තාත්තට rapid antigen පොසිටිව්

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    ඉක්මන් සුව තාත්තට
    උබ නම් තාත්තා ළඟ ඉන්නේ පරිස්සමෙන් වැඩ ටික කරගන්න
     
    • Like
    Reactions: MihiCherub

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,631
    113
    ඔක්සිමීටරයකින් ඔක්සිජන් ලෙවල් එක බැලුවද? ඔක්සිජන් ගාන කියද? අඩු නම් කොල්ලො ඔක්සිජන් දෙන්න වෙනවා. ඔක්සිජන් ලෙවල් එක ශේප් නම් බය වෙන්න එපා. ඩොක්ට කෙනෙක්ට කෝල් කරල දෙන්න ඕන බෙහෙත් ටිකක් අහගෙන ඉක්මනටම දෙන්න. බයට හුස්ම ගන්න බැරි වෙන අවස්ථාත් තියෙනවා. ඉක්මනින් සුවපත් වේවා.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඔය හුස්ම ගන්න අමාරුවට ඉතා සාර්ථක දේශීය වෛද්‍ය ප්‍රතිකාර කිහිපයක්ම තියෙනවා - ගොඩක් දුරට දෙන්නෙ පපුවෙ ගාන්න දෙන සුප්‍රසිද්ධ තෙලක්. මාත් ඒක ගාලා හුස්ම ගැනීම පහසු කරගෙන තියෙනවා. ඔයාට ආසන්නතම ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා හෝ දේශීය වෛද්‍යවරයා සම්බන්ධ කරගන්න.

    උණ දවස් 3ට වඩා කල්ගතවීම නිසයි ඔය තත්වෙ ඇවිල්ලා තියෙන්නෙ - එක දවසින් උණ බැස්සුවා නම් ඔය තත්වෙ කීයටවත් එන්නෙ නෑ.

    උණ තවත් කල් ගියොත් තත්වේ උග්‍ර වෙන්න පුළුවන්. ඒ නිසා ඉක්මනින් උඩ කියපු දෙන්නාගෙන් එක්කෙනෙක් සම්බන්ධ කරගන්න.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Kanagatui machan ikmanata honda wenna wish karanawa. Thaththata nithara katha karanna, oyalage jeewitha wala sathutu dewal mathak karanna. Hitha sansun karanna. Puluwan tharam relax karawanna.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා මචන්.
    බුදුසරණයි , ඔක්සිමීටර් එක පාවිච්චි කරන්න.
    පුලුවන් කෙනෙක් මුට උදව්වක් කරන්න
     
    • Love
    Reactions: MihiCherub