අවුරුදු 12දි hospital එකේ මාත් මාස ගානක් හිටපු හින්දා මේ training වෙන doctors ලා කොච්චර වදයක් දෙනවද කියන එක නම් අත්දැකීමෙන්ම දන්නවා.පිට රටවලින් එනවනෙ මෙඩිකල් ස්ටුඩන්ට්ලා මෙහේ ෆැකල්ටි ඩිග්‍රි කරන්න(නේපාලෙ, භූතානේ එහෙම අයිලන්ඩ් රැන්ක් ගත්ත සෙට්1 කලම්බු මෙඩිකල්1 එනවා). තව වෙන වෙන රටවල ගොඩක්ම යුරොප් වල උනුත් එනවා ස්ටුඩන්ට් එක්ස්චෙන්ජ් වලට.. අපේ මෙඩිකල් ස්ටුඩන්ට්ල ප්‍රැක්ටිස් වෙන්නේ රියල් ලෙඩ්ඩුන්ගෙන්මනේ.. පිට රටවල එහෙම බෑ.. ඒවට චාන්ස් දෙන්නේ නැඇ. රියල් ලෙඩ්ඩුන්ගෙන් ප්‍රැක්ටිස් වෙන1 ඉලීගල්.. නමුත් මෙහෙ වෙන්නේ ඒකෙ අනිත් පැත්ත.. පිට රටවලින් ආව උන් පුදුම වෙනවලු මේහේ මේ වැඩේ නිසා... අපේ රටේ ලෙඩ්ඩු කියන්නේ දොස්තරගේ වහල්ලු... හැම අතින්ම එහෙමයි.. ඔතන ඉදලා පාදඩදෙණියලගේ බලු ඉල්ලීම් දක්වාම තැලිලා පෑගිලා පොඩි වෙන වහල්ලු තමයි රට වැසියො... නලපන් කොච්චර කේදවාචකයක්ද කියල ඒක..
rep+අවුරුදු 12දි hospital එකේ මාත් මාස ගානක් හිටපු හින්දා මේ training වෙන doctors ලා කොච්චර වදයක් දෙනවද කියන එක නම් අත්දැකීමෙන්ම දන්නවා.rep+
tikak hithala balanna...
doctor atha dala balala iwara unata passe, purudu wena ewun one by one, atha daanakota kochchara wedanawakda kiyala....
kaalakanni...
mama randuwata giye naha..
giyanam un daruwagenuyi wifegenuyi pali gannawa...
kochchara monawa unath, e serama eka paththak una nam ape baba me weddi nathi wela..
e nisayi iwasan hitiye..

100% true..