තාත්තව මරාගත්තනම් ගල් කඩපියව්

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පැටියා;14083263 said:
    :D:yes:

    මේකෙ ඉන්න මෝඩ හු*න්නලට ඕව තේරෙන්නෙ නෑ බං.
    බලපංකො මෙතන ඉන්න ගොන්නු ටික තප්පුලන විදිය.
    මේ ත්‍රෙඩ් එක දාපු එකා වත් කමෙන්ට් කරපු උඹ වත් ප්‍රභාකරන් හොඳයි/ ඌ කරපු යුද්දෙ හොඳයි කියලා තියනවද?
    මුන්ට සිංහළ උගන්නන්න ඕනෙ ඔක්කොටම කලින්.

    උඔ අහලා තියෙනවද කතාවක් " ඌරෝ කැකුණ තලනකොට හබන් කුකුලන්ට රජ මගුල් "කියලා කතාවක්....අන්න ඒක තේරෙනවා නම් උඔට මේකත් තේරෙන්න ඔනේ මල්ලි....නැත්තං ඉතිං :lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    Machan oya 100% hari..
    mama methana adahas kare eka newei.. aththa kiyanwa nam mama out of topic thamai mage idea eka damme. ekata sorry wenna one.

    eth eka deyak.. oya hithata awankawa baluwoth yudden passe
    lankawe una siduvim hama ekakma harida? minissunta yudden labuna nidahasa thiyenwa. eth dan manasika / sharirika / samajiya nidahasa kemen kemen nathi vigena yanwa.. thawa aurudu 2k me yana vidiyata giyoth mama me kiyana de oyata therevi machan.

    sorry wenna one out of topic katha karata..

    ..................................................​

    11.gif
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මට හිතෙන්නේ මෙහෙමයි.මේක දාපු එකාගේ අදහස නෙවෙයිනේ.ඌ දැක්ක එකක් ඌ දලා තියෙන්නේ.මට හිතෙන්නේ මෙහෙමයි.දැන් යුද්ධ කරපු කාලේ වගේ අපේ ආමී එකේ කොල්ලන්ට වාහන,සල්ලි හොඳ කෑම,දීමනා ලැබෙන්නේ නෑ.උන්ගෙන් ගල් කඩා ගන්නවා.පාර අතු ගාගන්නවා.කක්කුස්සි සුද්ද කරගන්නවා.බල්ලන්ට වගේ සලකන්නේ.නමුත් ඒ කාලේ ෆොන්සේකලා හිටපු කාලේ එයලට දෙවියන්ට වගේ සැලකුවේ.ඒක නිසා එයාල හිතේ අමාරුවට ඕව කියවනවා ඇති.අනිත් ඒක ප්‍රභාකරන් ඒ කාලේ ආන්ඩුවේ ඇමතිවරු බෝම්බකාරියන් ලවා මැරුවා.ඒක අපි අගය කලයුතුයි.මේ හොරාකන, නිලියෝ ගහන,ලැම්බොගිනි අරගෙන රෙසීන් කාර් දුව හොර සැට් එක මක බෑ කරන්න අඩුම ගානේ උන්ගේ සුවිසයිඩ් කෙල්ලො ටිකවත් ඉතිරු වුනා නම් හොඳා කියලා හිතෙන්නේ නැද්ද?
    අනිත් එක ලංකාවේ හැම මිනිහම කියනවා මහින්ද රාජපක්ෂට වඩා ප්‍රබාකරන් විතරක් නෙවෙයි,ඉඩි අමීන් සහ මිනී මස් කාපු බොකස්සා අධිරාජයත් හොඳයි කියලා.මොකද උන්ගේ යටතේ වත් මෙච්චර පීඩාවක්, ජීවත් වීමේ අමාරුකමක්,බඩු මිල ඉහල යාමක්,බඩ ගින්නේ සිටීමක් තිබිලා නෑ මයේ හිතේ.මහින්ද රාජපක්ෂ යටතේ අපි නොමැරි මැරෙනවා.අපිව ටික ටික මරනවා.ඒක නිසා අපිව නොමර මරා එකාපාර මාර දැම්මනම් ඉවරයි කියල මහජනතාව අතර ලොකු මතයක් තියෙනවා.
     
    • Like
    Reactions: RLT4U

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    kawudo huththo pabakaran mahaththayata anan manan kiyanne ape deviyo
    wananthara rakapu ruk dewathawo

    ane uge ammata...... haminenne walalapu thanatath hena gahanna ona pakayata
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    උඔ අහලා තියෙනවද කතාවක් " ඌරෝ කැකුණ තලනකොට හබන් කුකුලන්ට රජ මගුල් "කියලා කතාවක්....අන්න ඒක තේරෙනවා නම් උඔට මේකත් තේරෙන්න ඔනේ මල්ලි....නැත්තං ඉතිං :lol::lol:

    :D
    උපහාසය උපහාසයක් විදියට පිලිගන්න.
    මට තේරෙනවා ඒක ඔයාට කරන්න බැරි දෙයක්.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    පැටියා;14083263 said:
    :D:yes:

    මේකෙ ඉන්න මෝඩ හු*න්නලට ඕව තේරෙන්නෙ නෑ බං.
    බලපංකො මෙතන ඉන්න ගොන්නු ටික තප්පුලන විදිය.
    මේ ත්‍රෙඩ් එක දාපු එකා වත් කමෙන්ට් කරපු උඹ වත් ප්‍රභාකරන් හොඳයි/ ඌ කරපු යුද්දෙ හොඳයි කියලා තියනවද?
    මුන්ට සිංහළ උගන්නන්න ඕනෙ ඔක්කොටම කලින්.
    2zyftpg.png

    Defa!!! mun dakke "THATHTHA" kiyana word eka vitharai machan..
    idea eka oluwata gaththe na.. eka prashne :yes::yes:

    ..................................................​
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    2zyftpg.png

    Machan oya 100% hari..
    mama methana adahas kare eka newei.. aththa kiyanwa nam mama out of topic thamai mage idea eka damme. ekata sorry wenna one.

    eth eka deyak.. oya hithata awankawa baluwoth yudden passe
    lankawe una siduvim hama ekakma harida? minissunta yudden labuna nidahasa thiyenwa. eth dan manasika / sharirika / samajiya nidahasa kemen kemen nathi vigena yanwa.. thawa aurudu 2k me yana vidiyata giyoth mama me kiyana de oyata therevi machan.

    sorry wenna one out of topic katha karata..

    ..................................................​

    දේශපාලනේ ගැන කතා කරලා වැඩක් නැහැ සහෝ...මේ ලංකාවේ ඉන්න කිසිම එකෙක් වැඩක් නැහැ....මහින්දට බනින එවුන් රනිල්ව උඩ තියාගෙන ...හිතං ඉන්නේ රනිල් හිටියා නම් සුරපුරයක් කියලා ලංකාව....දැන් ගන්න 2001දි රනිල් කරපු වැඩෙන් තව පොඩ්ඩෙන් අපිට මේ ගමපළාත කොටින්ට දීලා වෙන කොහේට හරි යන්න වෙනවා...ඒ ගිවිසුමෙන් දන්නවද කොටි ට්‍රැක්ටර් පිටින් අපේ ටවුන් වලට ආවා බඩු ගන්න මුවාවෙන්...ගියේ ආමි එකේ එවුන්ට කෝචොක් කර කර....අපේ කොල්ලොන්ට එපා වෙලා හිටියේ..නිකමට හරි අනිත් පැත්තට මොකක් හරි කරොන් අ‍පේ එකා තමයි ඉවර....ඌට තමයි විනය පරීක්ෂණ...ඒ සාම ක්‍රියාවලියට බාධා කරා කියලා....අන්න ඒ වගේ රටක් තමයි මේක සහෝ...ඔක්කොම එකයි....සමරුන්ට මේව්වා තේරෙන්නේ නැහැ..තාම පොඩි එවුන්නේ......:lol::lol:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මට හිතෙන්නේ මෙහෙමයි.මේක දාපු එකාගේ අදහස නෙවෙයිනේ.ඌ දැක්ක එකක් ඌ දලා තියෙන්නේ.මට හිතෙන්නේ මෙහෙමයි.දැන් යුද්ධ කරපු කාලේ වගේ අපේ ආමී එකේ කොල්ලන්ට වාහන,සල්ලි හොඳ කෑම,දීමනා ලැබෙන්නේ නෑ.උන්ගෙන් ගල් කඩා ගන්නවා.පාර අතු ගාගන්නවා.කක්කුස්සි සුද්ද කරගන්නවා.බල්ලන්ට වගේ සලකන්නේ.නමුත් ඒ කාලේ ෆොන්සේකලා හිටපු කාලේ එයලට දෙවියන්ට වගේ සැලකුවේ.ඒක නිසා එයාල හිතේ අමාරුවට ඕව කියවනවා ඇති.අනිත් ඒක ප්‍රභාකරන් ඒ කාලේ ආන්ඩුවේ ඇමතිවරු බෝම්බකාරියන් ලවා මැරුවා.ඒක අපි අගය කලයුතුයි.මේ හොරාකන, නිලියෝ ගහන,ලැම්බොගිනි අරගෙන රෙසීන් කාර් දුව හොර සැට් එක මක බෑ කරන්න අඩුම ගානේ උන්ගේ සුවිසයිඩ් කෙල්ලො ටිකවත් ඉතිරු වුනා නම් හොඳා කියලා හිතෙන්නේ නැද්ද?
    අනිත් එක ලංකාවේ හැම මිනිහම කියනවා මහින්ද රාජපක්ෂට වඩා ප්‍රබාකරන් විතරක් නෙවෙයි,ඉඩි අමීන් සහ මිනී මස් කාපු බොකස්සා අධිරාජයත් හොඳයි කියලා.මොකද උන්ගේ යටතේ වත් මෙච්චර පීඩාවක්, ජීවත් වීමේ අමාරුකමක්,බඩු මිල ඉහල යාමක්,බඩ ගින්නේ සිටීමක් තිබිලා නෑ මයේ හිතේ.මහින්ද රාජපක්ෂ යටතේ අපි නොමැරි මැරෙනවා.අපිව ටික ටික මරනවා.ඒක නිසා අපිව නොමර මරා එකාපාර මාර දැම්මනම් ඉවරයි කියල මහජනතාව අතර ලොකු මතයක් තියෙනවා.

    2zyftpg.png

    100% Perfect comment bro..
    Rep added!!! +10

    ..................................................​
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    පැටියා;14083366 said:
    :D ගයියා ඔයා?
    දූසමාන ආරංචි පැතිර යමින් තිබ්බා උඹ ගැන :lol:
    :lol::lol: titi ekka loka sawariyak giya;)
    monawada aranchi ban ithin ithin moko wenne?:D:):cool:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    දේශපාලනේ ගැන කතා කරලා වැඩක් නැහැ සහෝ...මේ ලංකාවේ ඉන්න කිසිම එකෙක් වැඩක් නැහැ....මහින්දට බනින එවුන් රනිල්ව උඩ තියාගෙන ...හිතං ඉන්නේ රනිල් හිටියා නම් සුරපුරයක් කියලා ලංකාව....දැන් ගන්න 2001දි රනිල් කරපු වැඩෙන් තව පොඩ්ඩෙන් අපිට මේ ගමපළාත කොටින්ට දීලා වෙන කොහේට හරි යන්න වෙනවා...ඒ ගිවිසුමෙන් දන්නවද කොටි ට්‍රැක්ටර් පිටින් අපේ ටවුන් වලට ආවා බඩු ගන්න මුවාවෙන්...ගියේ ආමි එකේ එවුන්ට කෝචොක් කර කර....අපේ කොල්ලොන්ට එපා වෙලා හිටියේ..නිකමට හරි අනිත් පැත්තට මොකක් හරි කරොන් අ‍පේ එකා තමයි ඉවර....ඌට තමයි විනය පරීක්ෂණ...ඒ සාම ක්‍රියාවලියට බාධා කරා කියලා....අන්න ඒ වගේ රටක් තමයි මේක සහෝ...ඔක්කොම එකයි....සමරුන්ට මේව්වා තේරෙන්නේ නැහැ..තාම පොඩි එවුන්නේ......:lol::lol:

    සිරා බං.. :lol::lol::lol:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    පැටියා;14083391 said:
    :lol:
    ටිටීට අමාරු ඇති එහෙනං.
    විසේසයක් නෑ බං මොසියා මිසිං :D:yes:
    2zyftpg.png

    pissuda bn... gayanayata ochchara deyak karanna ba..
    kalin dakkane mu gahana tent eke size eka.. ekenma hitha ganna puluwane :P

    ..................................................​
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ;)
    පැටියා;14083391 said:
    :lol:
    ටිටීට අමාරු ඇති එහෙනං.
    විසේසයක් නෑ බං මොසියා මිසිං :D:yes:

    :cool::cool: godak amaru naha :sorry:
    moziya:(
    2zyftpg.png

    pissuda bn... gayanayata ochchara deyak karanna ba..
    kalin dakkane mu gahana tent eke size eka.. ekenma hitha ganna puluwane :P

    ..................................................​

    apoo ubath innawada :frown:
     
    thanujaka

    Well-known member
  • ප්‍රභාකරන් කැලේ වැවුවෙ ගහකොලට ආදරේ නිසා නෙමෙයි යකෝ ඌ කැලේ වැවුවෙ ඌට හැංගිලා ඉන්න ඕන නිසා.....ඒකවත් නොදන්න හු*තිගෙ පුතෙක් නෙ තෝ............!!!!