මචන්ලා අඩි 90 ක් දිග අඩි 5ක් උස තාප්පයක් බ්ලොක් ගල වලින් හදන්න කීයක් යයිද?
වෑලි ගල්කුඩු මික්ස් කරලා කරන්න පුලුවන්, ඉස්සරහ පෑත්ත කපරාරු කරන්න ඕන.
ඉඩමේ බෑවුම තියෙනවා.. තප්පේ කෙලවර හරිය බෑම්ම අඩි 4ක් විතර උස්සන්න වෙනවා. ඒ හරියට බෑම්ම වෑඩියි බ්ලොcක් ගල් අඩුයි. කෑලි 3කට ත්මයි ගහන්න වෙන්නේ.