ළමයා බර අඩු උනාම සාමාන්යෙන් සීසර් කරලා ගන්නේ ... එහෙම උනා නම් උබගේ වයිෆ් ට තව දුක් විදින්න වෙනවා .... වයිෆ් ගේ වාසනාවට කෙල්ල නොර්මල් ඇවිල්ලා තියෙන්නේ .... එක මැරෙන්න ආපු ගමනක් නෙමේ පුතේ .... වෙනදට වඩා ආදරෙන් දෙන්නවම බලාගනින් .... පොඩි එකාගේ හැම වෙනසක්ම නිරීක්ෂණය කරපන් .... අවධානය තමා වැදගත් .....
රාගමත් ඔහොම තමා බන් .... වෝර්ඩ් එකේ ඩොක්ටර් ඇවිල්ලා බලලා මෙයාව ඉක්මනට දාන්න ලේබර් රුම් කිව්වම තමා දාලා තියෙන්නේ වයිෆ් ව .. බයේ ඉදලා තියෙන්නේ යනකොට එලියට වැටෙයි කියලා .... මොකද වයිෆ් ට කලින් වෝර්ඩ් එකේ දීම එක්කෙනෙක්ගේ බබා එලියට ඇවිල්ලා ... පුද්ගලික රෝහල් වල තියෙන සැප නැ ඉතින් රජයේ රෝහල් වල ......හැබැයි කාසල් එකේ නම් එහෙම නෑ කියලා කියනවා ....
උබගේ අතීතේ ගැන නම් දන්නේ නෑ පුතේ, හැබැයි දෙවෙනි වයිෆ් එක්ක ලොකු පිම්මක් පැනලා තියෙනව.. පොඩි එකාට දිගටම මව් කිරි දීපන් . කිරිපිටි පුරුදු කරන්න යන්න එපා ... ඒ වගේම අම්මලා කියන ගොඩ වෙදකම් වලටත් යන්න එපා ..... උබ ඉන්න තැනක තියාගනින් දෙන්නව .... හැම වෙලාවේම බබාගේ වෙනසක් උනොත් දන්නා දොස්තර කෙනෙක්ගේ සහය ගනින් ... බබාට එක පළපුරුදු ඩොක්ටර් කෙනෙක්ව තියාගනින් බෙහෙත් ගන්න ... අවුරුදු දෙක තුන යනකන් .... කෙල්ලගේ ප්‍රතිශක්තිය එහෙම හැදෙනකන් මව් කිරි නවත්තන්න එපා .
එහෙනම් සුබ පැතුම් දෙපලටම ....
මේකේ කොහොමත් මන්ද මානසික පිරිසක් ඉන්නවා .... ඔරිජිනල් ලොගින් එකෙන් නැතුව ෆේක් එකෙන් ඇවිත් රෙප් කපන පයිය නගින්නේ නැති, කෙල්ලෙක් දැක්කම කලිසමේ යන, කෙල්ලෙක්ගෙ අතින් අල්ලලාවත් නැති, හැබැයි ඔරිජිනල් එකෙන් ඈවිත් උපාසක පොර ටෝක් දෙන පොන්නයෝ පිරිසක් ඉන්නවා .. ඒවා වැඩිය ගණන් ගන්න එපා
මෙන්න මන් ගානේ 36+

Last edited: