ඔය හුස්ම ගන්න අමාරුවට ඉතා සාර්ථක දේශීය වෛද්‍ය ප්‍රතිකාර කිහිපයක්ම තියෙනවා - ගොඩක් දුරට දෙන්නෙ පපුවෙ ගාන්න දෙන සුප්‍රසිද්ධ තෙලක්. මාත් ඒක ගාලා හුස්ම ගැනීම පහසු කරගෙන තියෙනවා. ඔයාට ආසන්නතම ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා හෝ දේශීය වෛද්‍යවරයා සම්බන්ධ කරගන්න.
උණ දවස් 3ට වඩා කල්ගතවීම නිසයි ඔය තත්වෙ ඇවිල්ලා තියෙන්නෙ - එක දවසින් උණ බැස්සුවා නම් ඔය තත්වෙ කීයටවත් එන්නෙ නෑ.
උණ තවත් කල් ගියොත් තත්වේ උග්‍ර වෙන්න පුළුවන්. ඒ නිසා ඉක්මනින් උඩ කියපු දෙන්නාගෙන් එක්කෙනෙක් සම්බන්ධ කරගන්න.