මේකයි බන් වැඩේ. . සමහරුන්ට ෆ්බී කියන්නේ මැජික් එකක් වගේ උන් ෆොටෝ එකක් දානවට වඩා දෙයක් ෆ්බී එකේ කරන්න දන්නෙත් නෑ. .
සමහරක්ට සල්ලි ටිකක් ලැබුනම ඒකත් මැජික් වගේ ඉතින් කන එකයි රෙන එකයි සේරම කරන්නේ තව එකෙක්ට පේන්න. .
තව සමහරක් පට්ට මෝඩයි. . මෝඩකම කියන්නේ තමන්ගෙම දුවගේ ෆොටෝස් ෆ්බී දදා ලස්සනද අහන මට්ටමට පහලට වැටිලා. .
මුන් සේරමව ගෙනල්ල දැලිපිහියෙන් කිරිකන විදිය උගන්නන්නම වෙනවා. .
අපි බලන්නේ බන් ගේ ඉස්සරහ ගහක් වත් වවන්න ඇතුල පෙන්නේ නැති වෙන්න. මුන් පුලුවන්නම් රෙද්ද උස්සලත් දානවා පොටෝ


ලබන මාසෙට මම අව්රුදු 5යි එලකිරියේ...එදත් අදත් ඇක්ටිව්.. එක දිගටම.. එදා තිබ්බ රෙස්පෙක්ස්ට් එක තාම තියන් ඉන්නවා...

