


ලංකාවෙ තත්වෙ කොහොමද අනාගතේ කොයි විදිහටද හදාගන්න ඕනෙ, මේ හැමදෙයක්ම ඉගනගත්ත්තෙ රත්තරන්ගෙන්.


Good thred machan
PM ekak damma ubata..
++


thanks for share u valuable and golden info with us
machan .. thawa tikakin kiyawannam
dakka gaman commet kale thawath kata hari kiyawanna
thread eka uda yana nisa

Mamath engineer kenek ..
Haamadekadima tatta pitipassen hitiya..
ada me wage hoda tanaka inne e nisa tamaa..![]()
තාත්තා ලගින් මටත් කවදා හරි වැලලෙන්න මේ බිමේ උරුමය අපිට තියෙන්න ඕනේ![]()
හදපු වඩපු අම්මටයි තාත්තටයි.. අකුරු දෙකක් හරි උගන්නපු ගුරුවරුන්ටයි.. සීලය හරියට රකින හාමුදුරු ගොල්ලන්ටයි ඇරුනහම.. එක පොන්සියෙක්ට වත් ඔලුව නමන්න හොද නෑ බං.. මම ගිය පලවෙනි ජොබ් එකේ බොසා කුණු කතාවක් කියල මම ඌට කියල ආපු එක කිව්වොත් පිලිගන්න එකක් නැහැ.. එක නිසා ඕනේ නෑ.. කාටවත් දෙකට නැමිලා ජීවිත් වෙලා වැඩක් නැහැනෙ බන්.. සමහර විට මම වැරදි ඇති.. මේ මට හිතෙන විදිහ..
අනික් කතා ටිකත් දාහන්.. අර මම ඉල්ලපු එක එවපන් යකෝ... තාම එව්වේ නෑ
![]()
තාත්තා...
ව්‍යවසායකයෙකි. ගුරුවරයෙකි. දෙතුන් වරකට වඩා මතක නැත. නැති වුණේ මා 3 වසරේදීය.
පොඩි කාලෙ තාත්තල උගන්නන දේවල් ලොකු වුණහම ළමයින්ට කොහොම වැදෙනවද කියල උඹෙන්ම දැක්ක මචන්.
මගේ අවාසනාවට මගෙ හිතට මොනාහරි කාවද්දන්න තරම් වයසක් වෙනකන් තාත්ත හිටියෙ නෑ.
රත්තරන්..
ජාතියේ පිනට පහල වෙච්ච කොල්ලෙක්. දැනට එළකිරි එකේම කී දෙනෙක්ව inspire කරල තියනවද දන්නෑ. ගෙදෙට්ට වෙලා උඩ බලාගන හිටපු මමත් මාර විදිහට දේවල් ඉගනගත්ත රත්තරන්ගෙ thread වලින්.ලංකාවෙ තත්වෙ කොහොමද අනාගතේ කොයි විදිහටද හදාගන්න ඕනෙ, මේ හැමදෙයක්ම ඉගනගත්ත්තෙ රත්තරන්ගෙන්.
ලංකාවෙ හැටියට සාර්ථක වෙච්ච කෙනෙක් කවදාවත් වෙච්ච විදිහ කාටවත් කියල නොදෙන යුගයක උඹනම් සිංහල ජාතික සම්පතක් මචන්.
උඹ මේ රැස් කරන පිං වලින්ම උඹේ තාත්ත ලංකාවෙම හොඳම පවුලක ඉපදිලා සැපට ඇති.
~~~ ආ කොමස් කරන දුවෙක් ඉන්න ඉරිසියාකාර පුංචිඅම්ම කෙනෙක් මටත් ඉන්නව බං!!
මම ඔය ගෑනි A/L අහගන එනකොට කිව්ව මුලින්ම S3 යි කියල. එතකොට මේකි කතාකරපු කතා කිරිල්ලනම් කවදාවත් අමතක වෙන්නෙ නෑ. අමු චාටර්. ඊට පස්සෙ A3 යි කිව්වම සිංහාසනයෙ ගූ ගියා එතනම.
දෙමව්පියොයි ඒගොල්ලන්ගෙ දෙමව්පියොයි ඇරුනම අනික් හැම නෑයොම ඉන්නෙ අපිට වරදිනකන් මචන්. මමනම් ඕකුන් එකෙක්වවත් ගනන් ගන්නෙවත් නෑ දැන්. තමන්ට හරියනකොට අවංකව සතුටු වෙන්නෙ දෙමව්පියො විතරයි








එහෙම වේවා කියලා ප්‍රාර්තනා කරනවාමමත් ඉන්නේ ඔය මතයේම තමයි බන්. Office වල ඉන්න සමහර එවුන් ජොබ් එක වෙනුවෙන් පුක වුනත් දෙයි. මම නම් අකමැතිම වැඩක් බන් එක එකාගෙන් බැනුම් අහගෙන යටත් වෙලා වැඩ කරනවා කියන එක. අපි යන්නේ කුලී වැඩ කරන්න නෙමෙයි නේ බන්.

මමත් ඉන්නේ ඔය මතයේම තමයි බන්. Office වල ඉන්න සමහර එවුන් ජොබ් එක වෙනුවෙන් පුක වුනත් දෙයි. මම නම් අකමැතිම වැඩක් බන් එක එකාගෙන් බැනුම් අහගෙන යටත් වෙලා වැඩ කරනවා කියන එක. අපි යන්නේ කුලී වැඩ කරන්න නෙමෙයි නේ බන්.






එළකිරි කොල්ලෙක්;16547384 said:පණ දීපු තාත්තට ණය නැති පුතෙක්.රත්තරන් අයියා මෙච්ච්රටම කට්ටක් කාපු එකෙක් කියල දන්නෙ අද නෙ?![]()
Hatz off mchn!

රත්තරං;16547442 said:උබව ෆේස් බුක් එකෙන් වගේම එලකිරියෙනුත් සෑහෙන්න ආස්සරය කලා
උබ ගොඩයන්න උත්සාහය තියෙන කොල්ලෙක්
ඔය නෑදෑයෝ කියන හැතිකරේ කරේ තියාගන්න එපා බන්,99.9999%ක් ඕකුන් කෙලින්නමයි බලන්නේ. සමහර විට උබලට හොද උන් හම්බවෙලා ඇති, මටනම් අපේ අත්තම්මා ආතා පුංචි අම්මා ඇරෙන්න වෙන එකෙක්වත් හොදයි කියන ජාතියේ උන් හම්බ වෙලා නෑ බන්
උබට මම දෙයක් කියන්න උන්නේ. මේ දේ හිතට ගනින්, මේවා මම කියපුවා නෙමේ
1.බිත්තර සේරම එක මල්ලේ දාන්න එපා (උබ ඒක කරන බව පෙවුනා )
2. අදික වේගයක් තියාගන්න එපා දියුනුවටවත්, කලබලයක් කුලප්පුවක් නැතුව නියාමාකාර වේගයකින් ගමන පලයන්. නැත්නම් හිරවෙන තැනදි හොදටම හිරවෙනවා (මේකනම් උබට කියන්නම ඕනේ)
3.උබ තාම වාහන බිස්නස් එකේ මුල. හදිස්සි වෙන්න එපා. මම දැක්කා උබ අර මරන දෙක තුනක් අල්ලන් නටනවා. පුලුවන් තරම් දැනට පර්මිට් හෝ ඔරිජිනල් අයිතිකරුගේ නමට තියෙන ඒවම කරපන්. එතකොට සල්ලි නැති උනත් ඇට දෙක රැකෙනවා. සල්ලි නැති උනොත් අද්දැකීමක් එනවා ඒවට හරියන්න, ඒ වගෙද ඇට දෙක
ප්‍රසිද්දියේම කිව්වේ අනික් අයටත් දැනගන්න
උබේ උත්සාහය සහ ඔය වයසට තියෙන දියුනු වෙන්න ඕනෙයි කියන හැගීම හුගාක් අගය කරනවා. ඒකයි මම කොච්චර බිසී උනත් උබ බුකියේ ඉන්නවා දැක්කොත් චැට් කරන්නේ.
උබ දියුනු කරලා ගන්න පුලුවන් එල කෙල්ලෙක්.
බලමු අනාගතේ උබෙන් කෲසර් එක හදිස්සියකට ඉල්ලගන්න පුලුවන් වෙයිද කියලා.එහෙම වේවා කියලා ප්‍රාර්තනා කරනවා

. උඹ කියන දේවල් හැම එකක්ම මාර වටිනව මචන්. සේරම හිතට ගන්නම් 




මමත් ඉන්නේ ඔය මතයේම තමයි බන්. Office වල ඉන්න සමහර එවුන් ජොබ් එක වෙනුවෙන් පුක වුනත් දෙයි. මම නම් අකමැතිම වැඩක් බන් එක එකාගෙන් බැනුම් අහගෙන යටත් වෙලා වැඩ කරනවා කියන එක. අපි යන්නේ කුලී වැඩ කරන්න නෙමෙයි නේ බන්.


පාඩු විඳින්න බය නැත්නම් විතරක් ඩිරෙක්ට් ගේම ඉල්ලන්න. 

කැපිලි කෙටිලි, ඉන්ක්වයරි වගේ ඒවා අනිවා එනවා ( අත්දැකීමෙන් කියන්නේ 
)බොහොම ස්තුතියි මචන්.
හදිස්සියනම් තියනව තමා. ඒක හදාගන්න ඕනෙ.
මගෙ අරමුණ මචන් බඳිනකොට කැදැල්ලෙ යන වගේ ගෙයක් ගහන්න. උඹ කියන දේවල් හැම එකක්ම මාර වටිනව මචන්. සේරම හිතට ගන්නම්
තාම 2 තියනව බොල
අනිවාර්යෙන්ම ඕන උදව්වක් උපරිමයෙන් කරන්නම් මචන්. කවදාවත් මුල අමතක කරන්නෑ.
අරක තට්ටයෙක් 30.50 ට ඉල්ලනව. මොකෝ කරන්නෙ. තාම ඌ විතරයි ආවෙ

කොකා මේ බිස්නස් සීන් මම නොදනිමි. ඒත් බිත්තර සේරම එක ගොඩට දාන්න එපා කියලා මමත් බොට කිව්වා නේද 

උඹ දැං වලි වලට යන්නේ නෑ. වැඩක් කරගෙන ඉන්නවා. එල එල. සන්තෝසයි උඹ ගැන 

