අපේ ඉස්කෝලේ නම කිව්වම මේ දවස්වල රාජ්‍ය ආයතනයකින් නම් ලේසියෙන් වැඩක් කරගන්න හම්බෙන්නේ නෑ යකෝ
එහෙම නෙවෙයි privacy එක ඕන individual විදියට මිසක් gender විදියට නෙමෙයිනෙ. අනික පබ්ලික් වොෂ්රූම් වල කරවුරුවත් හෙළුවෙන් ඉන්නෙ නෑනෙඉස්කෝලෙ ඇඳුම් ගලවගෙනද උගන්නන්නෙ?
whats your opinion on chandaananda buddhist college kandy? imo , its too extreme and brainwashing the young generation and limiting their thinking capacity.I hear you. ඒත් මම හිතන්නෙ නෑ සෙග්‍රිගේටඩ් ඉස්කෝල වලින් ලොකු ගැටලුවක් වෙනවයි කියල. විශේෂයෙන් අදකාලෙ ළමයින්ට පාසලෙන් පිට ලොකු ජීවිතයක් තියෙනව. ජෙනරලයිස් කරන්නෙ නැතුව දැකපු දෙයක් කියන්නම්, ගොඩක් මිසෝජිනිස්ටික් අය මම දැකල තියෙන්නෙ මධ්‍ය මහා විද්‍යාල වගේ මිශ්‍ර පාසැල් වල අයගෙන්. එතන තියෙන්නෙ ආර්ථිකමය් මෙව්ව එකක්.
ඕල්සෝ, විසාකා, දේවි සහ කොන්වන්ට් පාසැල් නැතිකරන්න පිරිමි විදිහට අපි කැමති නෑ. ඒව දිවිහිමියෙන් ආරක්ෂා කරගන්න ඕනෙ
පලි:
ආගම් අනුව සෙග්‍රිගේටඩ් පාසැල් ගැනත් ඕකමයි. මේ ලඟඳි ට්විටර් වලත් කතාවක් ගියා ආගම් ජාතීන් උඩ හැදුන කොන්වන්ට්, ඕල්කට් පාසැල් එහෙම තිබිය යුතුද කියල. ඒවත් ඉතින් ගැටලුවක් නෑ. පබ්ලික් ෆන්ඩ්ස් වලින් දුවන ගමන් සීයට සීයක් අහවල් ආගමේය කිය කිය අප්සට් පොලිටිකල් අදහස් වලට බ්‍රීඩින්ග් ග්‍රවුන්ඩ් නොවෙන තාක්කල් (Looking at you Nalanda, Ananda and Zahira). ආනන්දය දෘශ්ඨිවාදීව හරි අවුල් තැනක් අපේ කාලෙ (හත් වෙනි මහින්දගෙ කාලෙ) නමුත් චූටි ඩයිවර්සිටි ක්වෝටා එකකින් මුක්කුවක් ගහල තිබ්බා. ඒක තව ටිකක් ලොකු කරල අනිත්වටත් තිබ්බ නම් හොඳයි. කොන්වන්ට් ප්‍රයිවට් උනත් සමහර ඒව ඇන්ග්ලිකන් සභාවෙන් ඇඩ්මින් උනත් අන්‍යාගමික ලමයි කොටසක් ඇඩ්මිට් කරගන්නව.
සිංහලුන්ට එක අමතක වෙලා .වික්ටොරියානු සම්ප්‍රදාය උන්ගෙ සංස්ක්‍ෟතිය කියල ලංකාවෙ උන් හිතන් ඉන්නෙ
එහෙම කරා නම් බෙලි කපන එක නතර කරගන්න පුළුවන්එහෙනම් විශ්ව විද්‍යාල පවා වෙන් කරන්න ඕන පිරිමි විශ්ව විද්‍යාල ගැහැණු විශ්ව විද්‍යාල කියලා
whats your opinion on chandaananda buddhist college kandy? imo , its too extreme and brainwashing the young generation and limiting their thinking capacity.
බෞද්ධ පාසල් වලින් නම් ඔය කියන විදියට ආගම් කරේ තියන් යන්න උගන්නන්නේ නෑ . සන්කෘතියක් විදියට සමහර දේවල් තිබ්බට මුස්ලිම්, කතෝලික ඉස්කෝල වගේ නෑ .ආගම් අනුව සෙග්‍රිගේටඩ් පාසැල් ගැනත් ඕකමයි. මේ ලඟඳි ට්විටර් වලත් කතාවක් ගියා ආගම් ජාතීන් උඩ හැදුන කොන්වන්ට්, ඕල්කට් පාසැල් එහෙම තිබිය යුතුද කියල. ඒවත් ඉතින් ගැටලුවක් නෑ. පබ්ලික් ෆන්ඩ්ස් වලින් දුවන ගමන් සීයට සීයක් අහවල් ආගමේය කිය කිය අප්සට් පොලිටිකල් අදහස් වලට බ්‍රීඩින්ග් ග්‍රවුන්ඩ් නොවෙන තාක්කල් (Looking at you Nalanda, Ananda and Zahira). ආනන්දය දෘශ්ඨිවාදීව හරි අවුල් තැනක් අපේ කාලෙ (හත් වෙනි මහින්දගෙ කාලෙ) නමුත් චූටි ඩයිවර්සිටි ක්වෝටා එකකින් මුක්කුවක් ගහල තිබ්බා. ඒක තව ටිකක් ලොකු කරල අනිත්වටත් තිබ්බ නම් හොඳයි. කොන්වන්ට් ප්‍රයිවට් උනත් සමහර ඒව ඇන්ග්ලිකන් සභාවෙන් පාලනය උනත් අන්‍යාගමික ලමයි කොටසක් ඇඩ්මිට් කරගන්නව.
ආනන්දයට සහ නාලන්දාවට අත නොතබනු!!!පලි:
ආගම් අනුව සෙග්‍රිගේටඩ් පාසැල් ගැනත් ඕකමයි. මේ ලඟඳි ට්විටර් වලත් කතාවක් ගියා ආගම් ජාතීන් උඩ හැදුන කොන්වන්ට්, ඕල්කට් පාසැල් එහෙම තිබිය යුතුද කියල. ඒවත් ඉතින් ගැටලුවක් නෑ. පබ්ලික් ෆන්ඩ්ස් වලින් දුවන ගමන් සීයට සීයක් අහවල් ආගමේය කිය කිය අප්සට් පොලිටිකල් අදහස් වලට බ්‍රීඩින්ග් ග්‍රවුන්ඩ් නොවෙන තාක්කල් (Looking at you Nalanda, Ananda and Zahira). ආනන්දය දෘශ්ඨිවාදීව හරි අවුල් තැනක් අපේ කාලෙ (හත් වෙනි මහින්දගෙ කාලෙ) නමුත් චූටි ඩයිවර්සිටි ක්වෝටා එකකින් මුක්කුවක් ගහල තිබ්බා. ඒක තව ටිකක් ලොකු කරල අනිත්වටත් තිබ්බ නම් හොඳයි. කොන්වන්ට් ප්‍රයිවට් උනත් සමහර ඒව ඇන්ග්ලිකන් සභාවෙන් පාලනය උනත් අන්‍යාගමික ලමයි කොටසක් ඇඩ්මිට් කරගන්නව.
බෞද්ධ පාසල් වලින් නම් ඔය කියන විදියට ආගම් කරේ තියන් යන්න උගන්නන්නේ නෑ . සන්කෘතියක් විදියට සමහර දේවල් තිබ්බට මුස්ලිම්, කතෝලික ඉස්කෝල වගේ නෑ .
ඕක අන්‍යආගම් විරෝධයක් නෙවෙයි බන්. ඒ කල්චර් එකට තියන කැමැත්තක්.. ඒකයි විවේචන කරද්දී හිත රිද්දවගන්න සෙට් එකක් ඉන්නේ.මම අදහස් කලේ ආගමට වඩා පොලිටික්ස් ගැන.
ඔව්. ඕල්කට් ඒව ගැන විතරක් කතා කරන්නම් මට අදහසක් නෑ අනිත් බෞද්ධ පාසැල් වල වාතාවරණය ගැන. අපි ඉස්කෝලෙ යන කාලෙම කතා කරපු දෙයක්; ඕල්කට් ඉස්කෝල වල තියෙන ඉටරස්ටින්ග් කම ප්‍රධාන වශයෙන් සිංහල බෞද්ධකම උඩ ඒව නිර්මාණය උනාට ආගමට සීමාව ඉක්මවා නතු වෙලා නෑ. සිංහල බෞද්ධකමත් එක්ක එන පොලිටිකල් අයිඩෙන්ටිටි එකට තමා ඒ තැන ලැබිල තියෙන්නෙ. ඔය නාලන්දෙ ගුරුවරු මගෙ යාලුවො එහෙම හරි ආඩම්බරෙන් කියන කතාවක් මම අහල තියෙනව අපි තමයි ලංකාවෙ තියෙන එකම 100% ක් බෞද්ධ පාසල කියල. ඒක ආගමික අරථයෙන් කියන කතාවක් නෙවේ.
අපේ නම් දැනෙන්න තිබ්බා මහින්දගෙ කාලෙ ඒක නරකම තැනට යනවත් දැක්කා. තාමත් ආනන්දෙ ගැන විවේචනය කරල ලියපු ගමන් ක්ලාස්මේට්ල හිත රිද්දවගන්න, ජූනියර්ස්ලා මාස් රිපෝට් ගහන තත්ත්වයක් ලඟක් වෙනකම් තිබ්බා. Fanaticism පැහැදිලිවම තියනව හැබැයි ආගම සම්බන්ධයෙන් නෙමේ.
මම අදහස් කලේ ආගමට වඩා පොලිටික්ස් ගැන.
ඔව්. ඕල්කට් ඒව ගැන විතරක් කතා කරන්නම් මට අදහසක් නෑ අනිත් බෞද්ධ පාසැල් වල වාතාවරණය ගැන. අපි ඉස්කෝලෙ යන කාලෙම කතා කරපු දෙයක්; ඕල්කට් ඉස්කෝල වල තියෙන ඉටරස්ටින්ග් කම ප්‍රධාන වශයෙන් සිංහල බෞද්ධකම උඩ ඒව නිර්මාණය උනාට ආගමට සීමාව ඉක්මවා නතු වෙලා නෑ. සිංහල බෞද්ධකමත් එක්ක එන පොලිටිකල් අයිඩෙන්ටිටි එකට තමා ඒ තැන ලැබිල තියෙන්නෙ. ඔය නාලන්දෙ ගුරුවරු මගෙ යාලුවො එහෙම හරි ආඩම්බරෙන් කියන කතාවක් මම අහල තියෙනව අපි තමයි ලංකාවෙ තියෙන එකම 100% ක් බෞද්ධ පාසල කියල. ඒක ආගමික අරථයෙන් කියන කතාවක් නෙවේ.
අපේ නම් දැනෙන්න තිබ්බා මහින්දගෙ කාලෙ ඒක නරකම තැනට යනවත් දැක්කා. තවමත් ආනන්දෙ දෘශ්ඨිවාදී ගැටලු ගැන විවේචනය කරල ලියපු ගමන් ක්ලාස්මේට්ල හිත රිද්දවගන්න, ජූනියර්ස්ලා මාස් රිපෝට් ගහන තත්ත්වයක් ලඟක් වෙනකම් තිබ්බා. Fanaticism පැහැදිලිවම තියනව හැබැයි ආගම සම්බන්ධයෙන් නෙමේ.
මලියදේව ගර්ල්ස් එකේ උන් ආඳාගල එවුන්ට....කෑගලු බලිකා වෙ උන් කැගලු විද්‍යාලෙ උන්ට
මලියදේව ගර්ල්ස් එකේ උන් මලියදේව බෝයිස් එකට
සංගමිත්තාවෙ උන් මහින්දෙ උන්ට
නැත්නම් තත්වෙට හරි නෑ
මං මේක නිකන් කීවේ මේ නූලට අදාල නෑ![]()
සීට් එක් උස්සලා කොමඩ් එකට හුජ්ජ කරන්න දන්නේ නැති හැත්ත ඉන්න රටක කෙල්ලොන්ට ත් හිටගෙන තමයි හුජ්ජ කරන්න වෙන්නේඉස්කෝල ගැන නම් අදහසක් නෑ. ඒත් පිරිමින්ට පමණයි ගැහැනුන්ට පමණයි ටොයිලට් අවශ්‍ය නැති බවට එකඟයි.
චන්දෙ කාලේ ආපු සිංහල බෞද්ධ , ජාතිය ආගම බේරගන්න සෙට් එක ආවේ නම් වෙනම තැනකින්. එහෙම ජාතිය , ආගම බේරගන්න තමයි මේ ඉස්කෝල ටික තියෙන්නේ වගේ දෙයක් නම් ඔළුවට දාන්නෙම නෑ ..