තාත්තෙක් ද? අම්මෙක් ද? දුවක් ඉන්නවා ද?

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේකයි බන් වැඩේ. . සමහරුන්ට ෆ්බී කියන්නේ මැජික් එකක් වගේ උන් ෆොටෝ එකක් දානවට වඩා දෙයක් ෆ්බී එකේ කරන්න දන්නෙත් නෑ. .
    සමහරක්ට සල්ලි ටිකක් ලැබුනම ඒකත් මැජික් වගේ ඉතින් කන එකයි රෙන එකයි සේරම කරන්නේ තව එකෙක්ට පේන්න. .
    තව සමහරක් පට්ට මෝඩයි. . මෝඩකම කියන්නේ තමන්ගෙම දුවගේ ෆොටෝස් ෆ්බී දදා ලස්සනද අහන මට්ටමට පහලට වැටිලා. .

    මුන් සේරමව ගෙනල්ල දැලිපිහියෙන් කිරිකන විදිය උගන්නන්නම වෙනවා. .

    අපි බලන්නේ බන් ගේ ඉස්සරහ ගහක් වත් වවන්න ඇතුල පෙන්නේ නැති වෙන්න. මුන් පුලුවන්නම් රෙද්ද උස්සලත් දානවා පොටෝ
    :baffled:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    හොදම දේ තමන් සැබැ ලෝකේ ඉන්න යාලුවන් විතරක් FB එකේ යාළුවන් කරගැනීම. මමනම් මම දන්න හිතවත්ම මිනිස්සු ඇරෙන්න් වෙන කවුරුවත් friend කරගන්නේ නැ.
    :)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    පාන් කපන පිහියෙන් මීනීමරන්නත් පුලුවන්. හැමදේම තීරනය වෙන්නෙ තමන් ඒක භාවිතා කරන විදියට
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    රත්තරං;21149509 said:
    2012 ඉදන් එක එක චු කොල්ලෝ කීයක් මේකේ මගෙන් ගේම ඉල්ලුවද බන්... කෝ අද එකෙක් ඉන්නවද? ඉන්න එකම ගෝතයත් අනාත කුකුලෙක් වෙලා ඉන්නේ.. :lol: ලබන මාසෙට මම අව්රුදු 5යි එලකිරියේ...එදත් අදත් ඇක්ටිව්.. එක දිගටම.. එදා තිබ්බ රෙස්පෙක්ස්ට් එක තාම තියන් ඉන්නවා...

    එක්ස්පෝස් උනත් ලෝකෙට එකයි ගෙදරට එකයි උනාද?
    මේකේ හුගක් උන් එක්ස්පෝස් වෙලා බලද්දි හුබස්:lol::lol::lol::lol:

    බොරුවට ආයුශ නෑ බන්:):):)

    රත්තරං;21149518 said:

    අපි බලන්නේ බන් ගේ ඉස්සරහ ගහක් වත් වවන්න ඇතුල පෙන්නේ නැති වෙන්න. මුන් පුලුවන්නම් රෙද්ද උස්සලත් දානවා පොටෝ
    :baffled:

    ඒක ඇත්ත බන්. .
    කිරියේ බොරු බයිලා කාරයොන්ට වැඩිකල් රැදිලා ඉන්න බෑ. . පේනවනේ බොරුකියලා මාට්ටු වුන එවුන් ගැන වැටෙන ත්‍රේඩ්. .
    මමනම් කිරියේ පාටියක් කිව්වොත් යනවා මැච් එකක් කිව්වත් මොක කිව්වත් යනවා. .
    අපි නැති දේවල් තියෙනවා කියලා මිනිස්සුන්ව රවට්ටලා නෑ. . බයවෙන්න දෙයකුත් නෑ. . :)
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,221
    8,988
    113
    Dubai
    සහතික ඇත්ත මචන්. මගේත් FB Account එකක් තියෙනවා. ආව කාලෙම හදපු එකක්. මම විශේෂ අවස්ථාවක මගේ Photo එකක් දෙකක් Share කරනවා මිසක් මේ දක්වා මගේ ෆැමිලි එකේ Photo විස්තර කවදාවත් Share කරලා නෑ. මගේ තනි Photo උනත් වැඩිම උනොත් 15ක් නැත්නම් 16ක් ඇති මගේ FB Account එකේ. අසහනකාරයෝ හැම තැනම වැහි වැහැලා. තමන් දැන ගන්න ඕන තමන්ගේ බිරිදගේ දරුවන්ගේ වගේම අම්මගේ නංගිගේ අක්කගේ ගෞරවය රැක ගන්න. මුලු ලෝකෙටම ප්‍රදර්ශනය කරන්න ඕන නෑනේ පව්ලේ විස්තර. අපේ මිනිස්සු මේ වගේ දේවල් භාවිතා කරන්නේ වැරදි ආකාරයට මචන්. ඒකයි හැමදාම ප්‍රශ්න. කන එක බොන එක රෙන එක නිදා ගන්න එක වගේ හැම රෙද්දක්ම FB එකේ ශෙයා කරොත් අපි විසින්ම අපිට වල කපා ගැනීමක් කර ගන්නේ. අපේ මිනිස්සුන්ට නොතේරෙන්නේ ඔන්න ඔතන
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඒක ඇත්ත බන්. .
    කිරියේ බොරු බයිලා කාරයොන්ට වැඩිකල් රැදිලා ඉන්න බෑ. . පේනවනේ බොරුකියලා මාට්ටු වුන එවුන් ගැන වැටෙන ත්‍රේඩ්. .
    මමනම් කිරියේ පාටියක් කිව්වොත් යනවා මැච් එකක් කිව්වත් මොක කිව්වත් යනවා. .
    අපි නැති දේවල් තියෙනවා කියලා මිනිස්සුන්ව රවට්ටලා නෑ. . බයවෙන්න දෙයකුත් නෑ. . :)

    ඒකේ මමනම් හැම මගුලටම යන්නේ නෑ. ඒත් මේකේ මම පුද්ගලිකව දන්න උන් වගේම මේකෙන් අදුනගත්ත උනුත් ඕනේ තරම් ඉන්නව..

    සමහර උන් මේකේ ඉවෝක් එලියේ ඇල්ටො
    සමහර උන් මේකේ එම්එසිසී එලියේ මොන්ටිසෝරි කෝස්
    සමහර උන් මේකේ දොස්තර එලියේ කොන්දොස්තර
    සමහර උන් ගහන්න මරන්න කතාව ඒත් මිසින් උන පාර තාම නෑ:lol:

    මේ ජාලේ බැහැලා ඉන්න එකෙක්ට හැම වෙලේම ඇක්ටිව් නම් එක දිගට හැන්ගිලා ඉන්න බෑ බන් කවදාවත්
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    රත්තරං;21150162 said:

    ඒකේ මමනම් හැම මගුලටම යන්නේ නෑ. ඒත් මේකේ මම පුද්ගලිකව දන්න උන් වගේම මේකෙන් අදුනගත්ත උනුත් ඕනේ තරම් ඉන්නව..

    සමහර උන් මේකේ ඉවෝක් එලියේ ඇල්ටො
    සමහර උන් මේකේ එම්එසිසී එලියේ මොන්ටිසෝරි කෝස්
    සමහර උන් මේකේ දොස්තර එලියේ කොන්දොස්තර
    සමහර උන් ගහන්න මරන්න කතාව ඒත් මිසින් උන පාර තාම නෑ:lol:

    මේ ජාලේ බැහැලා ඉන්න එකෙක්ට හැම වෙලේම ඇක්ටිව් නම් එක දිගට හැන්ගිලා ඉන්න බෑ බන් කවදාවත්

    මේකේ සමහරක් ඉන්නවා පාරේ ඉන්න වල් බල්ලෝ වගේ. .
    උන්ට ගලක් ගැහුවොත් අපිට පාරේ යන්න බෑ බුරන් එනවා. .
    අපි නැතිවෙලේට ගෙවල් වලට ඇවිත් ජරාකරලා යනවා. .
    වත්ත පුරා මැක්කෝ හලලා යනවා. .

    උන් හිතන් ඉන්නේ පාර උන්ගේ කියලා. . ඔකුන්ට ගල් ගහනවට වඩා හොදයි වෙන වැඩක් බලාගන්න එක. .
    උන්ට වැඩ නැතිවුනාට අපිට වැඩ තියෙනවනේ බන්. .
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    මේ වගේ අසහන කාරයින්ට උඩගෙඩි දුන්නේ මාධ්‍ය එක්ක එකතු වෙලා මොට්ට දෙමව්පියන්, ගවුන් කොට අන්දලා ලෙගින් අන්දලා ස්ටාර් කරන්න හැදුවා වැලිබත් උයල සෙල්ලම් ගෙවල් හදන්න ඕනේ කාලේ ස්ටේජ් වලට කිරිසප්පයෝ නග්ගලා නැටෙව්වා, මොලේ කලඳක් නැති දෙමව්පියන් අනෙකා පරදා තමන්ගේ කිරිසප්පයගේ හෙළුව ලෝකෙට පෙන්වන්න පොරකනවා. අසහන කාරයින්ට උඩගෙඩි දුන්න. දැන් මේක නවත්වන්න බැරි තරමට උදුදුවලා, දරුවෙක් පාරක එක්ක යන්නත් බයයි,

    ඒ මදිවට ඉන්දියාවේ තියෙන මගුල් නටන කතා ඔක්කොම මේකේ පෙන්වනවා, පොඩි ළමයි අම්මා කියන්න කලින් ආදරේ කියල කියනවා.

    රෙප් ++
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113
    රත්තරං;21150162 said:

    ඒකේ මමනම් හැම මගුලටම යන්නේ නෑ. ඒත් මේකේ මම පුද්ගලිකව දන්න උන් වගේම මේකෙන් අදුනගත්ත උනුත් ඕනේ තරම් ඉන්නව..

    සමහර උන් මේකේ ඉවෝක් එලියේ ඇල්ටො
    සමහර උන් මේකේ එම්එසිසී එලියේ මොන්ටිසෝරි කෝස්
    සමහර උන් මේකේ දොස්තර එලියේ කොන්දොස්තර
    සමහර උන් ගහන්න මරන්න කතාව ඒත් මිසින් උන පාර තාම නෑ:lol:

    මේ ජාලේ බැහැලා ඉන්න එකෙක්ට හැම වෙලේම ඇක්ටිව් නම් එක දිගට හැන්ගිලා ඉන්න බෑ බන් කවදාවත්

    KALAYAK MATHKADA EKEK MUSLIM SET 1K MARUWA
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113
    රත්තරං;21152793 said:
    Dan katawath muslim apiwa maranna ba:frown::frown:

    Pressam wela hitapan moratuwa patte set 1k gemata besse a dawas wala.mathka vidiyata musim gamakatama gema dunna un set eka.borunam polisiyen ahala balapan gema kohomada kiyala.