Dan siyalla wenas wela nisa ahala beluwe machanඉස්සර නම් Dulux දැන් හොඳ මොනවද අහන්නේ, ඇයි දැන් Dulux කඩේ නැද්ද? නැත්තන් කොලිටි බාල කරලද?
Dulux walata wada wapp hodaida???mokakda reliable..තාප්පේ ඇතුලට තෙත ගතිය ගියාම පේන්ට් එක ඉක්මනට පුස් බැඳිලා කළු ගැහෙනවා. හරි විදිහ තාප්පේ දෙපැත්තම waterproof paint එකක් ගැන එක. එක පැත්තක් විතරක් පේන්ට් කරනවා නම් ලාබ පේන්ට් එකක් ගැන එක තමයි හොඳ.
මගේ තාප්ප, තෙමෙන බිත්ති වල Wapp, Thames, Dulux Weathershield ගෑව.
Thames එක ගැන ඒ තරම් හොඳක් කියන්න බැහැ
------ Post added on Nov 13, 2023 at 4:34 PM
Good reveiew..wapp and dulux walin mokakda cheap???mage thappetayi, wahaletai wapp gewa, dan awuruddak withara athi. thama awulak wela ne.
mata ona wapp color eka thibune nethi nisa dulux gapu than thiyenawa. ewath awulak wela ne thama.
Thames bitthi wala gewa, dan eke green color fungus ekak hadila.
------ Post added on Nov 13, 2023 at 4:37 PM
Aye jivitheta paint karala iwarai wena akak neah???weather-shield wage..hodama paint eka floor paint eka. hardner ekai resin ekai enne. 1 or 2 litre walin tappema ganna puluwan. weather shield jarawa wage neme. discolor wen na, malaata hedila yan na. ganna oni okkoma brand wala weather shield gaala tama okata awe. dan 7years. brillient white nikan rubber eka wage tianawa
https://nippon.s3.ap-southeast-1.amazonaws.com/products/269c2889b5b256ef90bb895b687eaf7e5e29a0a5.jpg
------ Post added on Nov 13, 2023 at 4:39 PM