තාත්ත කෙනෙක් උනා..

Status
Not open for further replies.

Epoche97

Active member
  • Sep 9, 2018
    523
    51
    28
    පිට රටවලින් එනවනෙ මෙඩිකල් ස්ටුඩන්ට්ලා මෙහේ ෆැකල්ටි ඩිග්‍රි කරන්න(නේපාලෙ, භූතානේ එහෙම අයිලන්ඩ් රැන්ක් ගත්ත සෙට්1 කලම්බු මෙඩිකල්1 එනවා). තව වෙන වෙන රටවල ගොඩක්ම යුරොප් වල උනුත් එනවා ස්ටුඩන්ට් එක්ස්චෙන්ජ් වලට.. අපේ මෙඩිකල් ස්ටුඩන්ට්ල ප්‍රැක්ටිස් වෙන්නේ රියල් ලෙඩ්ඩුන්ගෙන්මනේ.. පිට රටවල එහෙම බෑ.. ඒවට චාන්ස් දෙන්නේ නැඇ. රියල් ලෙඩ්ඩුන්ගෙන් ප්‍රැක්ටිස් වෙන1 ඉලීගල්.. නමුත් මෙහෙ වෙන්නේ ඒකෙ අනිත් පැත්ත.. පිට රටවලින් ආව උන් පුදුම වෙනවලු මේහේ මේ වැඩේ නිසා... අපේ රටේ ලෙඩ්ඩු කියන්නේ දොස්තරගේ වහල්ලු... හැම අතින්ම එහෙමයි.. ඔතන ඉදලා පාදඩදෙණියලගේ බලු ඉල්ලීම් දක්වාම තැලිලා පෑගිලා පොඩි වෙන වහල්ලු තමයි රට වැසියො... නලපන් කොච්චර කේදවාචකයක්ද කියල ඒක..
    අවුරුදු 12දි hospital එකේ මාත් මාස ගානක් හිටපු හින්දා මේ training වෙන doctors ලා කොච්චර වදයක් දෙනවද කියන එක නම් අත්දැකීමෙන්ම දන්නවා. :no: rep+
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අවුරුදු 12දි hospital එකේ මාත් මාස ගානක් හිටපු හින්දා මේ training වෙන doctors ලා කොච්චර වදයක් දෙනවද කියන එක නම් අත්දැකීමෙන්ම දන්නවා. :no: rep+

    tikak hithala balanna...
    doctor atha dala balala iwara unata passe, purudu wena ewun one by one, atha daanakota kochchara wedanawakda kiyala....
    kaalakanni...
    mama randuwata giye naha..
    giyanam un daruwagenuyi wifegenuyi pali gannawa...
    kochchara monawa unath, e serama eka paththak una nam ape baba me weddi nathi wela..
    e nisayi iwasan hitiye..
     
    • Like
    Reactions: Epoche97

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඇස් දෙකට කඳුලුත් ආවා...හැමදේම හොඳින් සිද්ධ වෙනවා.
    ජය වේවා....පුංචි දෝණි ජීවිතේ ජය ගන්නවා.:love::love:
     
    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    tikak hithala balanna...
    doctor atha dala balala iwara unata passe, purudu wena ewun one by one, atha daanakota kochchara wedanawakda kiyala....
    kaalakanni...
    mama randuwata giye naha..
    giyanam un daruwagenuyi wifegenuyi pali gannawa...
    kochchara monawa unath, e serama eka paththak una nam ape baba me weddi nathi wela..
    e nisayi iwasan hitiye..
    :yes::yes::yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    tikak hithala balanna...
    doctor atha dala balala iwara unata passe, purudu wena ewun one by one, atha daanakota kochchara wedanawakda kiyala....
    kaalakanni...
    mama randuwata giye naha..
    giyanam un daruwagenuyi wifegenuyi pali gannawa...
    kochchara monawa unath, e serama eka paththak una nam ape baba me weddi nathi wela..
    e nisayi iwasan hitiye..

    100% true..
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    100% true..

    ඉස්පිරිතාල වල ඇතුලේ සහ ඉන් පිටත සිද්ධ වෙන අකටයුතුකම් ගොඩක් මම දැකල තියෙනවා.....
    ඒකට ඉස්පිරිතාල වල දිනපතා රස්තියාදු වෙලා කට්ට කන්නම ඕනේ...
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    කලින් කතන්දරෙත් කියෙව්වා මචං , ජීවිතේ ගැටලු වලට මුහුණ දීල ඒවා ජයග්‍රහණය කරන එක තමයි ලොකුම දේ ..!

    සුභ පැතුම් යාලුවා..!!!
    බුදු සරණයි !
     
    wisedude

    Well-known member
  • Sep 17, 2010
    699
    309
    63
    Meka thamai Jeewithe machan
    Api hemotama Kathawak tiyanwa.
    Hebi oyage kathawa Ara TV serieas eka wage..
    Mara feeling ekak enna machan meka kiyewwata passe
    Bedagattata bohoma isthuthi machan..
    Oyala okkotama Budusaranai Saman Devi Pihita..
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,011
    34,469
    113
    මේක කියෙව්වම බඩ පපුව දාලා පිච්චිලා ගියා. දරු සෙනෙහස කියන එක සම සිඳගෙන මස් සිඳගෙන ඇට ඇට මිඳුලු වලටම කිඳා බැහැපු දෙයක්. ගොඩක් අය උඹට උදව් කරලා තියෙනවා. මොනවා උනත් අනුන්ගේ දුක තේරෙන අය ඉන්න හොඳම රට මේ ලංකාව විතරයි. (කාලකන්නි දේශපාලුවන් ඇරෙන්න)
     
    • Like
    Reactions: clumsyhulk
    Status
    Not open for further replies.