මෙන්න මචං තව නියම documentary එකක් ජිවත් වෙන්න ත්රී වීල් දුවන ලංකාවේ කාන්තාවන් ගැන. මේ ඔක්කොම ගෑනු ගොඩක් අසරණ අය. මෙයාලගේ මිනිස්සු ඔක්කොම දරුවෝ හදල ඊට පස්සේ දාල ගිහින්, පට්ට ගේමක් ගහන්නේ ජිවත් වෙන්න, දරුවන්ට උගන්නන්න. එක ගැනු කෙනෙක්ගේ පුතෙක් ගේම් ගහන්න ඇබ්බැහි වෙලා අම්මට කරදර කරන පොන්න පැටියෙක්. නුවර උන් මුව දැක්කොත් කියක් හරි දියන්.
අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා
පුතුන් හදන්ටා පුතුන් රජුන් කරන්ටා
අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා
පුතුන් හදන්ටා පුතුන් රජුන් කරන්ටා
