උඹටත් කරන්න දෙයක් නැහැ මෙතනදි...........
මොකද ඔය වගේම ප්‍රශ්නයක් මම දන්න අක්කා කෙනෙක්ටත් වුනා.................
ගෙදර තාත්තා බොන්න පටන් ගත්තහම අයේ කියලා වැඩක් නැහැ............
ප්‍රශ්නම තමා ඉතිං...........
දැං උඹ දන්නවනේ ඇත්ත සිද්දිය...............
දැං හරි දේ කරපං.............
උඹ දිනනවා අනිවා.................
ජයවේවා..........

මේ ඈත්තම කතාවද බං.....?? මාර අප්සෙට් බං මේක අහලා මටත්..... 