තාප්ප ප්‍රශ්නයක්

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,944
    1
    9,746
    113
    Gampaha
    කවුද බං ඔහොම කියන්නේ. මම ඉන්නෙත් වෙන්දේසි ඉඩමක. ඉඩම් කට්ටි 24ක් තියෙනවා. දැනට පදිංචි 14යි. මහපාරේ ඉදලා ගමේ ඉඩම් දෙකක් මැද තියෙන පාරෙන් තමයි ඉඩමට එන්න තියෙන්නේ. මගේ ඔප්පුවේ පැහැදිලිවම සදහන් වෙලා තියෙනවා පාරට ලොට් නම්බර් එකකුත් දාලා ඒක මාස්ටර්ප්ලෑන් එකට අයිති නේවාසිකයන්ට විතරයි කියලා. අපි පාරත් තාර දාගත්තා ප්‍රාදේශීය සබාවට කියලා. පාරට ලයිටුත් උන්ම දාලා දුන්නා. ඉස්සරහා ඉඩමේ ගමේ එකා අපේ වෙන්දේසි පාරෙනුත් පාරක් ගන්න තාප්පයක් බැන්දා ඒ පාරට කට තියලා. අපි ප්‍රාදේශීය සබාවට කිවුවා. උන් ආවා. ඒ පාර උන්ට අයිති නැහැ කිවුවා. වහාම ගේට්ටු කට වහන්න කිවුවා. ගමේ එකාට හැම තැනම හිතවත්කම් තිබ්බ පොරක්. ඒත් ඔප්පුවල ‍/ ප්ලෑන් වල සදහන් වෙලා තියෙන දේට පිටින් සභාවටවත් වැඩ කරන්න බැහැ.
    අපේ පාරටත් ලොට් නම්බර් ඔක්කොම තිබ්බ. සීය අතින් ගෙවල කනු 10ක් දාල කරන්ට් අරන් තිබ්බෙත්. පස්සෙ ඉඩම් කෑලි කරල ගෙවල් ගාන වැඩි උනාම පාර නැති උනා. තාමත් ඔප්පුවක් තියෙනව පාරට ඒත් දැන් අපිට අයිති නෑ. සභාව ඉන්නෙ නීතිය විමසන්න නෙමේ තියෙන නීතිය ක්‍රියාත්මක කරන්න. ඒක අභියෝග කරන්න නම් අධිකරනයට යන්න ඕනෙ. උබේ ඔය ගේට්ටු කට තිබ්බ එකා පාර ඉල්ලල නඩුවක් දැන්මොත් පාර ගන්නත් පුලුවන්. සභාවෙන් තාරයි ලයිටුයි දුන්න නම් ඕක නිකන්ම දින්න පුලුවන් නඩුවක්. සල්ලි පාස් උන ටෙන්ඩර් එක පෙන්නුව ගමන් ඌ නඩුව දිනුම්. උබලට හුලන්

    උබලත් යකෝ පුදුම කුහකයොනෙ. පාර පෞද්ගලිකයි කියල අයිතිවාසිකම් කියල වෙන එකෙකුට පාර දෙන්නෙත් නෑ. ඒත් මහජන බදු වලින් තොපේ පෞද්ගලිකයි කියන පාර තාරත් දාගෙන. හෙන ඕනෙ නැද්ද? පුදුම අවස්තාවදී පරහැත්තක් තමා මේ රටේ ඉන්නෙ
     
    Last edited:

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636

    පිස්සෙක් වගේ මෙතන නිකන් උඩු බුරැන්න එපා බං. මං පැහැදිලි කලේ නීතිමය තත්ත්වය. අපි ඉඩම් ගත්තේ පුද්ගලික පාරක් අපිට තියෙන නිසා. ඒ වෙනුවෙන් අපි වැඩි මුදලක් ගෙවලා තියෙනවා. ඒක අපේ අයිතිය. මං අර කිවුව පොර ඉන්නේ ප්‍රධාන පාර අයිනේ. මිනිහට ප්‍රදාන පාරෙන් එන්න ගේට්ටුවක් දාලා හදාගෙන තියෙන්නේ. පාරක් නැති එකෙක් නෙමෙයි. නිකන් පිස්සෙක් වගේ කතා කරන්න එපා කෙනෙක් තමන්ගේ මතයක් දැක්කුවම. ඒක මගේ අයිතිය මගේ මතය.
    අනිත් වැදගත්ම කාරණය තමයි ඉඩමක් කට්ටි කරද්දි මනින එකා ඒකට අනිවා පාරක් ලැබෙන විදිහට තමයි අදින්නේ. පාරක් නැත්තනම් තමයි පාරක් මාර්ක් කරන්නේ ලොට් නම්බර් එකත් එක්ක. පාරක් නැති ඉඩමක ප්ලෑන් එකක් සභාවෙන් අනුමත කරන්නේ නැහැ.
     
    ඉතින් ඕයි මොකටද පෞද්ගලික පාර මහජන බදු වලින් තාර දාගත්තෙ. ඒ මදිවට කනුත් දාගෙන ලයිට් ගන්න. මහජන බදු මුදල් හොරාකාල පෞද්ගලික වැඩවලට තව ටෝක්සුත් දෙනව.. හරි නීතියට වැඩ කරන එකා :ROFLMAO:
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,114
    9,959
    113
    දායක සබා කතන්දර වෙනයි. මළාම ගෙනියන කතා වෙනයි. ඉන්නකන් පිලිවෙලට සැපට පට්ට කුහකව ජීවත් වෙයල්ලා.
    ඔය අඩුකුළේ පරයෝ ගැන හිතලා කරන කැපකිරීම් හොන්ඩර ගානින් පලදෙන්න ගන්නවා පරම්පරා ගානකට

    මගේ අත්තම්මා ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ ඉල්ලීමකට විසාල වත්තත්තක මැදින් හාමුදුරුවන්ට මහපාරට යන්න අඩි පාරක් දීලා අනිතිමට පෙරහැරවල් ඉඳල යන්න ගත්තා. පාර වැහුවම ගමේ චන්ඩි ටික බැහැලා වැටවල් කඩල දානවා. අන්තිමට තුන්වෙනි පරම්පරාවත් නඩු කියනවා🤬

    එක පොදක් අනුකම්පා කරන්න එපා ඔය වගේ දේ වලට. කුහක වෙන තරමට ප්‍රශ්ණ අඩුයි.
    oya vage seen ekak wuna apita. ape gedra tibbe town eke. pitipasse river ekak tibba. ekata yana parath ekka land eka aithi apita. api gedara wikunnana hadankota kiwwa ara idame utah bookthiya tiyei kiyala kiwwa ara vesige putha (ape relative ekek). passe api wall ekak gahuwama pora chandiyo tika aran awill kaduwa.

    pora game inna ewunata kiyawa kiyawa idiya injection order ekak gahala idama wikunanna denne na kiyala. aithiya apita tibbath nadu gihin iwara wenkorta kawada iwara wei da danne na. aru hena modya sadde dammata. ape tatta kale mokadda hari ubata river ekata yanna parak dennum kiyala ainene kallak wenkara dunna. liyala dunne na. aruta hena happy.

    eeta passe katawath kiyanne natuwa shape eke ape ge wikka. wikunanakan pora danne na. mokada porta attama oni wela tibbe ara idma aithi karganna.
    meka aranchi wuna gaman pora uge gedrara wikunanna try kala api mokaak hari gemak gahai kiyala. mokada ape godak maima awurudu ganak tisse wata gahala allan hitiye. anthimata ape tatta game ewunta kiyala tibba oya kariya alla gathe idam kalle wena oppuwak tiyei. oka wikunanna haduwoth nadu danawa kiyala. ganna hitapu ekwun okkma atha arla damma. ekama ekek awilla ape thatta kiwwa aru alla gatha kallata salli dennum e kallath liyanna kiyala.

    aru balla vage shape wela salli dunna aru issraha. chandinta molen game gahnna oni.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,738
    1
    57,961
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපේ පාරටත් ලොට් නම්බර් ඔක්කොම තිබ්බ. සීය අතින් ගෙවල කනු 10ක් දාල කරන්ට් අරන් තිබ්බෙත්. පස්සෙ ඉඩම් කෑලි කරල ගෙවල් ගාන වැඩි උනාම පාර නැති උනා. තාමත් ඔප්පුවක් තියෙනව පාරට ඒත් දැන් අපිට අයිති නෑ. සභාව ඉන්නෙ නීතිය විමසන්න නෙමේ තියෙන නීතිය ක්‍රියාත්මක කරන්න. ඒක අභියෝග කරන්න නම් අධිකරනයට යන්න ඕනෙ. උබේ ඔය ගේට්ටු කට තිබ්බ එකා පාර ඉල්ලල නඩුවක් දැන්මොත් පාර ගන්නත් පුලුවන්. සභාවෙන් තාරයි ලයිටුයි දුන්න නම් ඕක නිකන්ම දින්න පුලුවන් නඩුවක්. සල්ලි පාස් උන ටෙන්ඩර් එක පෙන්නුව ගමන් ඌ නඩුව දිනුම්. උබලට හුලන්

    උබලත් යකෝ පුදුම කුහකයොනෙ. පාර පෞද්ගලිකයි කියල අයිතිවාසිකම් කියල වෙන එකෙකුට පාර දෙන්නෙත් නෑ. ඒත් මහජන බදු වලින් තොපේ පෞද්ගලිකයි කියන පාර තාරත් දාගෙන. හෙන ඕනෙ නැද්ද? පුදුම අවස්තාවදී පරහැත්තක් තමා මේ රටේ ඉන්නෙ
    එහෙම ඉබේටම ප්‍රදේශීය සභාවට පුද්ගලික පාරවල් අයිති වෙන්නේ නෑ. පාරට අයිති ලොට් එක, ඒකට අයිතිය තියෙන හැමෝම අත්සන් කරලා ප්‍රදේශීය සභාවට පවරන්න ඕනෙ.

    ලෑන්ඩ් සෙල් කරන ආයතන ගොඩක් වෙලාවට ඔහොම පාරවල්, පොදු ඉඩම් කොටස් කෙලින්ම ප්‍රාදේශීය සභාවට ලියනවා
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    ඉතින් ඕයි මොකටද පෞද්ගලික පාර මහජන බදු වලින් තාර දාගත්තෙ. ඒ මදිවට කනුත් දාගෙන ලයිට් ගන්න. මහජන බදු මුදල් හොරාකාල පෞද්ගලික වැඩවලට තව ටෝක්සුත් දෙනව.. හරි නීතියට වැඩ කරන එකා :ROFLMAO:
    ඒකනේ බං කියන්නේ... උඹලා යමක් හරියට දැනගෙන නෙමෙයිනේ පොර ටෝක් දෙන්නේ. අපි ඔය වැඩ කරගත්තේ විශේෂ හිතවත්කමක් නිසාවත් පගාවක් දීලාවත් නෙමෙයි. ප්‍රයිම් එකෙන් වෙන්දේසි කරපු ඉඩම්. ප්‍රදේශීය සබාවේ පෝර්ම් සෙට් එක හරියට පිරෙව්වා පුද්ගලික පාරක් යනුවෙන් සදහන් ප්ලෑනත් ඒ වගේම දැනට පදිංචි වෙලා ඉන්න උන්ගේ ඔප්පුවේ පිටපතුත් දුන්නා. සේරම ඉඩම් 24යි. ප්‍රාදේශීය සභාවෙන් අනුමතයි පදිංචියට කියලා. ඉතිං උන් තාරදාලා ලයිට් දීලා ගියා. ටෙලිකොම් එකෙන් ටෙලිපෝන් දුන්නා. වෝටර් බෝඩ් එකෙන් වතුර දුන්නා.දැන් මෙතන මොකක්ද අවුල... අපි සේරම නීත්‍යාණුකූලව කරලා තියෙන්නේ... ඉතිං අර කිවුව පොරගේ නෑයෙකුත් වැඩ කරනවා ඒ ප්‍රාදේශීය සභාවෙම. දැනටත් ලයිට් පිච්චුනාම ලයිට් දාන්නේ ප්‍රාදේශීය සභාවෙන්. එහෙනන් මොකක්ද අවුල බං.