තාප්පයක් ගහනව වෙනුවට

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    පොඩි අදහසක් ඕන උබලගෙන්.අපිට අයිති ගෙදරක් තියෙයි.. අපි වැඩිය එහෙ නවතින්නේ නෑ.. ඒ අපේ ගෙදරයි එහා ගෙදරයි අතර බැම්මක් ලොකුවට ගහල නෑ ..උනුයි අපියි දැන් එච්චර හොද නෑ. ලොකු බැම්මක් ගහන්න බෑ. ශක්තිමත් බවත් එක්ක උන්ගේ පැත්තට අවුලක් වෙන්න ඉඩ තියෙයි. (බාස් කෙනෙක් ගෙනතුත් බැලුවා) තාප්පයක් නැතිව මොනවද හොද විසදුම්?

    අමානෝ ෂීට් ගහන්න කියල බැලුවේ..ඊට වඩා වෙනස් දෙයක් කරන්න පුලුවන්ද?
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    පතොක් හිටෝපන්..
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    උබේ පුකේ හිටවගනින් ගොං බිජ්ජා :P:P:P
    පුක තුවාල වෙන වැඩක්...

    download.jpeg

    ------ Post added on Sep 20, 2021 at 5:30 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    අද කාලෙ ඉඩමකට තාප්පයක් නැතුව ඉන්නව කියන්නෙ තනිකර වහක්...
    තාප්පෙ බැඳගත්තම අසල්වැසි වලි කේසුත් සෑහෙන අඩුවෙනව.

    එහෙම අමාරුනං මායිමට පවුන්ඩේශන් එකක් දාල කොළපාට දැලක් ගහන්න
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    ශක්තිමත් බවත් එක්ක උන්ගේ පැත්තට අවුලක් වෙන්න ඉඩ තියෙයි

    mokadda me harupe
     
    • Like
    Reactions: elektro

    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    තාප්ප තමා හොඳම මචං. නැත්තං බාග තාප්පයක් ගහල හය්ය අමානෝ එකෙන් උසට ගහපං. මෙහෙත් ඉන්නව මල වාත ටිකක්. අපි ඉතින් ගම්බද නෙ. ලග ලග ගෙවල් නෑ. බෝඩිමේ ඉද්දි නං ගෙවල් එක ලග නිසා අප්පිරියා උනා අසල්වාසියො
     
    • Like
    Reactions: elektro

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    amano hodai... Thickness eka wedi eken gahapan..
    Thanks mchn

    Koheda land eka? Wikunanoda?
    ne ban :( kandy wala.
    බාගයක් බැම්ම ගහලා , ඉතුරු හරිය යකඩ කූරූ ගහලා උස්සපන්
    eka thama neda ..hoda adahasak.thanx bro
    පුක තුවාල වෙන වැඩක්...

    View attachment 144637
    ------ Post added on Sep 20, 2021 at 5:30 PM
    api hodai kianawa neme. api nan case daagena ne ban ehe. e gedara geni wate pite okkoma ekka tharahai :D maaim case thama :P

    kola pata dal watak gahuwoth moko...
    thappayak taram mokakwath orothtu denne num nehe

    අද කාලෙ ඉඩමකට තාප්පයක් නැතුව ඉන්නව කියන්නෙ තනිකර වහක්...
    තාප්පෙ බැඳගත්තම අසල්වැසි වලි කේසුත් සෑහෙන අඩුවෙනව.

    එහෙම අමාරුනං මායිමට පවුන්ඩේශන් එකක් දාල කොළපාට දැලක් ගහන්න
    thanx ban
    Amano Sheets
    thanks
    ශක්තිමත් බවත් එක්ක උන්ගේ පැත්තට අවුලක් වෙන්න ඉඩ තියෙයි

    mokadda me harupe
    thiyena widiyata. ehaa peththata kadan wetena line ekak thiyei. ekai ban
    තාප්ප තමා හොඳම මචං. නැත්තං බාග තාප්පයක් ගහල හය්ය අමානෝ එකෙන් උසට ගහපං. මෙහෙත් ඉන්නව මල වාත ටිකක්. අපි ඉතින් ගම්බද නෙ. ලග ලග ගෙවල් නෑ. බෝඩිමේ ඉද්දි නං ගෙවල් එක ලග නිසා අප්පිරියා උනා අසල්වාසියො
    ow ban :( thanks wewa
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    තාප්පේ නැත්නම් හොඳට තියෙයි අහක්වෙලා
    ඉඩම ලොකු නම් හිටන් අඩියක් විතර අනිත්පැත්ත අතහැරලා අහක් වෙලා උඹලා තාප්පේ ගැහුවනම් මක්ක වෙනවයි