තාත්තා..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,620
    1
    101,805
    113
    34
    Kalutara
    අම්ම නැති වෙලා අවුරුදු 17ක් ගියත් තාත්ත කියෙව්වෙම අම්ම නැති අඩුව ගැන. අම්ම නිකන් හරි ගෙදර එහාට මෙහාට ඇවිදල හරි හිටියත් ඇති නේද කියලමයි හැමතිස්සෙම කිව්වෙ. කොච්චර පාලුද අම්මත් නැතුව අක්කත් නැතුව කිය කිය හිටියෙ. අන්තිමේ මටත් කියන්න තියෙන්නෙ ඒකමයි. තාත්ත නිකන් හරි කමක් නෑ ගෙදර එහාට මෙහාට ඇවිද ඇවිද හිටියත් ඇති.. 😥

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,103
    113
    Deniyaya
    පියාණනි ඔබට නිවන් සුව ලැබේවා...!!!!!
    දුක් වෙන්න හේතු හොයන්, දුක් වෙන්න ඕන නෑ.. පහු ගිය ටිකේ උඹ නොකල දෙයක් නෑනේ තාත්තා වෙනුවෙන්...
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,590
    113
    Somewhere in this world
    දුක් වෙන්න එපා මචං ලෝකෙ ධර්මතාවයනෙ. අපි හැමෝටම අත්වෙන ඉරණම. හිත හයිය කරගනින් මේකට වරෙන් ඉස්සර වගේ ආතල් එකක් ගමු හිත නිදහස් උනාම
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,728
    125,509
    113
    දෙහිවල
    පුතෙක් විදියට ඔයා උපරිමයෙන් තාත්තට සැලකුව, රැකබලගත්ත මචන්.
    ඔයාට පින්.
    ඔයාගේ තාත්තා අනිවාර්යෙන්ම හොද තැනක ඇති. මොකද ඔයාවගේ පුතෙක් ලැබෙන්න තාත්තා වාසනාවන්තයි
    ඒ සලකපු විදිය එයාට සැනසීමක් වෙලා ඇති අනිවාර්යෙන්ම

    පුතෙක් විදියට ආඩම්බර වෙයන්. උබ අපි හැමෝටම හොද ආදර්ශයක්

    පියතුමනි, ඔබට නිවන් සුව !!!
     
    Last edited:

    HmNRazor

    Well-known member
  • පියාණනි ඔබට නිවන් සුව ලැබේවා...!!!!!
    දුක් වෙන්න හේතු හොයන්, දුක් වෙන්න ඕන නෑ.. පහු ගිය ටිකේ උඹ නොකල දෙයක් නෑනේ තාත්තා වෙනුවෙන්... (2)
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,023
    76,515
    113
    අම්ම නැති වෙලා අවුරුදු 17ක් ගියත් තාත්ත කියෙව්වෙම අම්ම නැති අඩුව ගැන. අම්ම නිකන් හරි ගෙදර එහාට මෙහාට ඇවිදල හරි හිටියත් ඇති නේද කියලමයි හැමතිස්සෙම කිව්වෙ. කොච්චර පාලුද අම්මත් නැතුව අක්කත් නැතුව කිය කිය හිටියෙ. අන්තිමේ මටත් කියන්න තියෙන්නෙ ඒකමයි. තාත්ත නිකන් හරි කමක් නෑ ගෙදර එහාට මෙහාට ඇවිද ඇවිද හිටියත් ඇති.. 😥

    Sooner or later we all have to go machan. What you have to do is live your life so that your dad will feel proud watching you. He will know that he has brought you up in the proper way. People will say that your dad has give the society a great son. His name will never be forgotten.

    Remember that everyone at EK will be there for you machan whether we know each other personally or not. Stay strong.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,461
    35,259
    113
    තාත්තටයි අම්මටයි ඉන්න තැනක සැනසීමක් ලැබෙන්නේ උඹ හොඳින් හිටියොත් විතරයි. හිත හදාගනිං. මේක උඹට විතරක් වෙච්ච දෙයක් නෙමෙයි. අපි හැමෝටම දවසක වෙච්ච ඉස්සරහට වෙන්න තියෙන දෙයක්
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    මගේ අම්මත් නැති උනා ගිය සතියේ. මෙනින්ජයිටිස් වලින්. දවස් දහයකින් හොඳට හිටපු කෙනා නැති උනා. අද හත්දවසේ බන. තාත්තා නැති උනේ මගේ ඉස්සරහම අවරුදු තුනහමාරකට කලින් හාට් ඇටැක්. හැමෝටම කවදාහරි ඕවා අත්දකින්න වෙනවා
     
    DP SARA

    Active member
  • Feb 22, 2021
    107
    77
    28
    අම්ම නැති වෙලා අවුරුදු 17ක් ගියත් තාත්ත කියෙව්වෙම අම්ම නැති අඩුව ගැන. අම්ම නිකන් හරි ගෙදර එහාට මෙහාට ඇවිදල හරි හිටියත් ඇති නේද කියලමයි හැමතිස්සෙම කිව්වෙ. කොච්චර පාලුද අම්මත් නැතුව අක්කත් නැතුව කිය කිය හිටියෙ. අන්තිමේ මටත් කියන්න තියෙන්නෙ ඒකමයි. තාත්ත නිකන් හරි කමක් නෑ ගෙදර එහාට මෙහාට ඇවිද ඇවිද හිටියත් ඇති.. 😥

    NIWAN SUWA
     
    • Like
    Reactions: THE-X

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මගේ අම්මත් නැති උනා ගිය සතියේ. මෙනින්ජයිටිස් වලින්. දවස් දහයකින් හොඳට හිටපු කෙනා නැති උනා. අද හත්දවසේ බන. තාත්තා නැති උනේ මගේ ඉස්සරහම අවරුදු තුනහමාරකට කලින්. හැමෝටම කවදාහරි ඕවා අත්දකින්න වෙනවා
    කොමරේඩ් නාථ,
    ජේවීපී කාඩර්වරු බණ කියවනවද?