තාත්තගෙ සල්ලි වලින් ගේමක් ගැහුව

narihashan

Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    It's wrong to hate the player,

    තව දියුණු වෙන්න සුභ පතනවා ❤
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,922
    10,160
    113
    View attachment 193760

    අද youtube silver awards දෙකක් උනා යාලුවනේ.

    පරන එක myHubLK එකට, අලුත් එක DaysOfDilshan එකට.

    ඔව් කාලෙකින් ආවෙ, එලකිරිය තමා මගේ පලවෙනි බිස්නස් ගැන මෝටීන් ලිපි ( 2013- ) දාපු පොට්ස් එක, පලවෙනි කමියුනිටි එක, youtube එකට වීව්ස් ඇදපු තැන, 2009-2010 සින්නල බ්ලොග් වලට වීව්ස් ඇදපු තැන, ඉතින් එලකිරියට කියල ඒ කාලෙ සප් එක දුන්න අයටත් තෑන්ක්ස් කරල යන්නයි ( මේකෙ සමහර එකාලට අනුව ) ශෝ ඕෆ් කරල යන්නයි ආවෙ.

    අනික පොඩ්කාස්ට් එකේ, ව්ලොග් වල, මයිහබ් එකේ තාම එලකිරිය කියවෙනව, 208 ව්ලොග් එකෙත් කිරිය ගැන කිව්වා, ටෙක්ට්‍රැක් මලින්ද අය්යයි සයන්ස් විත් රුචිර අය්යයි ඉන්න එකේ :lol:



    තාත්තගේ සල්ලි කිව්වෙ කින්ඩියට සහ උබල නැව ගිල්ලන්න කලින් මන්ම ගිල්ලගත්ත. :lol:

    යූටියුබ් කියන්නෙ පට්ටම ගේමක් ගහන්න පුලුවන් තැනක්, මන් දන්න කොල්ලො ඉන්නවා අපිට හිතාගන්නවත් බැරි ගමනක් ගිය යූටියුබ් එකේ, උන් ඉතින් මන් වගේ රඟන්නෙ නැති නිසා ගොඩක් අය දන්නෙ නෑ, රඟන එකෙන් මන් නම් හිතන්නෙ මට ආතල් එකක් වගේම බලන අයටත් මෝටීන් එකක් එනවා...එක එකා ලෝකෙ දකින හැටි වෙනස්නෙ ඉතින්..කැමති නම් යූටියුබ් එකේ ගේමක් ගහන හැටි ගැන ලිපියක් දාන්නම්...එක කොල්ලෙක් ගිය මාසෙ ඩොලර් 9000+ ගහල තිබ්බ ට්‍රේඩින් ස්ට්‍රැටගීස් ඌ දාන්නෙ, තව එකෙක් ඉන්නව ඩොලර් 2000ක්ද කෝ දාල තිබ්බ මැච් දාල, බ්ලෙස් එක කරන පොර මාසෙට අනිවා 5000+, ලන්කාවෙ චැනල් කරත් වෙනම පාත් තියෙනවා. කට්ටිය කැමති නම් ලිපියක් දාන්නම් වෙලාවක...ඒත් දැන් යූටියුබ් එකේ tutorials සහ කෝසස් එක්ක එහෙම ලිපි බලයිද? :confused:

    කෝම හරි, මට පලවෙනි බම්ප් එක අරන් දුන්නට තැන්කූ සහෝදරවරුනි.

    ජය !
    :love:


    p.s. - "ඉතින් ඇයි ඕක උඩ නැගල ෆොටෝ එක ගැහුවෙ?", ෆස්ට් ඉම්පෙශන් මැටර්ස්, අලුතෙන් සබ්/followers ටිකක් අහුලගන්න.​
    රුචිර අයියා එළකිරි ෆෝරම් එක දන්නවද?
    ඔව් දන්නවා
    අයියා විතරයි ඒකෙ බේරිලා ඉන්නේ :lol:

    Congratulation!
    Article එකක් දාන්ඩ brother.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    ගෙවල් වලින් මොන සප් තිබ්බත්,සල්ලි උඩ නිදාගත්තත් , ගේමක් ගහන්න දන්නේ නැති එකා ගොඩ යන්නේ නැහැ.
    තියෙන ටිකත් විනාස කරගෙන තමයි නවතින්නේ.
    ජය වේවා මචන්.
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,238
    2,426
    113
    Srilanka
    Congratulations කුකුලෝ, article සීරීස් එකක් දාන්නකෝ මචන්.
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    එල බ්රෝ.තව දියුණු වෙන්න සුභ පතනවා ❤
    රනිල් මහත්තයාට සුපිරි කැම්පේන් එකක් කරන්න.
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,772
    6,852
    113
    එල මචන්. මාත් 2010 ඉදන් ඉන්නේ මට මතකයි ඒ කාලේ උඹව.
    :love:
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    @DragonD මම කැමති ක්‍රියේටර් කෙනෙක්, පොලිටිකලි කරෙක්ට් වෙන්න හදන්නෙ නැතිව, සමහර ෆෑන් බේසස් තදට අවුල් යනවා කියල දැන දැනත් තමන්ගෙ අදහස් දාන නිසා මම කැමතියි. ජය වේවා මචන්.

    ප.ලි.
    රාමුවෙ පොර එක්ක පරිස්සමෙන්, මිනිහ ටිකක් කපටියි. ශේප් තියරි එකෙන් මිනිහ සමහර සූඩොසයන්සස් සමාජගත කරනවා ඇන්ඩ් යක්ඛ පුතා මෙන්ටලිටි එක ලස්සන වචන වලින් පතුරවනව වගේ. ඉතාම වැදගත්, ලස්සන දේවල් අස්සෙන් කට්ටියව චූන් කරන්න දේවල් දෙනවා, ඒකට ඇඩ්වොකෙට් කෙනෙක් වෙන්නෙපා නොදැනුවත්ව!
    රාජපක්ෂ පව්ල වගේම ලංකාවට බිහිවෙච්ච පුංචි පහේ සාපයක් තමයි ඔය රාමුව එක කරන්න.
    රට බයිලා විද්‍යාත්මකයි කියල ලංකාවේ උන්ට ඉදිරිපත් කරනවා.
    අපේ මෝඩයොත් අහුවෙනවා.
     

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    677
    914
    93
    Congratz brother. උබේ content වලන් ඉගෙන ගත්ත වැදගත්ම දේ තමයි භෞතික දේ එකතු කරනවට වඩා expereinces එකතු කිරීම වටිනවා කියන දේ
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    තොට හම්රි ගිහිල්ල නේද.. බෑ යකෝ මෙව්වා බලන් ඉම්න බෑ... :growl: මගේ ඇස් වල කටු අයිනවා..පුකේ ඉත්තෑවො දූනවා වගේ... :shocked::no::growl: මන් යනවා පොල් ගහන්න චැනල් ඔක්කොම්ම මකබෑවිලා යම්න කියලා මිරිස් අම්බරලා පොල් ගහලා හූනියමක් කරම්නවා! :growl:හිටු...! ඔව්ව මේ මොන්ටිසෝරි ලමයින්ට අයිස් විකුම්නලා හොයන සල්ලි... ! 2025 නාමල් මහත්තයා ආවම , TV Derana ඌකුස්සා එකයි Hiru TV CIA එකයි අරන් ඇවිත් තෝ මොන්ටීසෝරිය ගාව අයිස් විකුන්නවා අතටම අල්ලන් හිරේ දාම්නවා!:growl::growl:


    Cat No GIF by Looney Tunes
     
    Last edited: