තාත්තට මේ surgery එක කරන්න වෙලා

Nee Ruu

Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    MRI රිපෝට් එකේ ෆොටෝ එකක් දන්න
    සමහර අවස්ථා තියනවා දේශීය චිකිත්සාවෙන් සුව කල හැකයි
     
    • Like
    Reactions: NRTG

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මම ඔය සම්බන්දව specialized නැති නිසා opinion එකක් දෙන්න කැමති නෑ.MBBS විතරක් qualification තිබ්බ කාලෙ මමත් ඔය හැම එකටම උපදෙස් දුන්නට දැන් එහෙම කරන්න බෑ.
     
    • Like
    Reactions: planner123

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,026
    10,595
    113
    මම ඔය සම්බන්දව specialized නැති නිසා opinion එකක් දෙන්න කැමති නෑ.MBBS විතරක් qualification තිබ්බ කාලෙ මමත් ඔය හැම එකටම උපදෙස් දුන්නට දැන් එහෙම කරන්න බෑ.
    ඔයා මොනවා සම්බන්දව specialized මචන් ?