තාත්තට ඉඩමක් අරන් දුන්නා

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    තමන්ගේ දෙමව්පියෝ සතුටින් තියන එක තමයි කෙනෙක්ට ගන්න පුලුවන් ලොකුම සතුට. Good luck! මටත් ලොකු ආසාවක් තියෙනවා ඉඩමක් ගන්න අම්මාගේ සතුට වෙනුවෙන්. ඒත් ඉතින් කවදා කරන්න පුලුවන් වෙයිද දන්නේ නෑ. ණය ටික ගෙවලා ඉඩමක් ගන්න සල්ලි එකතු කරන්න ඕනේ.
    Vayasaka kenek nam idam deela vedak na, mata hithenne. Invest karannada?
    Club ekaka, library ekaka Life Membership ekak aran dunnanam hodai.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මම තාත්තා දුන්න සල්ලි වගයක් ඉන්වෙස්ට් කරලා ගත්ත ප්‍රොෆිට් එකෙනුයි මම හම්බ කරලා ඉතුරු කරපු සල්ලී දාලා තාත්තට ඉඩමක් ආරන් දුන්නා, තාත්තගෙ අක්කට නිකන් දීලා තිබ්බ ඉඩමක් මම ආපහු තාත්තට අරන් දුන්නෙ තාත්තා මේ ටිකේ හෙනම හැපි එකේ ඉන්නෙ මම ගෙදර ආවම වත්තට යන් කියලා මෙතන මේවා හදමු අරවා හදමු කිය කිය ප්ලෑන් කියනවා:love2: මටත් හැපි ඉතින්🥰
    නියමයි.

    කලින් තිබ්බ ඉඩමක් තාත්තගේ අක්කට නිකන් දීලා ආයේ සල්ලි දීලා ගත්තා කියලද කියන්නේ
     
    • Love
    Reactions: Himazharin

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    elakiri machan.. Patta sathutui uba gena. :love2: :yes:

    ඔය වගේ දෙයක් අම්මල තාත්තලට මාර විදියට දැනෙනවා.
    අපි අමාරුවෙන් ගේමක් ගහල, සමහර වෙලාවට ලෝන් එකක් එහෙමත් ගහල අමාරුවෙන් ගන්න අපි ආස දේවල් සමහර වෙලාවට එයාලගේ 100% සතුටු දේම නෙවෙයි. එත් එක අපි ආස කරන දෙයක් කියල එයාල දන්නවා නම් එක එයාලගෙත් සතුට වෙනවා. එත් ඔය ඉඩම් වගේ දේවල් අනිවා 100% එයාලගේ සතුට, ආඩම්බරය සහ සැටිස්ෆැක්ශන් එක කියල මම අත්දැකපු දෙයක්. (මම කරලා දීපු ගොඩක් දේවල් බලන්න,විදින්න කලින් අපේ තාත්ත අපිව දාල ගියා :( )

    අම්මල තාත්තලා ගොඩක් කල් ඉන්නේ නෑ මචන්. ඒ මිනිස්සු ලෙඩ ඇදට වැටුනම දේවල් කරලා දීල වැඩකුත් නෑ. එයාලට පුළුවන් කාලේ, විදින්න පුළුවන් කාලේ, හයිය හත්තිය දේවල් දෙන්න පුළුවන් නම්, එක ගොඩක් වටිනවා.
    ජය වේවා මචන්. එයාල වයසට යන්න කලින් උබට තව තව වැඩියෙන් දේවල් කරන්න පුළුවන් වෙන්න කියල විශ් කරනවා. :yes::yes:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මම තාත්තා දුන්න සල්ලි වගයක් ඉන්වෙස්ට් කරලා ගත්ත ප්‍රොෆිට් එකෙනුයි මම හම්බ කරලා ඉතුරු කරපු සල්ලී දාලා තාත්තට ඉඩමක් ආරන් දුන්නා, තාත්තගෙ අක්කට නිකන් දීලා තිබ්බ ඉඩමක් මම ආපහු තාත්තට අරන් දුන්නෙ තාත්තා මේ ටිකේ හෙනම හැපි එකේ ඉන්නෙ මම ගෙදර ආවම වත්තට යන් කියලා මෙතන මේවා හදමු අරවා හදමු කිය කිය ප්ලෑන් කියනවා:love2: මටත් හැපි ඉතින්🥰
    Good for you
    But who the fcuk cares 🤔
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මම තාත්තා දුන්න සල්ලි වගයක් ඉන්වෙස්ට් කරලා ගත්ත ප්‍රොෆිට් එකෙනුයි මම හම්බ කරලා ඉතුරු කරපු සල්ලී දාලා තාත්තට ඉඩමක් ආරන් දුන්නා, තාත්තගෙ අක්කට නිකන් දීලා තිබ්බ ඉඩමක් මම ආපහු තාත්තට අරන් දුන්නෙ තාත්තා මේ ටිකේ හෙනම හැපි එකේ ඉන්නෙ මම ගෙදර ආවම වත්තට යන් කියලා මෙතන මේවා හදමු අරවා හදමු කිය කිය ප්ලෑන් කියනවා:love2: මටත් හැපි ඉතින්🥰
    ඕවා ආනන්තරීය පින්කම් බන්. උඹට හැමදාම පිහිටට තියේවි...♥️
     
    • Love
    Reactions: Himazharin

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,678
    8,355
    113
    තාත්තාගේ අක්කට නිකම් දුන්න ඉඩමක් උබ සල්ලි දීලා අරන් දුන්න එක නම් මෝඩ වැඩක් නේ. උබලගේම ඉඩම උබලා සල්ලි දීලා අරන් වගේ.

    වාණිජ වටිනාකමක් තියෙනවා නම් කමක් නෑ. නැත්තම් හොද තැනක ඉඩමක් ගන්න තිබ්බ.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    මම තාත්තා දුන්න සල්ලි වගයක් ඉන්වෙස්ට් කරලා ගත්ත ප්‍රොෆිට් එකෙනුයි මම හම්බ කරලා ඉතුරු කරපු සල්ලී දාලා තාත්තට ඉඩමක් ආරන් දුන්නා, තාත්තගෙ අක්කට නිකන් දීලා තිබ්බ ඉඩමක් මම ආපහු තාත්තට අරන් දුන්නෙ තාත්තා මේ ටිකේ හෙනම හැපි එකේ ඉන්නෙ මම ගෙදර ආවම වත්තට යන් කියලා මෙතන මේවා හදමු අරවා හදමු කිය කිය ප්ලෑන් කියනවා:love2: මටත් හැපි ඉතින්🥰
    Idamae size kochchara da bn
     
    • Love
    Reactions: Himazharin

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන
    මම තාත්තා දුන්න සල්ලි වගයක් ඉන්වෙස්ට් කරලා ගත්ත ප්‍රොෆිට් එකෙනුයි මම හම්බ කරලා ඉතුරු කරපු සල්ලී දාලා තාත්තට ඉඩමක් ආරන් දුන්නා, තාත්තගෙ අක්කට නිකන් දීලා තිබ්බ ඉඩමක් මම ආපහු තාත්තට අරන් දුන්නෙ තාත්තා මේ ටිකේ හෙනම හැපි එකේ ඉන්නෙ මම ගෙදර ආවම වත්තට යන් කියලා මෙතන මේවා හදමු අරවා හදමු කිය කිය ප්ලෑන් කියනවා:love2: මටත් හැපි ඉතින්🥰
    supiri mchn e minissu sathutin tiyan ona, ape tatta nm hoda rata whiskey ekak dunnama sathutin
     
    • Love
    Reactions: Himazharin