තාත්තට ගැහුව මැරෙන්ඩම

Status
Not open for further replies.

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,114
    14,189
    113
    මේක මන් කියන්නේ සිරාවටම
    තාත්තට ජොයින්ට් එකක් ගස්සපන්, ඇල්කොහොල් වලට අග්රෙසිව් වෙනවා මිනිස්සු,
    වීඩ් වලට මල් වගේ වෙනවා,
    අර සන්නස්ගලයත් කියන්නේ ඌට ඩොකා කිව්වා කියලා,
    උබත් ගහපන් ,සාමෙන් ඉදපන් ඊටපස්සේ තාත්තයි පුතයි.
    මස්සිනා එක්කත් ජොයින්ට් එකක් ගහපන්,උත් උබව තේරුම් ගනී එතකොට ,ප්‍රශ්න අඩුවෙයි.
    සෙල්ලමටත් හොදයි ,පවුල් ප්‍රශ්න අඩු වෙයි.උබලා ඔක්කොම සතුටින් ඉදි.
    220724124922-marijuana-stock.jpg
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    AnuradhaRa said:

    මොකුත් අවුලක් වෙලා නෑ..
    ගෙදරින් එලෙව්ව මම

    තව පොඩ්ඩෙන් මට හිරේ යන්ඩ වෙනව..
    පොඩි කාලෙ සැනසිල්ලක් තිබුණෙත් නෑ. නාකි වෙලා සැනසිල්ලකුත් නෑ

    ආයෙ ඕකට මම ගෙදර පැත්ත පලාතෙ එන්ඩ දෙන්නෙ නෑ
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    මොකුත් අවුලක් වෙලා නෑ..
    ගෙදරින් එලෙව්ව මම

    තව පොඩ්ඩෙන් මට හිරේ යන්ඩ වෙනව..
    පොඩි කාලෙ සැනසිල්ලක් තිබුණෙත් නෑ. නාකි වෙලා සැනසිල්ලකුත් නෑ

    ආයෙ ඕකට මම ගෙදර පැත්ත පලාතෙ එන්ඩ දෙන්නෙ නෑ
    තාත්තට ගහල එලවල නේද පොන්නය 🤣🤣🤣🤣🤣🤣 ආතල් අරං හිටපුව නේද මේ 🤣🤣🤣
     
    • Dislike
    Reactions: ADHD and Tea Boy

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    වැරදීමක් උනාම ඒකම අල්ලගෙන මඩ ගහන එකනම් මහ ජරා වැඩක්. මිනිස්සු අතින් වැරදි වෙනව ඒව හදාගෙන ඉස්සරහට යන්න ඕනෙ. :yes:
     
    • Dislike
    Reactions: Zeuz and mag123

    Jalthara Malli

    Well-known member
  • තාත්තත් පැන්ෂන් එකක් ආවොත් මේ තත්වය ගොඩක් වෙනස් වෙන්න තිබ්බා. ඒ මිනිහට මොකුත් නැති හින්දනේ මේ ඔක්කොම. අම්මා නංගි සල්ලි හොයන්න මහන්සි වෙනවා. මස්සිනා තාත්තා මූ ආතල් එකේ ඉන්නවා. අපේ උන්ට අපි රෑ වෙනකම් මැරිලත් ගණන් ගන්නේ වත් නෑ
     
    • Dislike
    Reactions: ADHD

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,114
    14,189
    113
    අඩෝ ඒ මනුස්සයා එක්ක ආතල් එකේ ඉදපන්
    කවදා හරි තාත්තා නැති උන දවසකට තමයි උබට ඒ අඩුව තේරෙන්නේ.
    මිනිහත් එක්ක අඩියක් ගහපන්,ජොයින්ට් එකකුත් ගහලා ආතල් එකේ ඉදපන්.
    ඉන්න ටික කාලෙට ප්‍රශ්ණ දාගෙන අවුලෙන් ඉන්නවද , ආතල් එකේ ඉන්නවද කියන එක තීරණය කරන්න තියෙන්නේ උබටම තමයි
    Robert-Brault.jpg
     
    • Dislike
    Reactions: ADHD

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,114
    14,189
    113
    උබ අදාල නැති දෙයක් කිව්වම එහෙම තමයි ෆේක් බස්සනව 🤣
    මන් කිව්වේ ඌට හොද දෙයක්නේ බන්, කෙලින් කිව්වනම් ඉවරනේ
     
    • Dislike
    Reactions: ADHD
    Status
    Not open for further replies.