ගෙදර අය එක්ක මගෙ තියරි බෑ බ්රෝඒක වෙනම සීන් එකක් ගෙදර අය වෙනම සීන් එකක ඉන්නෙ
එදයින් පස්සෙ ඕම සීන් පබ්ලික් දාන්නෙ නෑ, එඩිට් ගගා වැලලුනේ අර අනිත් නෑයො බය උන නිසා මාව කන්න අරන්
මන් මේ 100% හරී හොදයි කියල නෑ කියන්නෙත් නෑ හැබැයි පුලුවන් හැම වෙලේම එහෙම වෙන්න බලනවා සහ අනිත් උන්වත් එහෙම කරන්න ට්‍රයි කරන්ව
අර උබට පේන්න බැරි "අදහන" පොඩි උන් ඒව එතකොට හිතට ගන්නවා...පොඩි වෙනසක් හරි වෙනවනෙ බන් ඒ ඇති
අදහන එක ගැන ජොනී වෝකර්ට දාපු කමෙන්ට් එකක් ඇති
අනික ව්ලොග් එක වෙනම සීන් එකක් එක එක කතාවෙ දිග කෑලි ක්යන ඒවල තේරුම් දිගයි, විනාඩි 5කදි සහ හැම එකේම ඕක කිය කිය වැලලෙන්න බෑ ඒක පොඩ්කාස්ට් වලදි කියල තියේ උබලට ඒව බල බල ෆුල් කතාව තේරුම් ගන්නත් බෑනෙ ඒ නිසා ඉතින් වට් ටු ඩූ
මේකයි බන්, මගෙ වැරදි ලොවෙත් තියෙන, ව්ලොෆ් දාන නිසා සමහර ඒව ලෝකෙටම බ්‍රෝඩ්කාස්ට් වෙනව, ඒත් බන් මන් කරන හොද ඊට වඩා වැඩී කියක මම හිතනව, පොසිටිව් ඉම්පැක්ට් එක, ව්ලොග් වල හැමදාම අර "පොඩි උන්ට" මෝටිවේශන් එකක්, අලුත් පාත් එකක්, ඉන්කම් ස්ට්‍රීම් එකකට පොයින්ට් එකක් දෙනව, ඒකෙන් ඩිප්‍රෙශන් වලට බෙහෙත් ගන්න එකේ ඉදන් ජීවිත්‍රෙම ගොඩ දාන එක දක්වා කොල්ලො ඕනි තරම් ගිහින් තියෙනව ඒව පෲෆ් පවා දාල තියෙනව, පොඩ්ඩක් ඒවත් බලල අර වැරදි ටිකම කියවන්නෙ නැතුව ඉදහන්කො මචන්![]()
Puluwan nam use karana stratergy eka poddak kiyanna puluwan daසුපිරි කොල්ලෙක්,මන් මුලින්ම බිට්කොයින් ගත්තේ ඩිල්ෂාන්ගේ යාළුවෙක්ගෙන්,දීලා මාව මේ නමින් දන්නේ නැ.මැසේජ් එකක් දාපු ගමන් කන්ටැක් කරලා දුන්න,එතකොට බිත්කොයින් එකක් 6000usd වගේ,
ඒ දවස් වල p2p නැ,cex එකයි පොලිනෙක්ස් වලින් විතරයි බයි කරන්න පුළුවන්,එකත් පට්ට කට්ටක් කන්න ඕන
අද මන් ට්‍රේඩ් කරනවා,ඇත්තටම මට ජොබ් එකට වඩා ඉන්කම් එකක් ට්‍රේඩින් වලින් එනවා(මේ දවස් වල ට්‍රේඩ් කරනේ නැ,මාර්කට් එක බෝරින්ග් නිසා )
මේ දැම්මේ කමෙන්ට් එක දන්නේ ස්තුති කරන්න,මොකද උබ එදා ඒ මැසේජ් එකට රිප්ලයි නොකලානම් මන් ක්‍රිප්ටෝ වලට සම්බන්ද නොවෙන්න තිබ්බ.
ලගදීම මෙහෙන් යනවා, මේ ලෝකේ යන්න ආසා තැන ටිකක් තියෙනවා,මන් වැඩි විස්තර කියන්නම් පස්සේ,ජොබ් එකකුත් සෙට් උනා,යුරෝපේ පැත්තට යන්නේ.
vadagath stratergy eka neme machan risk management eka.ganna risk ekata vada reward eka 3x vath nathnam vadak ne.Jaya wewa broh sathutui oya gahapu gema gena..
E kale jem keli.. computer parts walin gemak gahanna patan gaththa thena tama th mathakai...
Puluwan nam use karana stratergy eka poddak kiyanna puluwan da
------ Post added on Jan 6, 2023 at 9:37 AM
Aniwaren ma.. eka nam aththa.. mata mulin nam kela unema money management awla nisa.. den RSI on strong support and resistance and FIb levels thama use karana strategy ekavadagath stratergy eka neme machan risk management eka.ganna risk ekata vada reward eka 3x vath nathnam vadak ne.
uba trade ekakata enter venakota api hithamu uba stop loss danne lost eka $10 vage venna kiyala,ethakota aduma up side eka $30 vath nathnam eka trade eka nokara inna eka hodayi.trade 10 dala, 7 loss unath uba $20 profit ehema karoth