තාමත් බාලක පාසල් බාලිකා පසල් පවත්වාගෙන යන්නේ ඇයි?

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    අපේ ඉස්ක‌ෝලේ නම කිව්වම ‌මේ දවස්වල රාජ්‍ය ආයතනයකින් නම් ලේසියෙන් වැඩක් කරගන්න හම්බෙන්නේ නෑ ‌යකෝ :lol:
     
    • Haha
    Reactions: kevin_levin

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,546
    5,776
    113
    ම්ශ්‍ර පාසල් හොදයි
    නමුත් ට්‍රිප් එකක යනකොට වෙනම යන්න ඔනේ චක්‍රලේක වලට අනුව.
    පුද්ගලිකව මිශ්‍ර පාසල් හොදයි, සාපෙක්ශව ආත්මාර්තකාමී බව අඩුයි. කෙල්ලො යාලුවො මිස විරුද්ද ලින්ගිකයන්ම නෙවේ ( 100% නෙමේ හරි, මොකද පුද්ගල බද්ද දෙයක්නේ )
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    ඉස්කෝලෙ ඇඳුම් ගලවගෙනද උගන්නන්නෙ?
    එහෙම නෙවෙයි privacy එක ඕන individual විදියට මිසක් gender විදියට නෙමෙයිනෙ. අනික පබ්ලික් වොෂ්රූම් වල කරවුරුවත් හෙළුවෙන් ඉන්නෙ නෑනෙ😒
     
    • Sad
    Reactions: Heshan Daminda

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    I hear you. ඒත් මම හිතන්නෙ නෑ සෙග්‍රිගේටඩ් ඉස්කෝල වලින් ලොකු ගැටලුවක් වෙනවයි කියල. විශේෂයෙන් අදකාලෙ ළමයින්ට පාසලෙන් පිට ලොකු ජීවිතයක් තියෙනව. ජෙනරලයිස් කරන්නෙ නැතුව දැකපු දෙයක් කියන්නම්, ගොඩක් මිසෝජිනිස්ටික් අය මම දැකල තියෙන්නෙ මධ්‍ය මහා විද්‍යාල වගේ මිශ්‍ර පාසැල් වල අයගෙන්. එතන තියෙන්නෙ ආර්ථිකමය් මෙව්ව එකක්.

    ඕල්සෝ, විසාකා, දේවි සහ කොන්වන්ට් පාසැල් නැතිකරන්න පිරිමි විදිහට අපි කැමති නෑ. ඒව දිවිහිමියෙන් ආරක්ෂා කරගන්න ඕනෙ 🙂

    පලි:
    ආගම් අනුව සෙග්‍රිගේටඩ් පාසැල් ගැනත් ඕකමයි. මේ ලඟඳි ට්විටර් වලත් කතාවක් ගියා ආගම් ජාතීන් උඩ හැදුන කොන්වන්ට්, ඕල්කට් පාසැල් එහෙම තිබිය යුතුද කියල. ඒවත් ඉතින් ගැටලුවක් නෑ. පබ්ලික් ෆන්ඩ්ස් වලින් දුවන ගමන් සීයට සීයක් අහවල් ආගමේය කිය කිය අප්සට් පොලිටිකල් අදහස් වලට බ්‍රීඩින්ග් ග්‍රවුන්ඩ් නොවෙන තාක්කල් (Looking at you Nalanda, Ananda and Zahira). ආනන්දය දෘශ්ඨිවාදීව හරි අවුල් තැනක් අපේ කාලෙ (හත් වෙනි මහින්දගෙ කාලෙ) නමුත් චූටි ඩයිවර්සිටි ක්වෝටා එකකින් මුක්කුවක් ගහල තිබ්බා. ඒක තව ටිකක් ලොකු කරල අනිත්වටත් තිබ්බ නම් හොඳයි. කොන්වන්ට් ප්‍රයිවට් උනත් සමහර ඒව ඇන්ග්ලිකන් සභාවෙන් ඇඩ්මින් උනත් අන්‍යාගමික ලමයි කොටසක් ඇඩ්මිට් කරගන්නව.
    whats your opinion on chandaananda buddhist college kandy? imo , its too extreme and brainwashing the young generation and limiting their thinking capacity.
     
    • Like
    Reactions: Jihadi john

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,971
    167,790
    113
    එකමත් එක රටක
    වික්ටොරියානු සම්ප්‍රදාය උන්ගෙ සංස්ක්‍ෟතිය කියල ලංකාවෙ උන් හිතන් ඉන්නෙ
    සිංහලුන්ට එක අමතක වෙලා .
    වික්ටෝරියාත් ඕක අමතක කරල වෙනස් වෙලා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    එහෙනම් විශ්ව විද්‍යාල පවා වෙන් කරන්න ඕන පිරිමි විශ්ව විද්‍යාල ගැහැණු විශ්ව විද්‍යාල කියලා
    එහෙම කරා නම් බෙලි කපන එක නතර කරගන්න පුළුවන්
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    whats your opinion on chandaananda buddhist college kandy? imo , its too extreme and brainwashing the young generation and limiting their thinking capacity.

    Yeah I've heard things in passing but I'm afraid I don't know anything about its admin or what is actually going on. Isn't that semi-government?

    I've had, and to some extent still have, similar concerns about Mahamewna Buddhist Colleges but I think those are not as problematic as one would noramlly think. They do not seem to have inherited the regressive aspects of their asapu culture yet.
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,971
    167,790
    113
    එකමත් එක රටක
    ආගම් අනුව සෙග්‍රිගේටඩ් පාසැල් ගැනත් ඕකමයි. මේ ලඟඳි ට්විටර් වලත් කතාවක් ගියා ආගම් ජාතීන් උඩ හැදුන කොන්වන්ට්, ඕල්කට් පාසැල් එහෙම තිබිය යුතුද කියල. ඒවත් ඉතින් ගැටලුවක් නෑ. පබ්ලික් ෆන්ඩ්ස් වලින් දුවන ගමන් සීයට සීයක් අහවල් ආගමේය කිය කිය අප්සට් පොලිටිකල් අදහස් වලට බ්‍රීඩින්ග් ග්‍රවුන්ඩ් නොවෙන තාක්කල් (Looking at you Nalanda, Ananda and Zahira). ආනන්දය දෘශ්ඨිවාදීව හරි අවුල් තැනක් අපේ කාලෙ (හත් වෙනි මහින්දගෙ කාලෙ) නමුත් චූටි ඩයිවර්සිටි ක්වෝටා එකකින් මුක්කුවක් ගහල තිබ්බා. ඒක තව ටිකක් ලොකු කරල අනිත්වටත් තිබ්බ නම් හොඳයි. කොන්වන්ට් ප්‍රයිවට් උනත් සමහර ඒව ඇන්ග්ලිකන් සභාවෙන් පාලනය උනත් අන්‍යාගමික ලමයි කොටසක් ඇඩ්මිට් කරගන්නව.
    බෞද්ධ පාසල් වලින් නම් ඔය කියන විදියට ආගම් කරේ තියන් යන්න උගන්නන්නේ නෑ . සන්කෘතියක් විදියට සමහර දේවල් තිබ්බට මුස්ලිම්, කතෝලික ඉස්කෝල වගේ නෑ .
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,810
    17,030

    ආනන්දයට සහ නාලන්දාවට අත නොතබනු!!! 😅
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    බෞද්ධ පාසල් වලින් නම් ඔය කියන විදියට ආගම් කරේ තියන් යන්න උගන්නන්නේ නෑ . සන්කෘතියක් විදියට සමහර දේවල් තිබ්බට මුස්ලිම්, කතෝලික ඉස්කෝල වගේ නෑ .

    මම අදහස් කලේ ආගමට වඩා පොලිටික්ස් ගැන.

    ඔව්. ඕල්කට් ඒව ගැන විතරක් කතා කරන්නම් මට අදහසක් නෑ අනිත් බෞද්ධ පාසැල් වල වාතාවරණය ගැන. අපි ඉස්කෝලෙ යන කාලෙම කතා කරපු දෙයක්; ඕල්කට් ඉස්කෝල වල තියෙන ඉටරස්ටින්ග් කම ප්‍රධාන වශයෙන් සිංහල බෞද්ධකම උඩ ඒව නිර්මාණය උනාට ආගමට සීමාව ඉක්මවා නතු වෙලා නෑ. සිංහල බෞද්ධකමත් එක්ක එන පොලිටිකල් අයිඩෙන්ටිටි එකට තමා ඒ තැන ලැබිල තියෙන්නෙ. ඔය නාලන්දෙ ගුරුවරු මගෙ යාලුවො එහෙම හරි ආඩම්බරෙන් කියන කතාවක් මම අහල තියෙනව අපි තමයි ලංකාවෙ තියෙන එකම 100% ක් බෞද්ධ පාසල කියල. ඒක ආගමික අරථයෙන් කියන කතාවක් නෙවේ.

    අපේ නම් දැනෙන්න තිබ්බා මහින්දගෙ කාලෙ ඒක නරකම තැනට යනවත් දැක්කා. තවමත් ආනන්දෙ දෘශ්ඨිවාදී ගැටලු ගැන විවේචනය කරල ලියපු ගමන් ක්ලාස්මේට්ල හිත රිද්දවගන්න, ජූනියර්ස්ලා මාස් රිපෝට් ගහන තත්ත්වයක් ලඟක් වෙනකම් තිබ්බා. Fanaticism පැහැදිලිවම තියනව හැබැයි ආගම සම්බන්ධයෙන් නෙමේ.
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,102
    113
    උබලා වගේ අඩු කුලේ ගංකබර mix school වලට යන උන්ට බල බල හූල්ලන්න 😂
     
    • Dislike
    Reactions: AnGeLHuNteR

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    මේකයි. 2500යෙ සංස්කෘතිය ‍රැකගන්න වෙන්න ඕනෙ ඔහොම පාසල් වෙන් කරල තියෙන්නෙ. ඕකෙන් වෙන්නෙ, නව යොවුන් අවදියෙ විරුද්ධ ලිංගික ආකර්ශණය ලැබෙන්න ඕන කාලෙ විරුද්ධ ලිංගිකයෙක් දකින්නෙ නැතිව හැදෙන එක. ඊට පස්සෙ, කෙල්ලෙක්ගෙ කෙස්ගහෙන් පවා ලිංගික තෘප්තිය හොයන ලිංගික අසහන කාරයො ටිකක් බිහිවෙන එක. විරුද්ධ ලිංගිකයෙක් ඇසුරු කරල නැති නිසා හම්බවෙන පලවෙනි කෙනා එක්කම ආදර හෝ කායික සම්බන්ධකම් පවත්වන්න යොමුවෙන එක. ගැලපෙන්නෙ නැති තැන පිහියෙන් අනින පරපුරක් බිහිවෙන එක. ඕකෙන් වාසියක් ලබන්නෙ ඉතින් spa බිස්නස් කාරයො වගේ ලිංගික වෘත්තිකයො තමයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,971
    167,790
    113
    එකමත් එක රටක
    මම අදහස් කලේ ආගමට වඩා පොලිටික්ස් ගැන.

    ඔව්. ඕල්කට් ඒව ගැන විතරක් කතා කරන්නම් මට අදහසක් නෑ අනිත් බෞද්ධ පාසැල් වල වාතාවරණය ගැන. අපි ඉස්කෝලෙ යන කාලෙම කතා කරපු දෙයක්; ඕල්කට් ඉස්කෝල වල තියෙන ඉටරස්ටින්ග් කම ප්‍රධාන වශයෙන් සිංහල බෞද්ධකම උඩ ඒව නිර්මාණය උනාට ආගමට සීමාව ඉක්මවා නතු වෙලා නෑ. සිංහල බෞද්ධකමත් එක්ක එන පොලිටිකල් අයිඩෙන්ටිටි එකට තමා ඒ තැන ලැබිල තියෙන්නෙ. ඔය නාලන්දෙ ගුරුවරු මගෙ යාලුවො එහෙම හරි ආඩම්බරෙන් කියන කතාවක් මම අහල තියෙනව අපි තමයි ලංකාවෙ තියෙන එකම 100% ක් බෞද්ධ පාසල කියල. ඒක ආගමික අරථයෙන් කියන කතාවක් නෙවේ.

    අපේ නම් දැනෙන්න තිබ්බා මහින්දගෙ කාලෙ ඒක නරකම තැනට යනවත් දැක්කා. තාමත් ආනන්දෙ ගැන විවේචනය කරල ලියපු ගමන් ක්ලාස්මේට්ල හිත රිද්දවගන්න, ජූනියර්ස්ලා මාස් රිපෝට් ගහන තත්ත්වයක් ලඟක් වෙනකම් තිබ්බා. Fanaticism පැහැදිලිවම තියනව හැබැයි ආගම සම්බන්ධයෙන් නෙමේ.
    ඕක අන්‍යආගම් විරෝධයක් නෙවෙයි බන්. ඒ කල්චර් එකට තියන කැමැත්තක්.. ඒකයි විවේචන කරද්දී හිත රිද්දවගන්න සෙට් එකක් ඉන්නේ.
    චන්දෙ කාලේ ආපු සිංහල බෞද්ධ , ජාතිය ආගම බේරගන්න සෙට් එක ආවේ නම් වෙනම තැනකින්. එහෙම ජාතිය , ආගම බේරගන්න තමයි මේ ඉස්කෝල ටික තියෙන්නේ වගේ දෙයක් නම් ඔළුවට දාන්නෙම නෑ .. ඒක කියන්නේ පිට ඉදන් බලන උන්.
    ඒ ඉස්කෝල වල උන්ට තියෙන්නේ ඉස්කෝලේ කල්චර් පැවැත්වගෙන යන්න කැමැත්තක්.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    මම අදහස් කලේ ආගමට වඩා පොලිටික්ස් ගැන.

    ඔව්. ඕල්කට් ඒව ගැන විතරක් කතා කරන්නම් මට අදහසක් නෑ අනිත් බෞද්ධ පාසැල් වල වාතාවරණය ගැන. අපි ඉස්කෝලෙ යන කාලෙම කතා කරපු දෙයක්; ඕල්කට් ඉස්කෝල වල තියෙන ඉටරස්ටින්ග් කම ප්‍රධාන වශයෙන් සිංහල බෞද්ධකම උඩ ඒව නිර්මාණය උනාට ආගමට සීමාව ඉක්මවා නතු වෙලා නෑ. සිංහල බෞද්ධකමත් එක්ක එන පොලිටිකල් අයිඩෙන්ටිටි එකට තමා ඒ තැන ලැබිල තියෙන්නෙ. ඔය නාලන්දෙ ගුරුවරු මගෙ යාලුවො එහෙම හරි ආඩම්බරෙන් කියන කතාවක් මම අහල තියෙනව අපි තමයි ලංකාවෙ තියෙන එකම 100% ක් බෞද්ධ පාසල කියල. ඒක ආගමික අරථයෙන් කියන කතාවක් නෙවේ.

    අපේ නම් දැනෙන්න තිබ්බා මහින්දගෙ කාලෙ ඒක නරකම තැනට යනවත් දැක්කා. තවමත් ආනන්දෙ දෘශ්ඨිවාදී ගැටලු ගැන විවේචනය කරල ලියපු ගමන් ක්ලාස්මේට්ල හිත රිද්දවගන්න, ජූනියර්ස්ලා මාස් රිපෝට් ගහන තත්ත්වයක් ලඟක් වෙනකම් තිබ්බා. Fanaticism පැහැදිලිවම තියනව හැබැයි ආගම සම්බන්ධයෙන් නෙමේ.

    ඇයි ඕල්කට් පාසැල් වල බුද්ධාගම අපි හිතන තරම් ෆ්‍රන්ට් ඇන්ඩ් සෙන්ටර් නොතියෙන්නෙ කියන එකට හේතු දෙකක්:

    බුද්ධාගම ස්වභාවයෙන්ම ඔය ගෲප් අයිඩෙන්ටිටි වලට ගැලපෙන අදහස් තියෙන ආගමක් නොවීම. මේ නිසා ඕකෙන් මෙයාලට වැඩි ප්‍රයෝජනයක් නෑ.

    එලීට් ඕල්කට් ස්කෝල හැදෙන්නෙ ඒ වෙද්දි සැකසෙමින් තිබ්බ ඉහළ මධ්‍යම පාන්තික, ඉංග්‍රීසි උගත් සිංහල බෞද්ධ සමාජයෙ පේට්‍රනේජ් එකෙන්. සාමාන්‍යයෙන් ඕල්ඩ් හෝ නිව් මනි වේවා මේ ක්ලාස් එකට ආගමට වඩා වැදගත් කොමියුනිටි එක සහ ඒකත් එක්ක එන දේශපාලනික තීරක බලය.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,610
    25,966
    113
    කෑගලු බලිකා වෙ උන් කැගලු විද්‍යාලෙ උන්ට
    මලියදේව ගර්ල්ස් එකේ උන් මලියදේව බෝයිස් එකට
    සංගමිත්තාවෙ උන් මහින්දෙ උන්ට

    නැත්නම් තත්වෙට හරි නෑ
    මං මේක නිකන් කීවේ මේ නූලට අදාල නෑ :lol:
    මලියදේව ගර්ල්ස් එකේ උන් ආඳාගල එවුන්ට....😁
     
    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    ඉස්කෝල ගැන නම් අදහසක් නෑ. ඒත් පිරිමින්ට පමණයි ගැහැනුන්ට පමණයි ටොයිලට් අවශ්‍ය නැති බවට එකඟයි.
    සීට් එක් උස්සලා කොමඩ් එකට හුජ්ජ කරන්න දන්නේ නැති හැත්ත ඉන්න රටක කෙල්ලොන්ට ත් හිටගෙන තමයි හුජ්ජ කරන්න වෙන්නේ
     
    • Sad
    Reactions: kevin_levin

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    චන්දෙ කාලේ ආපු සිංහල බෞද්ධ , ජාතිය ආගම බේරගන්න සෙට් එක ආවේ නම් වෙනම තැනකින්. එහෙම ජාතිය , ආගම බේරගන්න තමයි මේ ඉස්කෝල ටික තියෙන්නේ වගේ දෙයක් නම් ඔළුවට දාන්නෙම නෑ ..

    කොහෙත්ම එකඟ නෑ. සි/බෞ ජාතිකවාදී පොලිටික්ස් සූත්‍රගත උනේ ඔය පාසැල්, ප්‍රධාන පන්සල්, ඇකඩමික්ස්ලා පිරිවරාගත්ත ඉන්ටලෙක්චුවල් සර්කල් එකෙන්. ලොක්කො ඇල්ජිබ්‍රා කරනව බලාගෙන පොඩි මිනිස්සු කරන්නෙ ඇරිත්මෙටික්, ඒක වෙනම කතාවක්. හැබැයි ඔය හෙළ උරුමය වගේ සමාජය ඇතුලටම ඕගැනික් විදිහට ගිය තින්ක් ටෑන්ක්ස් ආවෙ ඔය පසුබිමින්.

    සාමන්‍යෙන් කිසිම පාසැලක එක්ස්ප්ලිසිට්ලි කියන්නෙ නෑ ආගම ජාතිය බේරගනිව් ෆයිට් කරපියව් කියල ඒ අදහස් තියෙන්නෙ ඊතර් එකේ. ගුරුවරු කවදාවත් අපිට ක්ලාස් රූම් වල ඕව කිව්වෙ නෑ නමුත් ළමයි ඒ වාතාවරණෙන් ෆීඩ් ඕෆ් කරා. ආනන්දෙ ඒ ඇට්මොස්ෆියර් එක තරමක් ඉන්ටලෙක්චුවල් රාමුවක තිබ්බ කියන එකයි මගෙ අත්දැකීම.
     
    Last edited:
    • Like
    Reactions: Rapunzel003