තාත්තව මරාගත්තනම් ගල් කඩපියව්

kaputo

Junior member
  • Jul 3, 2011
    97
    18
    18
    තාත්තව මරාගත්තනම් ගල් කඩපියව්

    Share

    prabakaran.jpg
    ගොතපු නෙමේ අහපු ඇත්ත කතා තුනක්.
    1.
    මරණය අතේ තියාගෙන හිටියත් ලොක්කගේ ඉඳලා සොක්කා දක්වාම ආරක්ෂක හමුදාවල හිටය කට්ටියට යුද්දෙ කියන්නෙ හැම ආකාරයකම සැප උල්පතක්.යුද්දෙ ඉවර වුණා විතරයි ලොක්කන්ට සැප ඉතුරු වෙලා සොක්කන්ගෙන් මේ සැප කෑල්ල ගැලවුණා විතරක් නෙමෙයි තැන තැන පීචං වෙන්නත් සිද්දවුණා. පාරවල් හැදිලි, වල් කෙටිලි, බදාම ඇනිලි, මුට්ට කර ගැහිලි එකී මෙකී නොකී සියළු ආකාරයේ කට්ටවල් මේ දවස්වල අපේ රණවිරු සොල්දාදුවෝ කනවා එපා නොකියන්න. කන්දොස්කිරියාවල කෙළවරක් නැහැ. සාජන්ල කැප්ටන්ල සෝල්ජර්ස්ලගෙන් හරකුන්ගෙන් වගේ වැඩ ගන්නකොට අරුං නාහෙන් අඬනවා මොකක්ද සර් මේ කරුමෙ කියලා. ඒ වගේ වෙලාවක ආමි එකේ එක ගජබා කැප්ටන් කෙනෙක් මෙහෙම කිව්වලු.
    ‘තොපි අපි හැමෝටම තාත්ත කෙනෙක් වගේ සැප සම්පත් දීපු අර මනුස්සයව මරා ගත්තනම් හු.... පුතාල දැං ඉතිං ගල් කඩාපියව්’
    තාත්තා කෙනෙක් වගේ කිව්වෙ ප්‍රභාකරන්ට.
    2.
    උතුරු නැගෙනහිර වනාන්තර කියන්නෙ කොටි සංවිධානයේ දැඩි නීති යටතේ යුද්දය ඉවර වෙනකම්ම හොඳින් ආරක්ෂාවුණු වනානතර කලාපයක් බව කොටි සංවිධානයට එරෙහිව මතවාද දරණ අයගේ වුවත් පිළිගැනීමක්. කපන කපන ගහක් ගානේ නැවත පැල සිටුවීම පමණක් නොවෙයි ඒවා නිසි පරිදි උස මහත් වෙනතම් රැක බලා ගැනීමත් වගකීමෙන් යුක්තව සිදුවුණා. හොරෙන් ගස් කපන්නන්ට දැඩි දඬුවම් ලැබුණා. ඒත් යුද්දෙ ඉවර උනත් හරි සිංහල දේශපාලුවො ආණඩුවේ අනුදැනුම ඇතිව ඒ පලාත් වල ගස් කපන්න ගත්තෙ හිටු කියල. ජාතික වනාන්තර බහුජාතික සමාගම් වලට විකුණල දාන්නෙ අම්මා අප්පගේ බූදලය වගේ.මේ යන විදියට වැඩි කලක් නොගිහින්ම එක පැලයක්වත් ඉතුරු වෙන්නෙ නැති බව මෙන්න මේ ටිකත් එක්කම කිව්වේ ගහකොළ මත්තෙම නැහෙන පරිසර හිතකාමියෙක්.
    ‘අර යකා රටෙන් කෑල්ලක් ඉල්ලුවා තමයි. ඒ වුනාට මචං රුක් දෙයියෙක් වගේ ඒ මනුස්සය රැක බලාගත්ත කැලෑ ටික....මුං වනසනවා පුතෝ උතුරු නැගෙහිර සහරාව වෙනකම්ම’
    3
    යූඑන්පී එක ඉවරයි. ෆොන්සේකා ඔරු ක‍ඳේ පාරු කවි කියනවා, ජවිපෙ පණ අදිනවා, වැඩක් වෙයි කියල හිතුවට පෙසපෙ කරන කියන දෙයක් උන් වත් දන්නෙ නැතිව ළදරු මරණනෙකට ගොදුරු වෙලා. මිනිස්සු හැමෝම තම තමන්ගෙ පාඩුවෙ ගතමනාවක් හොයාගෙන පවුලෙ වැඩක් බලාගෙන ටෙලියක් වැඳගෙන ගෙවල් අස්සසෙම ඉන්නවා. කවදාද මේ රාජපක්ෂ කරුමෙන් ගැලවෙන්න කියන බලාපොරොත්තුවක් තියාගන්න මොකෙකුටවත් පුළුවන් කමක් නැහැ. ඒ වගේ නන්නත්තාර වෙලා ගිය අපේ හිතවතෙක් මෙහෙම කිව්වා.
    ‘ඉස්සරත් මෙහෙම කාලවල් තිබුණා බං ගැලවීමක් පේන තෙක්මානෙක වත් නැති. ඒත් මොකක්ම හරි බලාපොරොත්තුවක් තිබුණා මරාගෙන මැරෙන එකෙක්වත් ඇවිල්ල බදාගෙන මුංව වාශ්ප කරල දායි කියල. දැං ඉතිං හිටපියව් ඇටි කෙහෙල් කාපු එවුන් වගේ..... හාට් ඇටෑක් එකක් වත් වරෝ.....කියලා හිත හිත’
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මුන්ට දැං කොටිත් හොඳ උනා එහෙනං ? :growl:
    මේකද කොටින්ට කඩේ යන අලුත්ම විදිය ?
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    මුන්ට දැං කොටිත් හොඳ උනා එහෙනං ? :growl:
    මේකද කොටින්ට කඩේ යන අලුත්ම විදිය ?

    kotiya mona ballek unath dan dan uuth munta wada hithena welawal matath enawa ban. api ape nayakaya kiyala path karagaththa ape ekage balu weda iwasanna amarui.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මුන්ට දැං කොටිත් හොඳ උනා එහෙනං ? :growl:
    මේකද කොටින්ට කඩේ යන අලුත්ම විදිය ?
    2zyftpg.png

    mama dakka gossip eke comment ekak.. e comment eka dala thibune army eke marauna kollekge malli kenek..
    u comment karala thibune dan jiwath wenawata vada ayya wage unuth prabhakaran ge bomb ekata ahuwela maruna nam hodai kiyala..

    dan minissunta meka epa wela bn.. poddak ubama hithala balapan.
    me wena dewal ekka.. :no::no:

    ..................................................​
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඒ වගේ වෙලාවක ආමි එකේ එක ගජබා කැප්ටන් කෙනෙක් මෙහෙම කිව්වලු.
    ‘තොපි අපි හැමෝටම තාත්ත කෙනෙක් වගේ සැප සම්පත් දීපු අර මනුස්සයව මරා ගත්තනම් හු.... පුතාල දැං ඉතිං ගල් කඩාපියව්’
    තාත්තා කෙනෙක් වගේ කිව්වෙ ප්‍රභාකරන්ට.

    මේ කතාවම සිංහ රෙජිමන්ට් එකේ කැප්ටන් කෙනෙක් කියනව ඇහුනා වෙනස් විදිහකට

    ‘තොපි අපි හැමෝටම තාත්ත කෙනෙක් වගේ සැප සම්පත් දීපු අර මනුස්සයව හිරේ දා ගත්ත නම්.... පුතාල දැං ඉතිං ගල් කඩාපියව්’

    තාත්තා කිව්වෙ කාටද කියල මට මතක නෑ,,,,,,,
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    mama dakka gossip eke comment ekak.. e comment eka dala thibune army eke marauna kollekge malli kenek..
    u comment karala thibune dan jiwath wenawata vada ayya wage unuth prabhakaran ge bomb ekata ahuwela maruna nam hodai kiyala..

    dan minissunta meka epa wela bn.. poddak ubama hithala balapan.
    me wena dewal ekka.. :no::no:

    ..................................................​
    kotiya mona ballek unath dan dan uuth munta wada hithena welawal matath enawa ban. api ape nayakaya kiyala path karagaththa ape ekage balu weda iwasanna amarui.
    ආයෙ පාරක් හිතලා බලපං ඔය කියන ඒවායෙන් කාටද වාසි වෙන්නෙ කියලා.
     
    Last edited:

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    අම්මගෙන් කිරි බිපු එකෙක් නම් ඔය වගේ කතා කියන් නෑ මල්ලි. අපේ පවුලෙත් 4ක්ම ආමි එකේ තරු කාරයෝ හැබෙයි කවදාවත් උන් වත් උන් එක්ක ඉන්න උන් වත් ඔය ව්අගේ දෙකයි පනහේ කතා නම් කියන් නෑ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    තොපේ අම්ම අප්ප සහෝදරයො බෝම්බෙකට අහු වෙලා කෑලි ගියා නම් තොපිටත් තේරෙයි.. ලංකාවෙ හැත්තට දෙයක් මතක තියෙන්නෙ සති දෙකයි කියල කිව්වෙ වෙන කව්රුත් නෙවේ නෙ..

    මුන්ගෙ මොලවල් තියෙන්නෙ පුකේ ද දන්නෙ නෑ.. යුද්දෙට ගියාම කොල්ලො ෆෝන් අරං ගහක් උඩට වේලා කෙල්ලන්ට sms ගගහ ඉන්නව කියල හිතනවද දන්නෙ නෑ මුන්.. ගොන් හැත්ත.. උන් විදින දහ දුක දන්නෙ ඒක වින්ද උන්ම තමා යකෝ.. ඒව අපිට තොපිට තේරෙන්නෙ නෑ..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    අම්මගෙන් කිරි බිපු එකෙක් නම් ඔය වගේ කතා කියන් නෑ මල්ලි. අපේ පවුලෙත් 4ක්ම ආමි එකේ තරු කාරයෝ හැබෙයි කවදාවත් උන් වත් උන් එක්ක ඉන්න උන් වත් ඔය ව්අගේ දෙකයි පනහේ කතා නම් කියන් නෑ.

    සිරා බං.. අගේ ලේ රත් වෙනව මේව දකිනකොට..
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    තොපේ අම්ම අප්ප සහෝදරයො බෝම්බෙකට අහු වෙලා කෑලි ගියා නම් තොපිට

    මුන්ගෙ මොලවල් තියෙන්නෙ පුකේ ද දන්නෙ නෑ.. යුද්දෙට ගියාම කොල්ලො ෆෝන් අරං ගහක් උඩට වේලා කෙල්ලන්ට sms ගගහ ඉන්නව කියල හිතනවද දන්නෙ නෑ මුන්.. ගොන් හැත්ත.. උන් විදින දහ දුක දන්නෙ ඒක වින්ද උන්ම තමා යකෝ.. ඒව අපිට තොපිට තේරෙන්නෙ නෑ..
    [/SIZE][/SIZE]

    ඒක තමයි බං යුද්ධෙං හම්බුකරං කාපු එවුන්ට නම් ප්‍රභාකරන් අප්පක්....උන් වින්ද දහ දුක උඔලා දන්නේ නම් නැහැ...මම උදේ හවස දැක්කා බං අන්තලාව පුලුකුණාව හරියේ අපේ එවුන් වින්ද දුක...මහ වැස්සේ තෙමි තෙමි ගස් ගල් උඩට වෙලා. පායන කාලේට පිච්චෙනවාඅන්න එහෙමයි යුද්ධ කාලේ...උඔල අඩුම ගාණේ දැකලවත් තියෙනවද එහෙම...:(:( උඔලා මේ කත් අදින්නේ කාටද බං :frown:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    kotiya mona ballek unath dan dan uuth munta wada hithena welawal matath enawa ban. api ape nayakaya kiyala path karagaththa ape ekage balu weda iwasanna amarui.

    2zyftpg.png

    mama dakka gossip eke comment ekak.. e comment eka dala thibune army eke marauna kollekge malli kenek..
    u comment karala thibune dan jiwath wenawata vada ayya wage unuth prabhakaran ge bomb ekata ahuwela maruna nam hodai kiyala..

    dan minissunta meka epa wela bn.. poddak ubama hithala balapan.
    me wena dewal ekka.. :no::no:

    ..................................................​

    බහුතරයට හොඳනම් ... ආතල් නම් අපිට මොකෝ බන් ... ලංකාවෙ ගොඩක් උන් කැමති හිරවෙලා ජීවත් වෙන්න තමයි
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    ඒක තමයි බං යුද්ධෙං හම්බුකරං කාපු එවුන්ට නම් ප්‍රභාකරන් අප්පක්....උන් වින්ද දහ දුක උඔලා දන්නේ නම් නැහැ...මම උදේ හවස දැක්කා බං අන්තලාව පුලුකුණාව හරියේ අපේ එවුන් වින්ද දුක...මහ වැස්සේ තෙමි තෙමි ගස් ගල් උඩට වෙලා. පායන කාලේට පිච්චෙනවාඅන්න එහෙමයි යුද්ධ කාලේ...උඔල අඩුම ගාණේ දැකලවත් තියෙනවද එහෙම...:(:( උඔලා මේ කත් අදින්නේ කාටද බං :frown:

    කොලබ පැත්තට ගිය එකෙක් හවස ගෙදර එයිද කියල බල බල චූ උණු කරගෙන හිටපු කාලෙ මුන්ට මතක නෑ බං.. කතා කරලා වැඩක් නෑ//