තාත්තා..

shenat

Well-known member
  • May 13, 2007
    58,254
    86,452
    113
    ආශ්චර්යමත් රටක
    මගේ අම්මත් නැති උනා ගිය සතියේ. මෙනින්ජයිටිස් වලින්. දවස් දහයකින් හොඳට හිටපු කෙනා නැති උනා. අද හත්දවසේ බන. තාත්තා නැති උනේ මගේ ඉස්සරහම අවරුදු තුනහමාරකට කලින් හාට් ඇටැක්. හැමෝටම කවදාහරි ඕවා අත්දකින්න වෙනවා

    අම්මට,තාත්තට නිවන් සුව ලැබේවා!
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,587
    22,736
    113
    අම්බකිස්ස
    මම ජීවිතේ අදුරන කෙනෙක් නැති වුනා වගේ දැන්නේ..ඉස්සර නන් මෙහෙම දුක් වෙලා නෑ මම කවදාවත.ඒ වුනාට දැන් වයසත එක්ක වෙනස් වෙලා ජීවිත
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    දුකයි අපි හැමෝටම මචන්… ජීවිතය අනියතන්.. මරණය නියතන්… හිතට හයිය ගනින්.. යාලුවොන්ට, අක්කට කතා කරපන්.. තාත්තගේ හොද ගැන කතා කරපන්…

    මට පී එම් එකක් දාපන් මචන් දුක වැඩිනම්…

    කිරියේ අපි ඔක්කොම තාත්තට සුභ ගමන් ප්‍රාර්තනා කරනවා.. තාත්තා හොද තැනක දැනටමත් ඉපදිලා උබ ගැන බලාගෙන ඇති…

    උතුම් මහත්මාණෙනි… ඔබට සුභ ගමන්! 🙏🏼
     

    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    ado uba ohoma kiyaddi papuwa pichchenawa machan.matath a dawasa kawada hari enawa neda kiyala hithenewa.api amathaka karanna uthsaha karath reality eka ekane...

    පියාණනි ඔබට නිවන් සුව ලැබේවා...!
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,304
    14,376
    113
    Oyata puluwan kaale oya uparima kara mchn. Eka gena hithala sathutu wenna. Api hamotama muhuna denna wesa sathyak meka.
    (Machan ubalage kawuru hari kollek army eke innawada ?
    Royal giyapu ? Surname habakkala)