තාත්තගෙ සල්ලි වලින් ගේමක් ගැහුව

Sen-lu

Well-known member
  • @IndrajithGamage බලපං උඹ වගේ ටකරං පිඟානක ජරාව ගිලල හඩු බෙඩ් ෂීට් වල බුදියලා ෂෝඕෆ් කරන්න බෑ. ෂෝඕෆ් කරනව නම් මෙහෙම මොනාහරි කරගෙන ෂෝඕෆ් කරන්න ඕන. නැත්නම් කිචවෙනව. බලපං මූට දැං කවුරුවත් වචනයක් කියන්නෙ නෑනෙ
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    මම උබේ ව්ලොග් එක බලනවා. සුබ පැතුම් :yes::yes:

    සමාවෙන්න ඕන මේ ටික කිවට
    - උබ පට්ට අවංක හොද චරිතේ වගේ පෙන්වන්න එපා. උබ කොරෝනා කාලේ එක vlog එකක පෙන්වනවා උබ පෝලිම් පනින්නේ නැතිව අදුනන නැතිව පෝලිමක ඉදන් මොකක්හරි එකකට ගියපු එකක්. ඒක එල. එතනදි උබ ටෝක්ස් ටිකක් දෙනවා.
    - පස්සේ සංචරණ සිමා තියෙද්දි උබ low එක පුකේ ගහගහන්න කියල family එකක් trip ගිහින්. එකේදි අර උඩ විස්තරේ අහපු උන්ගේ කමෙන්ට් ඩිලිට් කරලා තිබ්බා හා විඩියෝ edit or reupload කරා ෙහෝ මොකක්හරි කලා. මතක නැ.
    - අනික අවුරුදු 14- 24 වගේ උන්ට උබ මෝටිවේෂන් එකක්. ඒක ඇත්ත. හැබැයි උන් උබව අදහන එක පුලුවන්නම් නවත්වපං. ඒක උබේ වරදක් නෙමේ. මොකද ඔය අදහන ගෝත්‍රික සින් එක දේ නිසා තමා ලංකාවට මෙච්චර කල් කෙලවුනේ.

    බොක්කෙන් කිවේ. ජය වේවා. උබේ ඉස්කෝලේ යාලුවෝ සෙට් එකත් මරු ;)
    ගෙදර අය එක්ක මගෙ තියරි බෑ බ්‍රෝ 🤭 ඒක වෙනම සීන් එකක් ගෙදර අය වෙනම සීන් එකක ඉන්නෙ 😌 එදයින් පස්සෙ ඕම සීන් පබ්ලික් දාන්නෙ නෑ, එඩිට් ගගා වැලලුනේ අර අනිත් නෑයො බය උන නිසා මාව කන්න අරන්

    මන් මේ 100% හරී හොදයි කියල නෑ කියන්නෙත් නෑ හැබැයි පුලුවන් හැම වෙලේම එහෙම වෙන්න බලනවා සහ අනිත් උන්වත් එහෙම කරන්න ට්‍රයි කරන්ව
    අර උබට පේන්න බැරි "අදහන" පොඩි උන් ඒව එතකොට හිතට ගන්නවා...පොඩි වෙනසක් හරි වෙනවනෙ බන් ඒ ඇති

    අදහන එක ගැන ජොනී වෝකර්ට දාපු කමෙන්ට් එකක් ඇති

    අනික ව්ලොග් එක වෙනම සීන් එකක් එක එක කතාවෙ දිග කෑලි ක්‍යන ඒවල තේරුම් දිගයි, විනාඩි 5කදි සහ හැම එකේම ඕක කිය කිය වැලලෙන්න බෑ ඒක පොඩ්කාස්ට් වලදි කියල තියේ උබලට ඒව බල බල ෆුල් කතාව තේරුම් ගන්නත් බෑනෙ ඒ නිසා ඉතින් වට් ටු ඩූ

    මේකයි බන්, මගෙ වැරදි ලොවෙත් තියෙන, ව්ලොෆ් දාන නිසා සමහර ඒව ලෝකෙටම බ්‍රෝඩ්කාස්ට් වෙනව, ඒත් බන් මන් කරන හොද ඊට වඩා වැඩී කියක මම හිතනව, පොසිටිව් ඉම්පැක්ට් එක, ව්ලොග් වල හැමදාම අර "පොඩි උන්ට" මෝටිවේශන් එකක්, අලුත් පාත් එකක්, ඉන්කම් ස්ට්‍රීම් එකකට පොයින්ට් එකක් දෙනව, ඒකෙන් ඩිප්‍රෙශන් වලට බෙහෙත් ගන්න එකේ ඉදන් ජීවිත්‍රෙම ගොඩ දාන එක දක්වා කොල්ලො ඕනි තරම් ගිහින් තියෙනව ඒව පෲෆ් පවා දාල තියෙනව, පොඩ්ඩක් ඒවත් බලල අර වැරදි ටිකම කියවන්නෙ නැතුව ඉදහන්කො මචන් 🤭🤭
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    උඹ එළ කොල්ලෙක්.... මාත් මුල් කාලේ වීඩියෝස් ෆේක් එකකින් FB එකේ ස්පෑම් කර කර ඉන්නවා දැකලා උඹ මැසේඡ් එකක් දාලා මටත් මෝටීන් එකක් දුන්නා... පස්සේ මගේ ඇත්ත FB එකෙනුත් උඹ එක්ක කථා බහ කරලා තියෙනවා ඉඳලා හිටලා ! උඹ පපුව හොඳ කොල්ලෙක් කියලා තේරෙනවා එකෙන්ම ඉතින් වචන දෙකක් කථා කරද්දිම !! <3
    සිරාඅවට 😮😮😮
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    කිරියට අලුත් අපි නම් :D
    මුලින් දැන්ගත්තේ myhub එකෙන්
    එලකිරි!
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    View attachment 193760

    අද youtube silver awards දෙකක් උනා යාලුවනේ.

    පරන එක myHubLK එකට, අලුත් එක DaysOfDilshan එකට.

    ඔව් කාලෙකින් ආවෙ, එලකිරිය තමා මගේ පලවෙනි බිස්නස් ගැන මෝටීන් ලිපි ( 2013- ) දාපු පොට්ස් එක, පලවෙනි කමියුනිටි එක, youtube එකට වීව්ස් ඇදපු තැන, 2009-2010 සින්නල බ්ලොග් වලට වීව්ස් ඇදපු තැන, ඉතින් එලකිරියට කියල ඒ කාලෙ සප් එක දුන්න අයටත් තෑන්ක්ස් කරල යන්නයි ( මේකෙ සමහර එකාලට අනුව ) ශෝ ඕෆ් කරල යන්නයි ආවෙ.

    අනික පොඩ්කාස්ට් එකේ, ව්ලොග් වල, මයිහබ් එකේ තාම එලකිරිය කියවෙනව, 208 ව්ලොග් එකෙත් කිරිය ගැන කිව්වා, ටෙක්ට්‍රැක් මලින්ද අය්යයි සයන්ස් විත් රුචිර අය්යයි ඉන්න එකේ :lol:

    තාත්තගේ සල්ලි කිව්වෙ කින්ඩියට සහ උබල නැව ගිල්ලන්න කලින් මන්ම ගිල්ලගත්ත. :lol:

    යූටියුබ් කියන්නෙ පට්ටම ගේමක් ගහන්න පුලුවන් තැනක්, මන් දන්න කොල්ලො ඉන්නවා අපිට හිතාගන්නවත් බැරි ගමනක් ගිය යූටියුබ් එකේ, උන් ඉතින් මන් වගේ රඟන්නෙ නැති නිසා ගොඩක් අය දන්නෙ නෑ, රඟන එකෙන් මන් නම් හිතන්නෙ මට ආතල් එකක් වගේම බලන අයටත් මෝටීන් එකක් එනවා...එක එකා ලෝකෙ දකින හැටි වෙනස්නෙ ඉතින්..කැමති නම් යූටියුබ් එකේ ගේමක් ගහන හැටි ගැන ලිපියක් දාන්නම්...එක කොල්ලෙක් ගිය මාසෙ ඩොලර් 9000+ ගහල තිබ්බ ට්‍රේඩින් ස්ට්‍රැටගීස් ඌ දාන්නෙ, තව එකෙක් ඉන්නව ඩොලර් 2000ක්ද කෝ දාල තිබ්බ මැච් දාල, බ්ලෙස් එක කරන පොර මාසෙට අනිවා 5000+, ලන්කාවෙ චැනල් කරත් වෙනම පාත් තියෙනවා. කට්ටිය කැමති නම් ලිපියක් දාන්නම් වෙලාවක...ඒත් දැන් යූටියුබ් එකේ tutorials සහ කෝසස් එක්ක එහෙම ලිපි බලයිද? :confused:

    කෝම හරි, මට පලවෙනි බම්ප් එක අරන් දුන්නට තැන්කූ සහෝදරවරුනි.

    ජය !
    :love:

    p.s. - "ඉතින් ඇයි ඕක උඩ නැගල ෆොටෝ එක ගැහුවෙ?", ෆස්ට් ඉම්පෙශන් මැටර්ස්, අලුතෙන් සබ්/followers ටිකක් අහුලගන්න.​
    nice aiia :rolleyes:

    @IndrajithGamage wishmalokaya karakara wattakka maluwai takaran piganai hadu bedsheet ekai meekawath balala hadiyan
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,258
    24,994
    113
    tracing Geo-location.. ... ...
    ube mul kale thread walin thamai ubawa adunagaththe. (computer shop, gem business kaale..) mama vlog ekanam balanne na idala hitala video ekak dekak balala thiyei. meketh mona monawahari ayeth dapan. jayawewa kiyala thamai kiyanna thiyenne..
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ගෙදර අය එක්ක මගෙ තියරි බෑ බ්‍රෝ 🤭 ඒක වෙනම සීන් එකක් ගෙදර අය වෙනම සීන් එකක ඉන්නෙ 😌 එදයින් පස්සෙ ඕම සීන් පබ්ලික් දාන්නෙ නෑ, එඩිට් ගගා වැලලුනේ අර අනිත් නෑයො බය උන නිසා මාව කන්න අරන්

    මන් මේ 100% හරී හොදයි කියල නෑ කියන්නෙත් නෑ හැබැයි පුලුවන් හැම වෙලේම එහෙම වෙන්න බලනවා සහ අනිත් උන්වත් එහෙම කරන්න ට්‍රයි කරන්ව
    අර උබට පේන්න බැරි "අදහන" පොඩි උන් ඒව එතකොට හිතට ගන්නවා...පොඩි වෙනසක් හරි වෙනවනෙ බන් ඒ ඇති

    අදහන එක ගැන ජොනී වෝකර්ට දාපු කමෙන්ට් එකක් ඇති

    අනික ව්ලොග් එක වෙනම සීන් එකක් එක එක කතාවෙ දිග කෑලි ක්‍යන ඒවල තේරුම් දිගයි, විනාඩි 5කදි සහ හැම එකේම ඕක කිය කිය වැලලෙන්න බෑ ඒක පොඩ්කාස්ට් වලදි කියල තියේ උබලට ඒව බල බල ෆුල් කතාව තේරුම් ගන්නත් බෑනෙ ඒ නිසා ඉතින් වට් ටු ඩූ

    මේකයි බන්, මගෙ වැරදි ලොවෙත් තියෙන, ව්ලොෆ් දාන නිසා සමහර ඒව ලෝකෙටම බ්‍රෝඩ්කාස්ට් වෙනව, ඒත් බන් මන් කරන හොද ඊට වඩා වැඩී කියක මම හිතනව, පොසිටිව් ඉම්පැක්ට් එක, ව්ලොග් වල හැමදාම අර "පොඩි උන්ට" මෝටිවේශන් එකක්, අලුත් පාත් එකක්, ඉන්කම් ස්ට්‍රීම් එකකට පොයින්ට් එකක් දෙනව, ඒකෙන් ඩිප්‍රෙශන් වලට බෙහෙත් ගන්න එකේ ඉදන් ජීවිත්‍රෙම ගොඩ දාන එක දක්වා කොල්ලො ඕනි තරම් ගිහින් තියෙනව ඒව පෲෆ් පවා දාල තියෙනව, පොඩ්ඩක් ඒවත් බලල අර වැරදි ටිකම කියවන්නෙ නැතුව ඉදහන්කො මචන් 🤭🤭
    ;)
    රිප්ලයි එකට තැන්ක්යු. බලපං ඉතින් උබ තේරුම්ගත්ත හැටි. උබත් එක්ක ඇරියස් එකක් තියෙයි නම් මම උබේ vlog බලන්නෙත් නැ. මෙහෙම කමෙන්ට් දාන්නෙත් නැ
    හොදම නෙමේ මොකක්හරි කිවම ඒක පොඩ්ඩක් හිතලා බලපං. උබට කොහොමත් උබේ මතයට විරුද්ධව මතකයක් කියන්නම බැ. උබ රනිල් හොදයි කියල උබට උබේ මතයට විරුද්ධව කමෙන්ට් කරපු උන්ට හෙන පාච්චල් කරල කමෙන්ට් එකක් දාලා තිබ්බ නේද. ඒ දවසේම තේරුන උබට අනික් එකෙක්ගේ මතකයක් ගැන හිතන්න හෝ ගරු කරන්න අමාරුයි කියල. ඒකට එක හේතුවක් තමා උබ socialize වෙලා නැති එක.

    උබ හොද දේවල් කරනවා. නැ කිවේ නැනේ.. කිසි තරහක් හෝ ඇරියස් එකක් නැ. දිගටම ව්ලොග් කරපං. අපි බලනවා. ජය වේවා :yes::yes::yes::yes::love: