මේකේ පිස්සෝ වගේ ත්රෙඩ් දාන අය තරම්ම, ත්රෙඩ් නොදැම්මත් ඒ ත්රෙඩ් වලට කොමෙන්ට් දාන අයත් ඉතා වැදගත් නේද? ඒ අය නැත්නම මේකේ පැවැත්මක් නැ ඇත්තටම.
මම හිතුව උපහාර උළෙල ඒ අය සදහා වෙන් කරන්න.
මම හිතුව උපහාර උළෙල ඒ අය සදහා වෙන් කරන්න.
උපහාර උළෙලවල් දාන්න උබ මහන්සි වෙන්න එපා.මේකේ පිස්සෝ වගේ ත්රෙඩ් දාන අය තරම්ම, ත්රෙඩ් නොදැම්මත් ඒ ත්රෙඩ් වලට කොමෙන්ට් දාන අයත් ඉතා වැදගත් නේද? ඒ අය නැත්නම මේකේ පැවැත්මක් නැ ඇත්තටම.
මම හිතුව උපහාර උළෙල ඒ අය සදහා වෙන් කරන්න.
උපහාර උළෙලවල් දාන්න උබ මහන්සි වෙන්න එපා.
ඔන්න ඕක අතාරලා දාපන්.
මොකද උබට තියෙන ප්රශ්න, නුල් දාන, බම්පි දාන, කමෙන්ට්ස් දාන උන්ටවත් නැහැ.
අඩෝ මටත් තියෙනවද? මගේ එක අනුට දෙමුද?උඹටත් එකක තියනව. එපා නම් ඒක වෙන එකෙක්ට දෙන්නම්.
ඒක දෙමු අනුරාධට එහෙනම්.

බාගයක් වැඩ ඉවර කරලා තියෙන්නේ. උපහාරත් ලෑස්තියි. උඹටත් එකක තියනව. එපා නම් ඒක වෙන එකෙක්ට දෙන්නම්.
ඒක දෙමු අනුරාධට එහෙනම්.
මේකත් හොඳයි. ඔය කිරියෙන් ඈත් වෙලා ඉන්න අයව ගෙන්න ගමු. කට්ටියට ආතල් එකකුත් එපැයිඅඩෝ මටත් තියෙනවද? මගේ එක අනුට දෙමුද?
අඩුගානේ එක ගන්න හරි පොර හැංගුන තැනින් එලියට එයිනේ
Salii da denneබාගයක් වැඩ ඉවර කරලා තියෙන්නේ. උපහාරත් ලෑස්තියි. උඹටත් එකක තියනව. එපා නම් ඒක වෙන එකෙක්ට දෙන්නම්.
ඒක දෙමු අනුරාධට එහෙනම්.
Dollars සැනසිලි තෑගි. Hondana කෙනාට California House එකක්, land එක්ක, වීසා දෙනව job එකකුත් එක්ක.Salii da denne![]()