තාත්තට ඉඩමක් අරන් දුන්නා

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    නියමයි.

    කලින් තිබ්බ ඉඩමක් තාත්තගේ අක්කට නිකන් දීලා ආයේ සල්ලි දීලා ගත්තා කියලද කියන්නේ
    තාත්තාගේ අක්කට නිකම් දුන්න ඉඩමක් උබ සල්ලි දීලා අරන් දුන්න එක නම් මෝඩ වැඩක් නේ. උබලගේම ඉඩම උබලා සල්ලි දීලා අරන් වගේ.

    වාණිජ වටිනාකමක් තියෙනවා නම් කමක් නෑ. නැත්තම් හොද තැනක ඉඩමක් ගන්න තිබ්බ.
    තාත්තා තාත්තගෙ ඉඩම කොටස් හතරකට බෙදලා තාත්තගෙ නංගිලා දෙන්නයි අක්කයි අතර බෙදලා දීලා දැන් ඒ අය ගමේ නෑ නංගි කෙනෙක් විතරයි ඉන්නෙ ඒකත් තාත්තගෙ ගෙදරක් තාත්තා හදලා නංගිට තෑගි ඔප්පුවකින් දීපු එකක්,ඔය ගත්ත ඉඩම තාත්තගෙ අක්කා අතේ තිබ්බා නම් නඩුවක් කැරකෙන ඉඩමක් ඕක නොබෙදූ තිබ්බෙ, තාත්තගෙ නංගිලා දෙන්නා ඒවා හරියට බෙදාගෙන හදාගෙන අක්කගෙ කෑල්ල බෙදලා නෑ ඕක බෙදන්න ගියොත් තව කට්ටක් කන්න වෙනවා,ඉඩමත් අත උඩින් වටින හින්දා පියාගෙ කැමැත්තත් තිබ්බ හින්දා අරන් දුන්නා
    Idamae size kochchara da bn
    අක්කර තුන්කාලයක්
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    මම තාත්තා දුන්න සල්ලි වගයක් ඉන්වෙස්ට් කරලා ගත්ත ප්‍රොෆිට් එකෙනුයි මම හම්බ කරලා ඉතුරු කරපු සල්ලී දාලා තාත්තට ඉඩමක් ආරන් දුන්නා, තාත්තගෙ අක්කට නිකන් දීලා තිබ්බ ඉඩමක් මම ආපහු තාත්තට අරන් දුන්නෙ තාත්තා මේ ටිකේ හෙනම හැපි එකේ ඉන්නෙ මම ගෙදර ආවම වත්තට යන් කියලා මෙතන මේවා හදමු අරවා හදමු කිය කිය ප්ලෑන් කියනවා:love2: මටත් හැපි ඉතින්🥰
    ela ela
     
    • Love
    Reactions: Himazharin

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    නියමයි මචං... මට මගේ තාත්තට මම හම්බ කරල මොනවත් අරන් දෙන්න බැරි උනා. මම කැම්පස් ඉන්න කාලෙ තාත්තා නැති උනා. ජීවිතේ තියෙන ලොකුම දුකක් ඒක. 🙁🙁
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    සුපිරි ඩයල් එකක් 😍. මම ගේමක් ගහන්න කලින් අපේ තාත්ත නැති වුනා. හැබැයි අම්මව නම් අදටත් උපරිම හොඳින් බලා ගන්නව.