තාත්තා..

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,949
    34,360
    113
    අපි හැමෝම මේ ජීවිතයට කොච්චර ඇලී ගැලීද ඉන්නේ කියලා හිතෙනවා බං. ඇලීම් බැඳීම් තියෙනකල් දුකම තමයි
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මගේ අම්මත් නැති උනා ගිය සතියේ. මෙනින්ජයිටිස් වලින්. දවස් දහයකින් හොඳට හිටපු කෙනා නැති උනා. අද හත්දවසේ බන. තාත්තා නැති උනේ මගේ ඉස්සරහම අවරුදු තුනහමාරකට කලින් හාට් ඇටැක්. හැමෝටම කවදාහරි ඕවා අත්දකින්න වෙනවා
    ඔයාගෙ අම්මට නිවන් සුව ලැබේවා!
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,550
    4,323
    113
    පියාණනි ඔබට නිවන් සුව ලැබේවා...!!!!!
    දුක් වෙන්න හේතු හොයන්, දුක් වෙන්න ඕන නෑ.. පහු ගිය ටිකේ උඹ නොකල දෙයක් නෑනේ තාත්තා වෙනුවෙන්...

    මගේ අම්මත් නැති උනා ගිය සතියේ. මෙනින්ජයිටිස් වලින්. දවස් දහයකින් හොඳට හිටපු කෙනා නැති උනා. අද හත්දවසේ බන. තාත්තා නැති උනේ මගේ ඉස්සරහම අවරුදු තුනහමාරකට කලින් හාට් ඇටැක්. හැමෝටම කවදාහරි ඕවා අත්දකින්න වෙනවා
    ඔයාගෙ අම්මට නිවන් සුව ලැබේවා!
    ------ Post added on Jun 18, 2021 at 3:55 PM
     
    • Like
    Reactions: PHBhagya and THE-X

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    උබව දැකල තියා හරියට නමක් ගමක් දන්නේ නැතිවුනත්. එදා උබ දාපු නිව්ස් එක දැක්ක ගමන්ම පුදුම විදියට මාත් ෂෝක් වුනා. මේ ත්‍රෙඩ් එක දැකලත් ඒකම තමා අායේ වුනේ. මට ඔහොම නම් උබට කොහොම ඇද්ද. නිවන්සුව තාත්තේ !
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,228
    29,926
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අම්ම නැතිවෙලා අක්කත් ගිහිල්ලා තාත්තා දුකෙන් නං හිටියේ, උඹ කසාදයක් බැඳලා දරුවෙක් මල්ලෙක් හදලා අතට දුන්නනං ඔය තනිකම පාළුව කාන්සිය ඒ මිනිස්සුන්ගෙන් නැතිවෙලා යනවා. :-(

    මම දන්නේ නෑ උඹේ වයස කීයද? උඹ බැඳලද? කියලවත්. (උඹට හතලිහකවත් වෙන්න ඕන නේද?😝) කවුරු මළත් ජිවත් වෙන මිනිස්ස්සු එක්ක ලෝකේ කැරකෙනවා.
    තාත්තා නැතිවුනා කියන්නේ පට්ටම දුකයි තමයි. ඔය මත්තෙම දුක් නොවී, තනිවෙලා ජිවිතේ ගෙවන්නේ නැතිව, නිසි කලට එකලස්වෙලා දරුමල්ලෝ හදලා තාත්තා වගේම දරුවන්ට සලකාගෙන සතුටින් හිටපන්.

    උඹේ අනික් ත්‍රෙඩ් එකේ තියෙන කමෙන්ට්ස් ටිකම ඇති උඹ තාත්තට සකලපු හොඳ පුතෙක් කියලා උඹටම තේරෙන්න.💐😘

    පිළිවෙලට ඉඳලා උඩ ඉන්න තාත්තව සතුටුකරපන්.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    පියාණනි ඔබට නිවන් සුව ලැබේවා...!!!!!
    දුක් වෙන්න හේතු හොයන්, දුක් වෙන්න ඕන නෑ.. පහු ගිය ටිකේ උඹ නොකල දෙයක් නෑනේ තාත්තා වෙනුවෙන්...2
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,252
    86,448
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම හිතෙන එක සාධාරණයි.
    දුක් වෙන්න එපා මචං ලෝකෙ ධර්මතාවයනෙ. අපි හැමෝටම අත්වෙන ඉරණම. හිත හයිය කරගනින්.

    පුතෙක් විදියට ආඩම්බර වෙයන්. උබ අපි හැමෝටම හොද ආදර්ශයක්

    පියතුමනි, ඔබට නිවන් සුව !!!
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    2
    පියාණනි ඔබට නිවන් සුව ලැබේවා...!!!!!
    දුක් වෙන්න හේතු හොයන්, දුක් වෙන්න ඕන නෑ.. පහු ගිය ටිකේ උඹ නොකල දෙයක් නෑනේ තාත්තා වෙනුවෙන්...
    (copied from @D_Mad )

    @Heshan Daminda
    bro den gedara kauda inne oyaa vitharada ethakota
    oyaa godak deewal kara thaaththa wenuwen bro
    api me kohewath indala eeka denunaa hondatama
    oyaage phone eka unath oya kalabala asse nethi unee neththe
    ee honda kamata wenna athi

    D_Mad keewa wage heethu hoya hoya duk novi imu