස් එකට ගොඩ කරවන්නම්. ඒකෙ ගිහින් වරකාපොළින් බැහැල එතනදි කුරුණෑගල බස් එකකට නැග ගන්න!’

    ඒ සමඟ ම වාගේ කොළඹ බස් රථයක් එනු පෙනිණ. ඔහු තවත් කිහිප දෙනකු සමඟ බසය ඉදිරියට පැමිණ එය නැවැත්වීය.

    අප එහි නැග්ගවූ හෙතෙමේ අප වරකාපොළින් බස්සන්නැයි කොන්දොස්තරගෙන් ද ඉල්ලීය.

    වරකාපොළින් බැස ගත් අපට කුරුණෑගල බසයක් අල්ලා ගැනීමට හැකි විය. අපි ගෙදර ගියෙමු.

    එදින අප වැටී සිටි කරදරය තේරුම් ගෙන අපේ පිහිටට ආ ත්‍රිරෝද රියැදුරාණනි, සෙසු මහත්වරුනි ඔබ සැමට යහපත සැලසේවා

    උපු‍ටා ගැනිම-silumina
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    apoo ow bn....jeewitheta loght dim karanne ne dimo paaakkkuuu...molee nathi harak....

    lolz... dimo battage machan head light eke podi case ekak tiyenawa, godak indian bike walath eka tiyenawa. eke head light eka dim kalata wadinne udata, adjust karanna heduwata eka hariyanne ne. ape gedarath battek tiyena nisa seen eka man me kiwwe. hree wheel wala itin apith ynawa enawa thmai, bahutharayak aya oya kiwwa wage thamai kisima charayak ne. school out una gaman den kollo karanne 3vl ekak aran parata danawa, eke roda kerakeddi yanna vitarai un danne...
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    බක්කරේ kiyanna epa. බක්කරේ kiyanne elakiri eke hitiya den hengila inna wedagath koluwek.....
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,975
    10,139
    113
    Ube kathawa aththa bn matath peenna ba hathikare. Eeth bn karadarayak una welawaka apita pihitata inne 3weel kaarayekma thamayi bn
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    HEMA KENEKMA NEMEI BAN,HONDA MINISSUTH INNAWA.TREEWIL ELAWANA UN VITARAK NEMEI HEMA WAHANAYAKMA ELAWANA UN ATARAT HONDA UNUI NARAKA UNUY DEGOLLAMA INNAWA.

    MONAWA UNATH DARU PAWLAK JEEWATH KARAWANNA NE BAN UNUTH DUK VINDINNE