තාප්පෙකට Paint

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,658
    3,374
    113
    තාප්පෙකට ගාන්න දැන් තියෙන හොදම පේන්ට් වර්ගය මොකක්ද ????

    ඉස්සරනම් ගෑවේ dulux ; දැන් හොද මොනවද ??

    දන්නා සිංහලු කියන්න ලගදි paint කල ….
     
    • Like
    Reactions: Solo Rider

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York

    Daara bayyo tikak me song eka (sorry unge anthem) daagena thamai paint kare thappa walata keliye. awilla uththarayak dei poddak hitapan. UN tharam hodata thappa paint karanna danna eun naha lake pankawe.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,581
    1
    57,709
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Thaappekata water proof ayi?

    තාප්පේ ඇතුලට තෙත ගතිය ගියාම පේන්ට් එක ඉක්මනට පුස් බැඳිලා කළු ගැහෙනවා. හරි විදිහ තාප්පේ දෙපැත්තම waterproof paint එකක් ගැන එක. එක පැත්තක් විතරක් පේන්ට් කරනවා නම් ලාබ පේන්ට් එකක් ගැන එක තමයි හොඳ.

    තාප්පෙකට ගාන්න දැන් තියෙන හොදම පේන්ට් වර්ගය මොකක්ද ????

    ඉස්සරනම් ගෑවේ dulux ; දැන් හොද මොනවද ??

    දන්නා සිංහලු කියන්න ලගදි paint කල ….

    මගේ තාප්ප, තෙමෙන බිත්ති වල Wapp, Thames, Dulux Weathershield ගෑව.
    Thames එක ගැන ඒ තරම් හොඳක් කියන්න බැහැ
     
    • Like
    Reactions: ChamaraGL

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,172
    928
    113
    තාප්පේ ඇතුලට තෙත ගතිය ගියාම පේන්ට් එක ඉක්මනට පුස් බැඳිලා කළු ගැහෙනවා. හරි විදිහ තාප්පේ දෙපැත්තම waterproof paint එකක් ගැන එක. එක පැත්තක් විතරක් පේන්ට් කරනවා නම් ලාබ පේන්ට් එකක් ගැන එක තමයි හොඳ.

    මගේ තාප්ප, තෙමෙන බිත්ති වල Wapp, Thames, Dulux Weathershield ගෑව.
    Thames එක ගැන ඒ තරම් හොඳක් කියන්න බැහැ
    wapp eka hondaida thappekata dulux ekata wadiya? apeth dulux dan awurudu 12k thisse gaanne. awurudu 2-3kata sarayak paint karanna one nathnam chater
     
    • Like
    Reactions: ChamaraGL

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,093
    1
    100,775
    113
    34
    Kalutara
    ඉස්සර නම් Dulux දැන් හොඳ මොනවද අහන්නේ, ඇයි දැන් Dulux කඩේ නැද්ද? නැත්තන් කොලිටි බාල කරලද?
     
    • Like
    Reactions: ChamaraGL

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,581
    1
    57,709
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    wapp eka hondaida thappekata dulux ekata wadiya? apeth dulux dan awurudu 12k thisse gaanne. awurudu 2-3kata sarayak paint karanna one nathnam chater
    mage thappetayi, wahaletai wapp gewa, dan awuruddak withara athi. thama awulak wela ne.

    mata ona wapp color eka thibune nethi nisa dulux gapu than thiyenawa. ewath awulak wela ne thama.

    Thames bitthi wala gewa, dan eke green color fungus ekak hadila.
     
    • Like
    Reactions: ChamaraGL

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,264
    4,632
    113
    • Like
    Reactions: ChamaraGL