තාත්තා නැතිවුනා බන්.

sherek

Well-known member
  • Sep 4, 2017
    1,401
    2,792
    113
    නිවන් සුව ලැබේවා මචං තාත්තට. කාටත් ඔය ටික තමයි. උබත් හෙන ප්‍රෙශර් එකේනේ හිටියේ පහුගිය ටිකේ.
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    මොකක්ද තිබ්බ ලෙඩේ?මම දැක්කේ නැහැනේ එහෙම ලෙඩක් ගැන නූලක් තියනවා..දන්නවනම් හොද සිංහල වෙදෙක් කියනවා :dull:
     

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    ඔය දුක තේරෙන්නේ ඕකට මුණ දීපු කෙනෙක්ට විතරයි.
    තාත්තට සංසාර ගමනෙන් එතෙර වෙලා අමා මහ නිවන් සම්පත් ලැබේවා කියලා බෞද්ධයෙක් විදිහට මම ප්‍රාර්ථනා කරනවා
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    මොකක්ද තිබ්බ ලෙඩේ?මම දැක්කේ නැහැනේ එහෙම ලෙඩක් ගැන නූලක් තියනවා..දන්නවනම් හොද සිංහල වෙදෙක් කියනවා :dull:
    @හෙළයෙක් මොකද බොල dislike කලේ ?
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    නිවන් සුව ලැබේවා මචං තාත්තට.

    උඹ කරන්න පුළුවන් උපරිමෙන් සැලකුව එක ගැන හිතල හිත හදාගනින්.
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,846
    4,223
    113
    නිවන් සුව ලැබේවා..

    පුළුවන් නම් තාත්තා වෙනුවෙන් පින් ටිකක් කරපන්. 🙏🙏
     

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    අපි හැමෝගෙම නැවතීමෙ තිත කොතන හරි තියෙනව මචං.. අපි කැමති උණත් අකමැති උණත් එදාට අපිට යන්නම වෙනවා.. ඔයා තාත්ත වෙනුවෙන් ඔයාගෙ උපරිමයෙන් කරා.. පසුතැවෙන්න එපා..

    නිවන්සුව පතනවා!!