ත්‍රෙඩ් දාන අය 🧑‍💻...?

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    මේකේ පිස්සෝ වගේ ත්‍රෙඩ් දාන අය තරම්ම, ත්‍රෙඩ් නොදැම්මත් ඒ ත්‍රෙඩ් වලට කොමෙන්ට් දාන අයත් ඉතා වැදගත් නේද? ඒ අය නැත්නම මේකේ පැවැත්මක් නැ ඇත්තටම.

    මම හිතුව උපහාර උළෙල ඒ අය සදහා වෙන් කරන්න.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    1688903028129.jpeg
     
    • Love
    • Like
    Reactions: Asmodeus and NRTG

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    මේකේ පිස්සෝ වගේ ත්‍රෙඩ් දාන අය තරම්ම, ත්‍රෙඩ් නොදැම්මත් ඒ ත්‍රෙඩ් වලට කොමෙන්ට් දාන අයත් ඉතා වැදගත් නේද? ඒ අය නැත්නම මේකේ පැවැත්මක් නැ ඇත්තටම.

    මම හිතුව උපහාර උළෙල ඒ අය සදහා වෙන් කරන්න.
    උපහාර උළෙලවල් දාන්න උබ මහන්සි වෙන්න එපා.
    ඔන්න ඕක අතාරලා දාපන්.
    මොකද උබට තියෙන ප්‍රශ්න, නුල් දාන, බම්පි දාන, කමෙන්ට්ස් දාන උන්ටවත් නැහැ.
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    උපහාර උළෙලවල් දාන්න උබ මහන්සි වෙන්න එපා.
    ඔන්න ඕක අතාරලා දාපන්.
    මොකද උබට තියෙන ප්‍රශ්න, නුල් දාන, බම්පි දාන, කමෙන්ට්ස් දාන උන්ටවත් නැහැ.
    බාගයක් වැඩ ඉවර කරලා තියෙන්නේ. උපහාරත් ලෑස්තියි. උඹටත් එකක තියනව. එපා නම් ඒක වෙන එකෙක්ට දෙන්නම්.
    ඒක දෙමු අනුරාධට එහෙනම්.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    උඹටත් එකක තියනව. එපා නම් ඒක වෙන එකෙක්ට දෙන්නම්.
    ඒක දෙමු අනුරාධට එහෙනම්.
    අඩෝ මටත් තියෙනවද? මගේ එක අනුට දෙමුද? :love:
    අඩුගානේ එක ගන්න හරි පොර හැංගුන තැනින් එලියට එයිනේ
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    බාගයක් වැඩ ඉවර කරලා තියෙන්නේ. උපහාරත් ලෑස්තියි. උඹටත් එකක තියනව. එපා නම් ඒක වෙන එකෙක්ට දෙන්නම්.
    ඒක දෙමු අනුරාධට එහෙනම්.

    අඩෝ මටත් තියෙනවද? මගේ එක අනුට දෙමුද? :love:
    අඩුගානේ එක ගන්න හරි පොර හැංගුන තැනින් එලියට එයිනේ
    මේකත් හොඳයි. ඔය කිරියෙන් ඈත් වෙලා ඉන්න අයව ගෙන්න ගමු. කට්ටියට ආතල් එකකුත් එපැයි :love2:👌
     
    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    බාගයක් වැඩ ඉවර කරලා තියෙන්නේ. උපහාරත් ලෑස්තියි. උඹටත් එකක තියනව. එපා නම් ඒක වෙන එකෙක්ට දෙන්නම්.
    ඒක දෙමු අනුරාධට එහෙනම්.
    Salii da denne 👀