තාත්තා නැතිවුනා බන්.

akildila

Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    නිවන් සුව ලැබේවා
    උබ පුතෙක් වශයෙන් තාත්තාව ගොඩ දාන්න සෑහෙන්න මහන්සි වුනා, මොනවා කරන්නද ගෙනාපු ආයුෂ thamai, අපි ඉස්සරහට tieyena පින් කම් ටික හොදට කරමු
     

    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    නිවන් සුව තාත්තට. අද උඹ ඉන්න තත්වෙම මීට හරියටම අවුරුද්දකට කලින් මන් හිටිය බන්. උඹ වගේම මමත් තාත්ත ලඟ දවස් 18 කට්ට කෑව. අන්තිමට ප්‍රතිපලයකුත් නෑ. තාත්තා නැති උනා. ඒ දුක අඩුවක් නැතිවම තවම දැනෙනව බන්. ලෝකෙ හැටි මේක තමයි කියල හිත හදා ගන්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.