තාක්‍ෂණයේ අවභාවිතාව!

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    තාක්‍ෂණයේ අවභාවිතාව!

    තාක්‍ෂණයේ අවභාවිතාව!

    Please report this App regardless of your political views. Technology should not be abused like this

    GJDIjcmBc-YtZA12wIVY9W-6vMP4uFR3IggpUn-Rz5Bx2nJfUvFNKRfK2QJFfTgL6vs=h310


    Google play හී Torture him (https://play.google.com/store/apps/details?id=com.rortur.hims )

    නමින් app එකක් ඇතුළත් වී ඇත.හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සමාන රූපයකට විවිධ ආයුධ මඟින් පහර දීම ඉන් සිදුවේ.තම තම පෞද්ගලික දේශපාලන මතයන් ඉවතලා එම ඇප් එක report කිරීම සඳහා දායක වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.



    https://play.google.com/store/apps/details?id=com.rortur.hims
     
    Last edited:

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    එලකිරි එකෙයි එෆ්බී එකෙයි ඔක දාන්න කලින් ඔකේ ඩවුන්ලොඩ්ස් තිබ්බේ පොඩ්ඩයි.. දැන් මේක රිපොට් කරන්න කියලා ත්‍රේඩ් දාලම දැන් මේක ඩවුන්ලොඩ් හිට් වෙලා..
     
    • Like
    Reactions: Smartm

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    mewa kari wada do
    ponna demallu
    okun puluwan oya wage gon chun ganna nevi
    toiyek unath, baiyek unath, jeppek unath oya wadeta wiruddai
     

    Agent93

    Active member
  • Apr 30, 2016
    170
    26
    28
    එලකිරි එකෙයි එෆ්බී එකෙයි ඔක දාන්න කලින් ඔකේ ඩවුන්ලොඩ්ස් තිබ්බේ පොඩ්ඩයි.. දැන් මේක රිපොට් කරන්න කියලා ත්‍රේඩ් දාලම දැන් මේක ඩවුන්ලොඩ් හිට් වෙලා..

    review එකක් ලියන්න ඕනි නිසා කට්ටියම download කරනවා. :angry::angry::angry:
    කට්ටියම app එක යටින් තියෙන Flag as inappropriate කියන click කරලා report "Hateful & Abusive Content" කරන්න. :yes::yes::yes:
     
    Last edited:

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    review එකක් ලියන්න ඕනි නිසා කට්ටියම download කරනවා. :angry::angry::angry:
    කට්ටියම app එක යටින් තියෙන Flag as inappropriate කියන click කරලා report "Hateful & Abusive Content" කරන්න. :yes::yes::yes:

    Download karanne nethuwa kelinma Graphic violence kiyala dammanan iwarai, oke Mahinda rajapakse kiyala gahala nene, adumagane Sri Lankan former President kiyalawath
     
    Oct 22, 2015
    21
    2
    3
    Kurunegala
    මේ වගේ වැඩ වලට ඉඩ දෙන්න එපා

    තමන් අයිති මොන පක්ෂයට ද, තමන් අයිති මොන දේශපාලන මතයටද යන්න වැදගත් නෑ ඒත් මේ වගේ වැඩ වලට ඉඩ දෙන්න එපා
    මේ අපේ රටේ මිනිස්සයෙක්,

    පල්ලෙහා ලිංක් එකට ගිහින් මේ ඇප් එක රිපෝට් කරපල්ල
    https://support.google.com/googleplay/android-developer/contact/takedown

    ඒකෙ app link එකට මේක දෙන්න..
    https://play.google.com/store/apps/details?id=com.rortur.hims


    email ඒකයි නමයි දීල submit කරන්න...
    :angry::angry::angry:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං රනිල් හිටං ඔක්කාෙම දාල අැප් එකක් හැදුවනං ඉවරයිනෙ :D :D