මම තාත්තා දුන්න සල්ලි වගයක් ඉන්වෙස්ට් කරලා ගත්ත ප්‍රොෆිට් එකෙනුයි මම හම්බ කරලා ඉතුරු කරපු සල්ලී දාලා තාත්තට ඉඩමක් ආරන් දුන්නා, තාත්තගෙ අක්කට නිකන් දීලා තිබ්බ ඉඩමක් මම ආපහු තාත්තට අරන් දුන්නෙ තාත්තා මේ ටිකේ හෙනම හැපි එකේ ඉන්නෙ මම ගෙදර ආවම වත්තට යන් කියලා මෙතන මේවා හදමු අරවා හදමු කිය කිය ප්ලෑන් කියනවා

මටත් හැපි ඉතින්