ත්‍රී වීල් දුවද ලංකාවේ කාන්තාවන් - Documentary

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මෙන්න මචං තව නියම documentary එකක් ජිවත් වෙන්න ත්‍රී වීල් දුවන ලංකාවේ කාන්තාවන් ගැන. මේ ඔක්කොම ගෑනු ගොඩක් අසරණ අය. මෙයාලගේ මිනිස්සු ඔක්කොම දරුවෝ හදල ඊට පස්සේ දාල ගිහින්, පට්ට ගේමක් ගහන්නේ ජිවත් වෙන්න, දරුවන්ට උගන්නන්න. එක ගැනු කෙනෙක්ගේ පුතෙක් ගේම් ගහන්න ඇබ්බැහි වෙලා අම්මට කරදර කරන පොන්න පැටියෙක්. නුවර උන් මුව දැක්කොත් කියක් හරි දියන්.


    අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා
    පුතුන් හදන්ටා පුතුන් රජුන් කරන්ටා


     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,663
    113
    මීට වඩා හොඳයි, උපත් පාලනය ගැන පුලුල් අවබෝධයක් දුන්නා නම්. ලංකාවේ සියළු ප්‍රශ්නවලට මුල නිසි උපත් පාලනය පිළිබඳ අවබෝධයක් නොමැති කම.
     

    Sailor90

    Well-known member
  • May 12, 2021
    299
    552
    93
    කාන්තාවන් අතර මේක ප්‍රචලිත කරානම් අඩුම ගානේ ලංකාවේ දැනට හැදිලා තියෙන මජර රස්තියාදුකාර ත්‍රීවිල් සංස්කෘතිය ටිකක් හරි වෙනස් වෙයි
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,018
    198,403
    113
    Colombo, Sri Lanka
    කාන්තාවන් අතර මේක ප්‍රචලිත කරානම් අඩුම ගානේ ලංකාවේ දැනට හැදිලා තියෙන මජර රස්තියාදුකාර ත්‍රීවිල් සංස්කෘතිය ටිකක් හරි වෙනස් වෙයි
    මේකනම් ඇත්ත තමයි අනික ගෑනු අයත් කැමති වෙයි තවත් ගෑනු කෙනෙක් එක්ක තනියම උනත් යන්න
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    KyrcHtJxabrE.png